ගලගෙදර

මධ්‍යම පළාතේ ප්‍රදේශය

ගලගෙදර යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගම්මානයකි.

ගලගෙදර
ගම
රට ශ්‍රී ලංකාව
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
"https://si.wikipedia.org/w/index.php?title=ගලගෙදර&oldid=310758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි