සියම් නිකායේ අස්ගිරි පාර්ශවය
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත'. (2022 සැප්තැම්බර්) |
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
ආගමික වර්ගය | බෞද්ධ |
---|---|
අනුබද්ධ | ථේරවාද |
නිර්මාතෘ | උපාලි හිමි |
ප්‍රධානියා | වරකාගොඩ ඥාණරතන හිමි |
අනු ප්‍රධානීන් | ආනමඩුවේ ධම්මදස්සී හිමි වෙඬරුවේ උපාලි හිමි රඹුක්වැල්ලේ රතනජෝති හිමි(විදර්ශනා අනුනායක දූරන්දර) |
ප්‍රධානීන්ගේ ගෞරව නාමය | මහානාහිමි |
නිකාය | සියම් |
මූලස්ථානය | පෝයමළු විහාරය |
මහානාහිමිවරු
සංස්කරණයනම | කාල පරිච්ඡේදය |
---|---|
උරුලැවත්තේ ධම්මසිද්ධි මහනායක හිමි | 1765-1778 |
ඉදවලුගොඩ ධම්මපාල මහනායක හිමි | 1778-1807 |
පොතුහැර රතනපාල මහනායක හිමි | 1807-1814 |
මාවතගම සෝභිත මහනායක හිමි | 1814-1822 |
යටවත්තේ චන්ද්‍රඡෝති මහනායක හිමි | 1822-1822 |
යටන්වල සුනන්ද මහනායක හිමි | 1824-1835 |
කොටගම ගුණරතන මහනායක හිමි | 1835-1845 |
උඩුමුල්ලේ රතනජෝති මහනායක | 1849-1851 |
යටවත්තේ සුවර්ණජෝති මහනායක හිමි | 1853-1868 |
වත්තේගම සුමංගල මහනායක හිමි | 1869-1885 |
යටවත්තේ චන්දජෝති මහනායක හිමි | 1886-1892 |
කපුලියද්දේ පියදස්සී මහනායක හිමි | 1893-1914 |
අඹගස්වැවේ රතනජෝති මහනායක හිමි | 1914-1921 |
ගුන්නෑපාන සරණංකර මහනායක හිමි | 1921-1929 |
මුල්ලේගම ගුණරතන මහනායක හිමි | 1929-1947 |
යටවත්තේ ධම්මරතන මහනායක හිමි | 1947-1966 |
උඩුගම රතනපාල මහනායක හිමි | 1966-1970 |
ගොඩමුන්නේ ධම්මානන්ද මහනායක හිමි | 1970-1975 |
පලිපාන චන්ද්‍රානන්ද මහනායක හිමි | 1975-1999 |
උඩුගම බුද්ධරක්ඛිත මහනායක හිමි | 1999-2015 |
ගලගම අත්ථදස්සී මහනායක හිමි | 2015-2016 |
වරකාගොඩ ඥාණරතන මහානායක හිමි | 2016-වර්තමානය |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "වසර හත්සිය දහයක් සපිරෙන අස්ගිරි මහා විහාරය, දිවයින". සම්ප්‍රවේශය 2017-02-08.