Content deleted Content added
698 පේළිය:
:ලී මහත්මයා..අපි ආදරය කරපු දෙයක් මේ වගේ විනාශ වෙනව බලමින් මට ඉන්ට බැහැ. මට තියන එකම විකල්පය සිංහල විකියෙන් ක්‍රමයෙන් ඈත් වීමයි. මෙම ක්‍රියාව පිටුපස ඉන්න අයගෙත් බලාපොරොත්තුව එයම වෙන්නට ඇති. ඔබට ජය වේවා. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:32, 17 දෙසැම්බර් 2020 (යූටීසී)
::මේ ක්‍රියාව පිටුපස ඉන්නේ විකිය ගැන හොඳට දන්න කෙනෙක් වෙන්න ඕන. මීට පෙරත් කිහිප දෙනෙක් ඔය වාගේ වැඩ කළා නේද? [[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 17:43, 17 දෙසැම්බර් 2020 (යූටීසී)
 
== ලුවා මොඩියුල ගැන ==
 
ලුවා මොඩියුල සදහා යොදන module නාමාවකාශය 'මාතිකාව' ලෙස පරිවර්තනය කිරීම සුදුසු යැයි මම සිතනවා, මේ ගැන ඔබේ අදහස කුමක්ද? -- [[පරිශීලක:හරිත|<font color="Green"><b>හරිත</b></font>]]&nbsp;[[User talk:හරිත|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 09:05, 29 මැයි 2021 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lee" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි