වින්ඩෝස් 2000 |
---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි |
 |
 |
වින්ඩෝස් 2000 වෘත්තීමය සංස්කරණයෙහි තිරරූපකයක් |
විකාශකයා |
---|
මයික්‍රොසොෆ්ට් |
වෙබ් අඩවිය |
නිල වෙබ්අඩවිය |
---|
නිකුතු |
---|
නිකුත්වූ දිනය |
සිල්ලරට: 2000 පෙබරවාරි 17 (info) |
---|
වත්මන් සංස්කරණය |
5.0 (තැනුම 2195: සේවා ඇහුරුම 4) (13 සැප්තැම්බර් 2005; වසර ගණනකට 13 ක් පෙර (2005-09-13)) (info) |
---|
මූලාශ්‍ර ආකෘතිය |
බෙදනලද මූලාශ්‍ර |
---|
බලපත්‍රය |
මයික්‍රොසොෆ්ට් EULA |
---|
කර්නල් වර්ගය |
දෙමුහුන් කර්නලය |
---|
යාවත්කාලීන ක්‍රමය |
වින්ඩෝස් නවීකරණය |
---|
කරළි සහය |
IA-32, Itanium |
---|
පූර්වගමනය කළේ |
වින්ඩෝස් NT 4.0 |
---|
සාර්ථක කළේ |
වින්ඩෝස් එක්ස්පී, වින්ඩෝස් සර්වර් 2003 |
---|
සහය දැක්වීමේ තත්වය |
---|
2010 ජූලි 13 පසු සහය නොදක්වන ලදී |