සිංහයන්ගෙත් සිංහයා

==රංගනය==

සිංහයන්ගෙත් සිංහයා
අධ්‍යක්‍ෂණයසුනිල්සෝම පීරිස්
රචනයශ්‍රීලාල් ප්‍රියදේව
තිර රචනයසුනිල්සෝම පීරිස්
කතාවස්තුවශ්‍රීලාල් ප්‍රියදේව
නිශ්පාදනයනිමලවීර චිත්‍රපට(නිමල් වීරක්කොඩි)
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 4, 1992 (1992-12-04)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ආනන්ද එස්. විජේසිරි, සෝමපාල ලීලානන්ද

  1. තව්තිසා දෙව්පුරේ - ඇන්ජලින් ගුණතිලක
  2. මේ මල් පොකුරේ ඔබ සුවඳයි - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
  3. වෙන්නම් මඟුල් දොහේ - අනුර සේනානායක, ග්‍රේෂන් ආනන්ද, වික්ටර් විජයන්ත
  4. මේ නෙත් අගින් - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
  5. ඕ බියුටිෆුල් - ෆ්‍රෙඩී සිල්වා, මරියසෙල් ගුණතිලක
  6. ආදරේ සාගරේ - ග්‍රේෂන් ආනන්ද, අනුර සේනානායක, වික්ටර් විජයන්ත

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - ලයනල් පඬුවාවල
  • සහාය - නිමල් නාකන්දල, ෂෙල්ටන් කොස්තා, එම්.ඇරෆන්, එම්. ආරියරත්න, ඊ. එම්. අස්මින්
  • අංග රචනය - එස්. සේල්වරාජා
  • කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
    • සහාය - ප්‍රසන්න
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්
  • ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, ඩබ්. ඩී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පී. ජයවීර, සුනිල් උපාලි, නන්ද කුමාර
  • රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර්, එස්. ගමගේ
    • රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා, එච්. මුනිදාස
  • රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
  • සම්බන්ධීකරණ - ඩිල් ෆිල්ම්ස්
  • සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය
  • අතිරේක කැමරා ක්‍රියාකරවීම - බන්දුල කුරේ
  • කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය - සිනෙක්විප් සර්විස්, නාවල
  • අතිරේක ශබ්ද - ඩග්ලස් විජේකෝන්, ලෙස්ලි ප්‍රේමසිරි
  • වර්ණ දළ සේයාපට පිරියෙදුම් යෙදීම - ජාතික චිත්‍රපට සංස්ථා රසායනාගාරය
  • පොලිස් නිල ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙනිය
  • දළ සේයාපට සැකසීම - උපාලි අමරතුංග
  • වෙඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය
  • කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
  • සහාය- අසංක හෙට්ටිආරච්චි
  • පසුබිම් සංගීතය පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු
  • නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්
  • නාමාවලිය - ලයනල් දොඩම්ගොඩ
"https://si.wikipedia.org/w/index.php?title=සිංහයන්ගෙත්_සිංහයා&oldid=374492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි