නම |
කාල පරිච්ඡේදය
|
තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමි |
1753 - 1773
|
මැදවල ශ්‍රී ආනන්ද මහනාහිමි |
1773 - 1774
|
දරමිටිපොල ධම්මරක්ඛිත හිමි |
1774 - 1787
|
මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ මහනාහිමි |
1787 - 1811
|
කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස මහනාහිමි |
1811 - 1819
|
වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමි |
1819 - 1822
|
ගම්මුල්ලේ ශ්‍රී සුමන මහනාහිමි |
1822 - 1825
|
කොටිකාපොල ශ්‍රී සෝභිත මහනාහිමි |
1825 - 1826
|
කන්දෙගෙදර ශ්‍රී රේවත මහනාහිමි |
1826 - 1829
|
ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ෂිත මහනාහිමි |
1829 - 1850
|
පරකුඹුරේ ශ්‍රී විපස්සි මහනාහිමි |
1850 - 1862
|
මැදගම ශ්‍රී දේවමිත්ත මහනාහිමි |
1862 - 1877
|
හිප්පොල ශ්‍රී සෝභිත මහනාහිමි |
1877 - 1893
|
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි |
1893 - 1913
|
ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ෂිත මහනාහිමි |
1913 - 1919
|
අමුණුගම ශ්‍රී පියදස්සි මහනාහිමි |
1919 - 1924
|
අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල මහනාහිමි |
1924 - 1927
|
පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමි |
1927 - 1945
|
රඹුක්වැල්ල සෝභිත හිමි |
1946 - 1955
|
වැලිවිට සරණංකර හිමි |
1955 - 1956
|
පූරිජ්ජල සරණංකර හිමි |
1956 - 1963
|
අමුණුගම විපස්සි හිමි |
1964 - 1969
|
මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි හිමි |
1969-1973
|
සිරිමල්වත්තේ ආනන්ද හිමි |
1973 - 1989
|
රඹුක්වැල්ලේ විපස්සි හිමි |
1989 - 2004
|
තිබ්බටුවාවේ සුමංගල හිමි |
2004 -වත්මන්
|