අකුරණ අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 26 කින් සමන්විත වන අකුරණ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දුනුවිල ගම සංස්කරණය

මෙම ගම්මානය ඉතිහාසගත වූ වැදගත් ගමිමානයකි.ඉපැරණි රජ දවස සිට පැවත එන්න වූ මෙහි ජනගහනය පවුල් 500 කට අධික වෙති.මෙම ගමිමානය මහනුවර දිස්ත්‍රික්කයේ අකූරණ ප්‍ර‍‍‍දේශීය ලේකමි කොට්ටාශයටඅයත්ය. ඉතා අලංකාර මෙම ගම්මානය දැනට ඉතාමත්ම දියුණුවට පත් වෙමින් පවති.ප්‍රධාන ජිවනෝපාය ලෙස ගොවිතැන් කරගෙන යනු ලබයි.ගමිමානය තුල දැනට රජයේ ආයතන රාශියක් පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අකුරණ&oldid=586671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි