යුනිස්ක්‍රයිබ් (Uniscribe) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි යුනිකෝඩ්-අක්ශර ඈඳීමේ මෙවලම් කට්ටලයකි. මේවා ගොඩනඟා ඇත්තේ USP10.DLL නම් Dynamic-Link Libraryය තුලය. Windows 2000 සහ Internet Explorer 5.0 සමඟ මෙම USP10.dll මුලින්ම මහජනතාව අතට පත්විය. මීට අමතරව, Windows CE platform ද එහි 5.0 වන වෙළුමේ සිට යුනිස්ක්‍රයිබ් සමග ක්‍රියාකාරී විය.

ගොනුව:Image-sinhala unicode reordering.jpg
යුනිස්ක්‍රයිබ් වල ක්‍රියාකාරීත්වය

USP10.dll සංස්කරණය

USP යනු කෙටි වචනයකි for Unicode Scripts Processor. මෙහි නවතම සංස්කරණය වන්නේ 1.613.5291.0 ය. මෙහි මූලික පරමාර්ථ නම්:

  1. ආදාන අක්ශර පෙළ (ආදාන පිළිවෙල) අනුව ගෙන ප්‍රතිදාන පිළිවෙල සැකසීම.
  2. අදාල ස්ථාන වලට සංයුක්ත අක්ශර ආදේශ කරීම, (උදා: ක් + ර = ක්‍ර : ග් + ය = ග්‍ය : ක් + ෂ = ක්‍ෂ) [මෙහිදී එකතුකරීමට ZWJ හෝ NZWJ යොදාගනී]
  3. දෘශ්‍ය අක්ශර දිශාව සැකසීම (උදා: දකුණේ සිට වමට-හීබෘ, ඉහල සිට පහලට-ජපන්)

usp10.dll වල බහුලව භාවිතා වන වෙළුම් කිහිපයක් (හා එ්වා බෙදා හැර ඇති ආකාර සමඟ) පහත දැක්වේ:

වෙළුම් අංකය ගොනුවේ ප්‍රමාණය ගොනුවේ දිනය මෘදුකාංගය (සමඟ පැමිනි) නව (එකතු වූ) ලක්ශණ
1.613.5291.0 481 kB
2006 ජනවාරි 4 Microsoft VOLT discussion forum in MSN groups-bundled in Windows Vista
1.609.5219.0 469 kB
2005 අගෝස්තු 17 Microsoft Office 12 Professional beta1
1.601.5022.8 428 kB
2005 ජනවාරි 7 Sinhala Enabling Pack for XP 0.42 (see How to write Sinhala) Supports Sri Lankan
1.473.4067.0 415 kB
(424,960 bytes)
2004 ඔක්තෝබර් 22 Microsoft VOLT discussion forum in MSN groups
1.471.4063.0 415 kB
(424,960 bytes)
2004 පෙබරවාරි 4 Microsoft Office 2003
1.422.3790.1830 ? kB
(? bytes)
2005 මාර්තු 30 Windows Server 2003 SP1
1.421.3790.0 353.280 bytes 2003 මාර්තු 25 Windows Server 2003
1.420.2600.2180 397 kB
(406,528 bytes)
2004 අගෝස්තු 12 Windows XP SP2 Build 2180
1.409.2600.1106 331 kB
(339,456 bytes)
2002 අගෝස්තු 29 Windows XP SP1 Build 1106
1.407.2600.0 331 kB
(339,456 bytes)
2001 අගෝස්තු 17 Windows XP
1.405.2416.1 317 kB
(325,120 bytes)
2001 ජනවාරි 15 Microsoft Office XP
1.325.2195.1340 308 kB
(315,664 bytes)
2000 ජූලි 21 Windows 2000 SP1
1.325.2180.1 ? ? Windows Me
307 kB
(315,152 bytes)
2000 අප්‍රේල් 26 Microsoft Global IME for Office XP
307 kB
(315,152 bytes)
1999 නොවැම්බර 30 Internet Explorer 5.5 release, SP1 & SP2
1.175.0.1 268 kB
(274,432 bytes)
1999 මැයි 5 Windows 98
258 kB
(264,976 bytes)
1999 ජනවාරි 28 Internet Explorer 5.01
1.163.1890.1 262 kB
(268,288 bytes)
1998 සැප්තැමබර 22 Multilanguage Text Layout and Complex Scripts (MTLCS) snapshot

How to update? සංස්කරණය

Although Uniscribe has been available since Windows 2000, new versions of Uniscribe provided more functions to the system, namely, support to other writing systems. An earlier update of it supports the display of Arabic and Hebrew, then Thai and Vietnamese. Since Windows XP, more South Asian and Assyrian alphabets are supported.

If a user needs to use the newer usp10.dll for only certain applications, they are permitted to copy the newer version into the executable directories of those applications. However, newer versions of usp10.dll are not allowed to be re-distributed according to Microsoft's licensing agreement. Therefore, they are always encouraged to join the Microsoft VOLT discussion forum in order to get the latest version of usp10.dll. This is considered to be troublesome by most novice computer users, who need to type text in certain unsupported writing systems but are stuck with older versions of usp10.dll.

තවද බලන්න සංස්කරණය

References සංස්කරණය

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

සැකිල්ල:Windows-stub

"https://si.wikipedia.org/w/index.php?title=යුනිස්ක්‍රයිබ්&oldid=593061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි