අලුත්ගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. බස්නාහිර පළාතේ දකුණු මායිම වන බෙන්තර ගඟ මුහුදට වැටෙන්නේ අලුත්ගම නගරය ආසන්නයෙනි. කොළඹ නගරයේ සිට ගාලු පාරේ කි.මී. 61 ක් පැමිණි විට අලුත්ගම නගරයට පිවිසිය හැක. [1]

අලුත්ගම
නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code12080

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

ඛණ්ඩාංක: 06°26′N 80°0′E / 6.433°N 80.000°E / 6.433; 80.000

"https://si.wikipedia.org/w/index.php?title=අලුත්ගම&oldid=352611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි