නියම්ගම්පායස්ථානය

නියම්ගම්පායස්ථානය යනු ගම්පොළ නගරය ආසන්නයේම පිහිටි ඉතා පැරණි විහාරස්ථානයකි. ලී කැටයම් බහුලව දකින්නට ඇති මෙම විහාරස්ථානයේ නම, පැරණි විහාරවල නම් ලැයිස්තුවක් දැක්වෙන නම්පොත නම් ග්‍රන්ථයේ ද දක්නට ඇත. ගම්පොල නගරයේ ජයමාලපුර ප්‍රදේශය ට ආසන්නව පිහිටි මෙම පැරණි විහාරය තුල ගම්පොල යුගයේ පැරණි බිතු සිතුවම් ද දක්නට ලැබේ. මෙම විහාරය අතීත ගම්පොල යුගයේ ප්‍රතිභාව කියාපාන කැඩපතක් වැනිය.

නියම්ගම්පායස්ථානය
නියම්ගම්පායස්ථානයෙහි දේවාලය
නියම්ගම්පායස්ථානය is located in ශ්‍රී ලංකාව
නියම්ගම්පායස්ථානය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමගම්පොළ
භූගෝලීය ඛණ්ඩාංක7°09′00″N 80°34′03″E / 7.1500968425°N 80.5674601974°E / 7.1500968425; 80.5674601974ඛණ්ඩාංක: 7°09′00″N 80°34′03″E / 7.1500968425°N 80.5674601974°E / 7.1500968425; 80.5674601974
අනුබැඳියාවබෞද්ධ

ඉතිහාසය සංස්කරණය

චූලවංශයට අනුව මෙම විහාරය නියම්ගම්ප්‍රසාද නම් වේ.නම්පොත මෙය නියම්ගම්පායස්ථානය ලෙස දක්වයි.[1]

සේයා රූ එකතුව සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "Niyamgampaya Rajamaha Viharaya in Gampola – නියංගම්පාය රජමහා විහාරය". සම්ප්‍රවේශය 2020-09-06.
"https://si.wikipedia.org/w/index.php?title=නියම්ගම්පායස්ථානය&oldid=457597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි