පූරිජ්ජල සරණංකර හිමි
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
මෙම ලිපිය තුල මුල් පර්යේෂණ හෝ සත්‍යායනය නොකල හිමිකම් අඩංගු විය හැක. ආශ්‍රිතයන් එක් කිරීමෙන්, කරුණාකර මෙම ලිපිය දියුණු කරන්න. විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. |
1884 ජනවාරි20 දාමාතලේදිස්ත්රික්කයේපූරිජ්ජලගම්මානයේඅධිකාරම්වලව්වේඋපතලැබූමුන්වහන්සේගේමව්පියන්වූයේඅධිකාරම්වලව්වේපුංචිබණ්ඩාරනිළමේතුමාහාහලංගොඩලොකුකුමාරිහාමිය.
තමපුතුවමහණකිරීමටඅදහස්කළපුංචිබණ්ඩාරනිළමේතුමාසියමස්සිනාවූතිබ්බටුවාවේවළව්වේලොකුබණ්ඩාරනිළමේතුමාටදන්වාඔවුන්ගේඥාතීවරයෙක්වූ1913 දීඅපවත්වූතිබ්බටුවාවේසුමංගලමහානාහිමියන්ටමාතලේහලංගොඩකොහොත්විහාරයේදීසියපුතුවභාරදුන්නේය.
ඒඅනුවසුමංගලමහානාහිමියන්යටතේපැවිදිවූපූරිජ්ජලමහානාහිමියන්සංඝරාජපිරිවෙනින්අධ්යාපනයලැබයටකීමහානාහිමියන්ගේආචාර්යත්වයයටතේ1904 දීඋපසම්පදාවලැබූහ.
1907 දීතේවාමුරයලත්මුන්වහන්සේ1947 දීකාරකසභාවටත්පත්වූහ. ස්වකීයආචාර්යයන්වහන්සේගේඅපවත්වීමෙන්පසුරිදීවිහාරයඇතුලුවිහාරයන්හිඅධිපතිධුරයටපත්උන්වහන්සේලේවැල්ලගංගාරාමයහාමහනුවරපෝයමලුවිහාරයපිළිසකරකිරීමටඅනුශාසකත්වයදැරීය. 1956 දීවැලිවිටසරණංකරමහානාහිමියන්ගේඅපවත්වීමෙන්පුරප්පාඩුවූමහානාහිමිධුරයටපත්මුන්වහන්සේ1963 දෙසැම්බර්28 දාදැයෙන්සමුගත්හ. වර්තමානමල්වතුපාර්ශ්වයේමහානාහිමියන්තිබ්බටුවාවේශ්රීසිද්ධාර්ථසුමංගලමහානාහිමිහාපූරිජ්ජලසරණංකරහිමිමුන්වහන්සේගේශිෂ්යහිමිවරුන්ය.