නියම්ගම්පායස්ථානය
නියම්ගම්පායස්ථානය යනු ගම්පොළ නගරය ආසන්නයේම පිහිටි ඉතා පැරණි විහාරස්ථානයකි. ලී කැටයම් බහුලව දකින්නට ඇති මෙම විහාරස්ථානයේ නම, පැරණි විහාරවල නම් ලැයිස්තුවක් දැක්වෙන නම්පොත නම් ග්‍රන්ථයේ ද දක්නට ඇත. ගම්පොල නගරයේ ජයමාලපුර ප්‍රදේශය ට ආසන්නව පිහිටි මෙම පැරණි විහාරය තුල ගම්පොල යුගයේ පැරණි බිතු සිතුවම් ද දක්නට ලැබේ. මෙම විහාරය අතීත ගම්පොල යුගයේ ප්‍රතිභාව කියාපාන කැඩපතක් වැනිය.
නියම්ගම්පායස්ථානය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ගම්පොළ |
භූගෝලීය ඛණ්ඩාංක | 7°09′00″N 80°34′03″E / 7.1500968425°N 80.5674601974°Eඛණ්ඩාංක: 7°09′00″N 80°34′03″E / 7.1500968425°N 80.5674601974°E |
අනුබැඳියාව | බෞද්ධ |
ඉතිහාසය
සංස්කරණයචූලවංශයට අනුව මෙම විහාරය නියම්ගම්ප්‍රසාද නම් වේ.නම්පොත මෙය නියම්ගම්පායස්ථානය ලෙස දක්වයි.[1]
සේයා රූ එකතුව
සංස්කරණය-
නියම්ගම්පායස්ථානයට ඇතුළු වන පියගැටපෙළ
-
නියම්ගම්පායස්ථානයෙහි දේවාලයෙහි පාදම
-
නියම්ගම්පායස්ථානයෙහි දේවාලය
-
නියම්ගම්පායස්ථානයෙහි දේවාලය
-
නියම්ගම්පායස්ථානයෙහි දේවාල පාදමෙහි බහිරව රූප
-
නියම්ගම්පායස්ථානයෙහි දේවාලයේ දැවමය දොර
-
නියම්ගම්පායස්ථාන දේවාලයේ ගම්පොළ යුගයෙහි කැටයම්

මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "Niyamgampaya Rajamaha Viharaya in Gampola – නියංගම්පාය රජමහා විහාරය". සම්ප්‍රවේශය 2020-09-06.