Call for image filter referendum සංස්කරණය

The Wikimedia Foundation, at the direction of the Board of Trustees, will be holding a vote to determine whether members of the community support the creation and usage of an opt-in personal image filter, which would allow readers to voluntarily screen particular types of images strictly for their own account.

Further details and educational materials will be available shortly. The referendum is scheduled for 12-27 August, 2011, and will be conducted on servers hosted by a neutral third party. Referendum details, officials, voting requirements, and supporting materials will be posted at Meta:Image filter referendum shortly.

Sorry for delivering you a message in English. Please help translate the pages on the referendum on Meta and join the translators mailing list.

For the coordinating committee,
Philippe (WMF)
Cbrown1023
Risker
Mardetanha
PeterSymonds
Robert Harris


මුල් පිටුවේ තෝරාගත් ලිපිය සංස්කරණය

මෙම ලිපිය තෝරාගත් ලිපියක් වූයේ කෙසේදැයි නොදනිමි. මෙහි දක්වා ඇති කොටසේ එකදු සබැඳියක් හෝ නොමැත. මෙහි සිංහල රජු මරා ඇත. (අක්ෂර දෝෂ බහුලය) නිදසුන් වශයෙන් උරැවෙල , දැදුරැ ඔය, කිරිදි ඔය, අශ්‍රිතව, වශේෂයෙන්, අර්යයන් දැක්විය හැක. අපගේ විකිපීඩියාව ගැන මුල් පිටුවේ අපගේ සාඩම්බර නිර්මාණයක් ලෙසින් ලොවට ඉදිරිපත් කරන මෙම ලිපියෙන් අප‍ගේ විකිපීඩියාවේ තත්වය ලොවට ගෙන හැර පායි. මෙවන් ලිපියක් මෙහි බහා ලීමට පුරෝගාමී වූ පුද්ගලයන්ට සිංහලයෙන් කියතොත් බූවල්ලෙන් තැලිය යුතුයි. --- 112.135.251.140 08:48, 2 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

තෝරාගත් සේයාරුව සංස්කරණය

මෙහි කිසිවක් නැත — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 84.208.57.122 (සාකච්ඡාවදායකත්ව) විසින් 00:39, 27 ඔක්තෝබර් 2011‎ හිදී එක් කර ඇත


අද දවස ගැන සංස්කරණය

මෙය අද වැනි දිනයක ලෙසින් වෙනස් විය යුතුයි නේද? -- බිඟුවා සාකච්ඡාව 06:25, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

ඔවු, අද වැනි දිනයක හෝ අතීතයේ අද වැනි දිනයක ලෙස මෙය වෙනස්විය යුතුයි. Singhalawap (talk) 06:40, 25 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
pls update as soon as possible. --ඝමීර් (talk) 04:09, 28 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
{{අතීතයේ අද වැනි දිනක}} භාවිතා කලා. -- බිඟුවා සාකච්ඡාව 10:27, 28 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

New feature to main page! සංස්කරණය

I'm going to add Tip of the week feature to Wikipedia's main page...If you think this feature shouldn't see in the main page. Please notify me...සිඳු කාවින්ද  සාකච්ඡාව 15:35, 25 අප්‍රේල් 2011 (යූටීසී)Reply

May be we have to resurrect that temporary main page again. In that way we can show the editors what the suggested change is before it goes to normal public. --Lee (talk) 16:14, 27 අප්‍රේල් 2011 (යූටීසී)Reply

OK! සිඳු කාවින්ද  සාකච්ඡාව 10:17, 28 අප්‍රේල් 2011 (යූටීසී)Reply

මුල් පිටුව යථාතත්වයට ගැනීම සංස්කරණය

මේ වැඩේ මට කරන්න අමාරුයි වාගේ. වෙනස් වෙන්න ඕන දේවල් පෙන්වා දෙන්න පුළුවන්ද? --Lee (talk) 13:29, 4 මැයි 2011 (යූටීසී)Reply

උදව්වක් ඕනෙද? සිඳු කාවින්ද  සාකච්ඡාව 13:44, 4 මැයි 2011 (යූටීසී)Reply
මට හිතෙන විදිහට වෙනසක් සිදු කිරීම අනවශ්‍යයි වගේ සිඳු කාවින්ද  සාකච්ඡාව 13:46, 4 මැයි 2011 (යූටීසී)Reply
ඇයි ඔබ ලී මහතාට ඔය වගේ නිගරු විදිහට පිළිතුරු සපයන්නේ. ඔහු සහ බිඟුවා තමයි ඔබ වෙනුවෙන් පෙනී සිට ඔබ විකිය තුල තබා ගත්තේ. ඔබ නං කාපු පතේ පහරන පුද්ගලයෙක්. චි හරිම කැතයි. ---ශ්වෙත (talk) 15:05, 4 මැයි 2011 (යූටීසී)Reply
ඔයාට පිස්සුවක් එහෙම තියෙනවද? මම කාටවත් නිගරු විදිහට පිළිතුරු දුන්නද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:14, 5 මැයි 2011 (යූටීසී)Reply
@Lee, there are 3 things to be done.
1. Remove the "වින්ඩෝස්_එක්ස්පී" from the main page
2. Restore the "Last Approved" featured article on the main page (I think it is අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත according to This )
3. Move "වින්ඩෝස්_එක්ස්පී" thorough the proper selection criteria and if get approved replace අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත with වින්ඩෝස්_එක්ස්පී in the main page.
Thanks for ur time----සමන් (talk) 04:40, 5 මැයි 2011 (යූටීසී)Reply
සමන් අයියා එහෙනම් ඔය වැඩේ ලස්සනට කරන්නකො...දැන් ඉතින් සතියේ විශේෂාංග ලිපියත් විනාසයි. ආයිත් අර කවදාවත් වෙනසක් සිදු නොවන පරණ විකියටම යන්කො...කොහෙද ඉතින් හොද වැඩක් කරන්න ගිහිල්ල මටත් වෙච්චි දේ...සිඳු කාවින්ද  සාකච්ඡාව 10:19, 5 මැයි 2011 (යූටීසී)Reply
දැන් කට්ටියම කියන්න බලන්න මම ඔයගොල්ලන්ට හොද ලිපියක් හමුවුණාම ඒක කියන්න කියල කිව්වෙ නැද්ද? ඉතින් ඕගොල්ලො මොකුත් කිව්වෙ නැති නිසයි මම ඒ ලිපිය එතනට දැම්මෙ...මං මොනව කොරන්නද? හොද ලිපියක් ලිය ලිය ඉන්නද? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:25, 5 මැයි 2011 (යූටීසී)Reply


yes I remember u put a note on everyone's talk page. Thats the correct std procedure. Question is why didnt you put වින්ඩෝස්_එක්ස්පී page there? . Why you directly put වින්ඩෝස්_එක්ස්පී on the front page.? ----සමන් (talk) 03:38, 6 මැයි 2011 (යූටීසී)Reply
one other thing. Mata "අයියා " kiyanda oni na. Kauda danne oya mata wada wadimaal da kiyala. :) ----සමන් (talk) 03:38, 6 මැයි 2011 (යූටීසී)Reply

මුල් පිටුව (RESEARCH)‎ සංස්කරණය

කරුණාකර මුල් පිටුවේ කිරීමට අදහස් කරණ වෙනස මෙහි මුලින්ම කර ප්‍රජාවට දැනුම් දෙන්න. --Lee (talk) 14:28, 5 මැයි 2011 (යූටීසී)Reply

ශ්වේතගෙ වැඩ නම් මරු! දැන් මුල් පිටුව ලස්සනට තියෙන්නෙ...පොඩ්ඩක් බලන්නකො අද දවස ගැන! ඒකෙ දිග නම් නියමෙට ගැලපෙනව...සිඳු කාවින්ද  සාකච්ඡාව 08:36, 7 මැයි 2011 (යූටීසී)Reply

සමාන්‍ය විදිහට කරන්නැතුව තව දික්කරන්න ගියාම වෙන දේ දැක්කද? සිඳු කාවින්ද  සාකච්ඡාව 08:36, 7 මැයි 2011 (යූටීසී)Reply

මම නම් ආයේ මුල් පිටුව සකස් කරන්න නම් යන්නෙ නෑ...මොකද ඊට පස්සෙ නරක නාමෙත් මටමනෙ හම්බවෙන්නෙ..සිඳු කාවින්ද  සාකච්ඡාව 08:39, 7 මැයි 2011 (යූටීසී)Reply

මං දැන් සුපුරුදු පරිදි අනෙකුත් වැඩ තමා කරමින් සිටින්නෙ...සිඳු කාවින්ද  සාකච්ඡාව 08:42, 7 මැයි 2011 (යූටීසී)Reply

කරුණාකර සැකිල්ල:ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත්/මැයි 7 මුල් පිටුවට ඇතුළු කරන්න. පර්යේෂණ මුල් පිටුවට මෙය ඇතුළු කල නොහැක. cascaded protection නිසා. මෙය ඇතුළු කල පසු දිනපතා සපයමි. --- ශ්වෙත (talk) 13:17, 7 මැයි 2011 (යූටීසී)Reply

මමත් හිතුවෙ නම් එහෙම තමයි ඒත් ඔය දිනපතා සපයන එක නම් බොරු වැඩක්...මොකද ඒක කටින් පමණක් වෙන දෙයක්! සිඳු කාවින්ද  සාකච්ඡාව 14:07, 7 මැයි 2011 (යූටීසී)Reply

ඒත් ඔබට එය දිනපතා සැපයිය හැකි නම් ඒක සිංහල විකියට කරන ලොකු දායකත්වයක් වේවි. ඔබට ජය! සිඳු කාවින්ද  සාකච්ඡාව 14:07, 7 මැයි 2011 (යූටීසී)Reply

දැන් ඉතින් ලී මහත්මය එනකං මුල් පිටුව No Update...සිඳු කාවින්ද  සාකච්ඡාව 14:13, 7 මැයි 2011 (යූටීසී)Reply

ඒක අර්ධ ආරක්ෂිත කරා නම් ලොකු උදව්වක්...මොකද එතකොට ලී මහත්මය එනකං ඉන්න ඕනෙත් නෑ ලී මහත්මයගෙ වැඩත් අඩුයිනෙ...සිඳු කාවින්ද  සාකච්ඡාව 14:13, 7 මැයි 2011 (යූටීසී)Reply

කමක් නැහැ. ලී මහතා එනකං ඉමු. හදිසියක් නැහැ. ගේ වටේ තීන්ත ගානව වගේම (ඊට වඩා) වැදගත් ගෙයි කුණු සුද්ධ කරන එක. නේද අනේ!! -- ශ්වෙත (talk) 14:22, 7 මැයි 2011 (යූටීසී)Reply

Sinhala Wikipedia Title සංස්කරණය

I think we should change our main page title. The title must be විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය...සිඳු කාවින්ද  සාකච්ඡාව 15:11, 13 මැයි 2011 (යූටීසී)Reply

ඔබ අදහස් කරනුයේ මෙය විය හැකියි: විකිපීඩියා:කෝපි කඩේ (technical)#Wikipedia favicon & Title :) --තඹරු විජේසේකර සාකච්ඡාව 15:20, 13 මැයි 2011 (යූටීසී)Reply

Yes! සිඳු කාවින්ද  සාකච්ඡාව 15:21, 13 මැයි 2011 (යූටීසී)Reply

පරිශීලක ඡන්‍දයක් අරඹනු මැනැවි. --තඹරු විජේසේකර සාකච්ඡාව 15:22, 13 මැයි 2011 (යූටීසී)Reply
  1.   Support සිඳු කාවින්ද  සාකච්ඡාව 15:25, 13 මැයි 2011 (යූටීසී)Reply
I reported it to Bugzilla and it is now Done   සිඳු කාවින්ද  සාකච්ඡාව 13:05, 18 මැයි 2011 (යූටීසී)Reply

Step 2 ----> Now we have to change our main page Favicon. සිඳු කාවින්ද  සාකච්ඡාව 13:08, 18 මැයි 2011 (යූටීසී)Reply

Please indroduce your suggestions for it

Terms of Use update සංස්කරණය

I apologize that you are receiving this message in English. Please help translate it.

Hello,

The Wikimedia Foundation is discussing changes to its Terms of Use. The discussion can be found at Talk:Terms of use. Everyone is invited to join in. Because the new version of Terms of use is not in final form, we are not able to present official translations of it. Volunteers are welcome to translate it, as German volunteers have done at m:Terms of use/de, but we ask that you note at the top that the translation is unofficial and may become outdated as the English version is changed. The translation request can be found at m:Translation requests/WMF/Terms of Use 2 -- Maggie Dennis, Community Liaison 01:16, 27 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

දැනට පවතින තෝරාගත් සේයාරුව සංස්කරණය

දැනට පවතින තෝරාගත් සේයාරුව නිර්නාමික පරිශීලකයෙකු විසින් කළ අත්හදාබැලීමක් නිසා බහුබූතයක් ලෙස නිරූපනය වෙයි. කිසියම් කේතයක් දැක්වෙතත් එහි රූපයක් නොදැක්වෙයි. මෙම වැරැද්ද නිවරැදි කළ නොහැක්කේ දැනට මෙය මුල්පිටුවට භාවිතා වන නිසා ස්වයංක්‍රීයව ආරක්ෂණය වී ඇති බැවිනි. (පරිපාලකවරුන් විසින් පමණක් සංස්කරණය විය හැකි පරිදී)

  1. මෙය මුල් පිටුවට අනුයුත්ත වීමට පෙර මෙය නිවැරැදි කළ යුතුව තිබුණි (එවිට ස්වයංක්‍රීයව ආරක්ෂණය බලාත්මකව නොමැත; මුල් පිටුවට සම්බන්ධව නොමැති බැවිනි)
  2. මුල් පිටුව මෙසේ ආරක්ෂණය කරන්නේ නම් එයට කිසියම් දිනෙක ඇතුලත් විය හැකි සැකිලි ද අවම වශයෙන් හෝ (පරිශීලකයන් ගැන කිසිදු විශ්වාසයක් නොමැති නම් පූර්ණ ලෙසින් හෝ) අර්ධ-ආරක්ෂණය කළ යුතුයි.
  3. නොඑසේ නම් පරිශීලකයන් ගැන පූර්ණ විශ්වාසයක් තබමින් මෙහි පූර්ණ-ආරක්ෂණය ගලවා දමා අර්ධ-ආරක්ෂණය කළ යුතුයි.
  4. නොඑසේනම් කිසියම් පරිපාලකයෙකු මෙම මුල් පිටුව හා එහි අදාල සැකිලි ගැන කටයුතු කිරීම භාර ගනිමින් සියළු දේ පූර්ණ ආරක්ෂණය කළ යුතුයි.

දැනට අප ලෝකයා ඉදිරියේ මහත් ලජ්ජාවට පත්ව සිටිමු. --- අස්ලාන් (talk) 03:10, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

මුල් පිටුව නවීකරණය සංස්කරණය

අද දින මා විසින් මුල් පිටුව නවීකරණය කලෙමි. මන්ද එය පැවතුනේ ඉතාමත් අවුල් සහගත සහ අපිලිවෙලකටය. මෙම නවිකරණයෙහි කිසියම් දෝෂයක් වෙතොත් කරුණාකර එය සකසන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 09:51, 29 නොවැම්බර් 2011 (යූටීසී)Reply


ස්තුතියි. දැන් අලංකාරයි. --සංජීව ජයසූරිය (talk) 06:00, 23 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

Maintaining මුල් පිටුව as it is a User Page සංස්කරණය

It seems පරිශීලක:පසිඳු කාවින්ද is having the feeling that he can do what ever he thinks to මුල් පිටුව as it is his user page.
Singhalawap (talk) 04:29, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

I Don't think so. ඔය මාව වැරදියට තේරුම් අරගෙන වගේ මට පෙන්නේ සිඳු කාවින්ද  සාකච්ඡාව 12:41, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

AS IF IT IS HIS USER PAGE. --- අස්ලාන් (talk) 04:33, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
BTW when I made certain small changes in මුල් පිටුව Admin Binguwa was shouting at me. Where is he now? Is he silent as this user is one of his STOOGES who would do anything he wants & will not do anything he does not want? --- අස්ලාන් (talk) 04:36, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

අනෙක් විකිපීඩියාවන් දිනෙන් දින යාවත්කාලින කරනවා. අපේ විකිය තම පරණ විදියට. විකිපීඩියාව නවීකරණය කිරීමට සහ පිළිවෙලකට තබා ගැනීමට පැකිලෙන්නේ ඇයි? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:44, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

Thank you අස්ලාන් for the correction.
Something is seriously wrong. Community; we need action !!
Singhalawap (talk) 04:56, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

ප්‍රජාවට මේ පිලිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නෑ. මොකක්ද මේකේ තියන වරද? මුල් පිටුව ලස්සනට තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ. ඔයගොල්ලෝ එකට අකමැති නම් කමක් නෑ. මම කවදාවත් හිතාමතා වැරදි සිදු කරන්නේ නෑ. ඔයගොල්ලෝ ඕන දෙයක් කොරගන්නකෝ...සිඳු කාවින්ද  සාකච්ඡාව 12:16, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

මුල් පිටුවයි මුල් පිටුව/Sandbox අතර තියන වෙනස බලන්න.හැමදාම පරණ විදිහටද ඉන්න බලන්නේ. 112.135.33.101 12:38, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply


පරිශීලක:පසිඳු කාවින්ද
Do not replace templates maintained by community for what you need. If you need to change, do in the template being used. Wiki is a community work. Don't use it as it is your user pages.
We have {{විකිපීඩියා වෙනත්}} so no need {{විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන}}
We have {{විකිපීඩියා සොයුරු}} so no need {{විකිපීඩියාවෙහි සහෝදර ව්‍යාපෘති}}
We have {{විකිපීඩියා අනෙකුත් බසින්}} so no need {{විකිපීඩියා භාෂාවන්}}
Redirect new templates to existing templates.
Do the needed changes in existing templates. (with community support)
Do not make changes to give the idea that this is a Sri Lankan wikipedia. This is a Sinhala language Wikipedia.
Do not use too much or colors, wikipedia has its own identity. Sigle user can not change it
Do not make pages heavy by adding extra images or backgrounds. That will eat up valuable time or low bandwidth users,increase the internet bill of users pay for usage, will increase the data traffic of wikipedia costing extra for wikimedia foundation.
Singhalawap (talk) 13:24, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
සිංහල විකිපීඩියාවේ මුල් පිටුව කළකට පෙර පරිදී පූර්ණ ආරක්ෂණය කළ යුතුයි. පරිපාලකයන් නිතිපතා එය සංස්කරණය කළ යුතුයි. ඒ ගැන යෝජනා පරිශීලකයන්ට ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. මුල් පිටුවේ මහා වෙනස් කම් කරන්නේ නම් සාකච්ඡා කොට ප්‍රජා කැමැත්ත විමසා කළ යුතුයි. මෙම යෝජනාව ප්‍රජාව අනුමත කරතැයි විශ්වාස කරමි. --- අස්ලාන් (talk) 14:28, 4 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
අස්ලාන් සහ අනෙකුත් පරිශීලකයන් වෙත
http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F:%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%92_%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A_%28proposals%29#.E0.B6.B8.E0.B7.94.E0.B6.BD.E0.B7.8A_.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B7.94.E0.B7.80_.E0.B6.B4.E0.B7.96.E0.B6.BB.E0.B7.8A.E0.B6.AB_.E0.B6.86.E0.B6.BB.E0.B6.9A.E0.B7.8A.E0.B7.82.E0.B6.AB.E0.B6.BA_.E0.B6.9A.E0.B7.92.E0.B6.BB.E0.B7.93.E0.B6.B8_.E0.B6.9C.E0.B7.90.E0.B6.B1_.E0.B6.BA.E0.B7.9D.E0.B6.A2.E0.B6.B1.E0.B7.8F.E0.B7.80_.E0.B6.B4.E0.B7.8A.E2.80.8D.E0.B6.BB.E0.B6.A2.E0.B7.8F_.E0.B6.85.E0.B6.B1.E0.B7.94.E0.B6.B8.E0.B7.90.E0.B6.AD.E0.B7.92.E0.B6.BA.E0.B6.A7_.E0.B6.89.E0.B6.AF.E0.B7.92.E0.B6.BB.E0.B7.92.E0.B6.B4.E0.B6.AD.E0.B7.8A.E0.B6.9A.E0.B6.BB.E0.B6.B8.E0.B7.92 හි මම මේ පිලිබඳව ඡන්දය ප්‍රකාශ කලෙමි.
Singhalawap (talk) 01:14, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

ඕව කාලේ කන බොරු වැඩ සහෝදරයා! ඔයා අසලන් කියන පරිශිලකය ඕව කර කර උගේ සංස්කරණ ගණන වැඩි කරගන්නවා. හැබැට මේ විකියේ ඔයා වැඩ හැර පරිශිලකයෙක්ට කරන්න වෙන වැඩ නැද්ද අම්මප. සිඳු කාවින්ද  සාකච්ඡාව 06:15, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය සංස්කරණය

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

 

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. --- අස්ලාන් (talk) 07:08, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

මුල් පිටුවෙහි දැනට කිසිදු ගැටලුවක් නොපෙනේ! මෙම පරිශිලකය කුමක් හෝ බොරුවක් ගොතාගෙන. තමන්ගේ සංස්කරණ ගණන වැඩි කර ගනී. සිඳු කාවින්ද  සාකච්ඡාව 07:51, 5 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

Favicon පරිවර්තනය සංස්කරණය

සිංහල විකිපීඩියාවෙහි Favicon එක ඇත්තේ ඉංග්‍රීසි W අකුරිනි. එය සිංහල වී අකුරෙන් පර්වර්තනය කල යුතුවේ. සිඳු කාවින්ද  සාකච්ඡාව 13:23, 6 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

  කළා. සිඳු කාවින්ද  සාකච්ඡාව 13:56, 6 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

හොඳයි. නමුත්, වී නෙවෙයි! වි නෙ!--තඹරු විජේසේකර සාකච්ඡාව 15:08, 6 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

හරි හරි වි තමයි දැම්මේ. හැබැයි තාම පෙන්නන්නේ නැහැ. තව ටිකකින් පිටුව රිෆ්රෙස් කරලා බලන්නකෝ. සිඳු කාවින්ද  සාකච්ඡාව 07:10, 7 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

Appeal to Sinhalese Wiktionarians සංස්කරණය

Hello,

The English wiktionary need people with Sinhalese (Sinhala) and English skills, knowledge of romanisation and IPA!

Please help out by adding Sinhalese contents. You need to know Sinhalese and some English, be able to romanise Sinhalese words.

Knowledge of Sinhalese and English is not sufficient to create good entries. In order to add Sinhalese words, you need to learn how the proper layout.

Here's an example: අම්මා

User:Atitarev (English wiktionary). --Anatoli (talk) 01:05, 7 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

සිංහල විකිපීඩියානුවනි,
English wiktionary තුල සිංහල අඩංගුකිරීම‍‍ට වඩා වැදගත් වන්නේ සිංහල වික්‍ෂනරිය දියුණුකිරී‍ම බව සිතමි.
Singhalawap (talk) 03:20, 7 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
Sorry, I don't speak Sinhalese. I know the link to the Sinhalese wiktionary. It's almost dead, no activity. The English Wiktionary has only 22 Sinhalese noun entries. --Anatoli (talk) 21:53, 7 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

Open Call for 2012 Wikimedia Fellowship Applicants සංස්කරණය

 

I apologize that you are receiving this message in English. Please help translate it.

  • Do you want to help attract new contributors to Wikimedia projects?
  • Do you want to improve retention of our existing editors?
  • Do you want to strengthen our community by diversifying its base and increasing the overall number of excellent participants around the world?

The Wikimedia Foundation is seeking Community Fellows and project ideas for the Community Fellowship Program. A Fellowship is a temporary position at the Wikimedia Foundation in order to work on a specific project or set of projects. Submissions for 2012 are encouraged to focus on the theme of improving editor retention and increasing participation in Wikimedia projects. If interested, please submit a project idea or apply to be a fellow by January 15, 2012. Please visit https://meta.wikimedia.org/wiki/Wikimedia_Fellowships for more information.

Thanks!

--Siko Bouterse, Head of Community Fellowships, Wikimedia Foundation 03:04, 22 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

Distributed via Global message delivery. (Wrong page? Fix here.)

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මුල්_පිටුව/2011&oldid=352088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මුල් පිටුව/2011" page.