විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3
- The following discussion is preserved as an archive of a unsuccessful request for adminship. Please do not modify it.
පටුන
මෙම අපේක්ෂකයා ගැන ඔබේ අදහස් දක්වන්න ( සංවාද පිටුව)අවසාන ප්‍රතිඵලය ([7]/[6]/[0]); අවසන් වූයේ 04:21, 22 පෙබරවාරි 2012 (යූටීසී) - [මත විමසීම අවසන් කරන ලදී] - -- බිඟුවා සාකච්ඡාව 04:21, 22 පෙබරවාරි 2012 (යූටීසී) ;[reply]
නිමවීමට නියමිතයි 05:56, 21 පෙබරවාරි 2012 (UTC)
නම යෝජනා කිරීම
තඹරු විජේසේකර (talk • contribs) – තඹරු විකිය ගැන මනා අවබෝධයක් ඇති අයෙක් ලෙසින් දකිමි. සක්‍රියව ක්‍රියා කරයි. මෙවලම් ගැන අවබෝධයක් ඇත්තේය. විකිය තුළ සිදුවන ප්‍රතිපත්ති වෙනස් වීම ආදී බොහෝ ක්‍රියාවන් හා දැනුමක් ඇතැයි ගැඟේ. කෝපි කඩේ වැනි තීරණගන්නා ස්ථානවලදී සක්‍රියව කටයුතු කරයි. පිරිසිදු කිරීම සඳහා යෝජනාවන් එක් කරයි. අන් පරිපාලකයින්ට සහය දක්වමින් ඉදිරියට කටයුතු කරාවියැයි සිතමි. එමනිසා දැන් ඔහුව පරිපාලකවරයකු ලෙස සුදුසුයැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 05:29, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- අපේක්ෂකයා වෙත: කරුණාකර ඔබේ නාම යෝඡනාව බාරගත් බව මෙහි සඳහන් කරන්න:
- නාම යෝජනාව භාර ගතිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:55, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
අපේක්ෂකයා වෙත යොමු කෙරෙන සම්මත ප්‍රශ්ණ
විකිපීඩියාවට පරිපාලකයෙකු ලෙසින් කටයුතු කිරීමට ඇති බලාපොරොත්තුව ගැන ස්තුතියි. කරුණාකර පහත දැක්වෙන ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න:
- 1. ඔබ විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පරිපාලක කටයුතු මොනවාද?
- A: විකියේ අභිවෘඬිය වෙනුවෙන් කාලානුරූපව මෙවලම් යාවත්කාලීන කිරීම්, යටිතල පහසුකම් සැපයීම් මෙන් ම අනිසි අන්තර්ගතයන් (ලිපි) මකාදැමීම්/ප්‍රතිස්ථාපන ද ප්‍රජාව විසින් ගත් යම් තීරණයක් සඳහා පරිපාලක පාර්ශවයෙන් ඉටුවිය යුතු ඕනෑ ම කර්තව්‍යයක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙමි.
- 2. සිංහල විකිපීඩියාවට ඔබ කල හොඳම දායකත්වය කුමක්ද? ඔබ එසේ සිතන්නේ ඇයි?
- A: සිංහල විකිපීඩියාවට සම්බන්ධ වූ මුල් දිනයන්හි සිට ම අතුරුමුහුණත් පරිවර්තනයට හා සාරවත් ලිපි සැපයීමට දායක වෙමි. එසේ ම පසුගිය මාස කිහිපය ඇතුලතදී “විකිසෙනෙහස“ හඳුන්වා දුනිමි. ඉන් ප්‍රජාව අතර සහයෝගීත්වයක් ගොඩනැගුණු බව මට දැනේ.
එසේ ම ICTAහි විකිපීඩියා ව්‍යාපෘතියේ සබැඳි කර්තව්‍යයේ අඩුලුහුඬුතා ඔවුනට පෙන්වා දෙමින් එය විකිපීඩියාවේ අභිවෘඬිය වෙනුවෙන් යොදවාලීමට කටයුතු යොදමින් සිටින්නෙමි. විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)#ICTA සහ සිංහල විකිපීඩියාව
- 3. ඔබ කිසියම් සංස්කරණ ගැටුමකට සම්බන්ධ වී තිබේද? එමගින් ඔබ මානසික ආතතියකට ලක්වී ඇත්ද? අනාගතයේදී මෙවන් අවස්ථාවකදී කටතුයුතු කරන්නේ කෙසේද?
- A: මෑතදී එවැන්නකට මුහුණ නොදුනිමි. අතීතයේ දී ඉතා සුළු ගැටුම් ඇති වූව ද මානසික ආතතියක් ඇති කරගැනීමට තරම් දුර්වල නොවීමි. සියල්ල ම පාහේ හොඳින් විසඳිනි. අනාගතයේදී මෙවන් දෑට මුහුණදීමට ද සවිය ඇත්තා සේ ම ඒවා සහයෝගීත්වයෙන් විසඳා ගැනීමට මෙන් ම වෙනත් අය අතර ඇතිවන දෑ ද විසඳාලමි. පසුගිය මාස කීපය ඇතුලතදී ද එවැන්නක් විසඳාලීමි.
අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීමට පෙර ඔහු වෙත යොමු කෙරෙන අමතර ප්‍රශ්ණ
- වෙනත් පරිශීලකයන් විසින් ඉක්මන් මකා දැමීම සඳහා යෝජිත ලිපි/ගොනු මකා දැමීමට පෙර ඔබ විසින් ගන්නාවූ ලබනඑ කිසියම් නිශ්චිත පූර්වාරක්ෂාවන් (precautions) තිබේද?
- වර්තමානයේදී ලිපි/ගොනු මකා දැමීමට අප විසින් ඉක්මන් මකාදැමීමේ උපමානය පමණක් භාවිතා කරමු. මෙයට පරිබාහිරව වෙනයම් ක්‍රමයක් ඔබ පරිපාලක තනතුරට පත්වූ පසු එළි දක්වන්නේද?
- ගොනු උඩුගත කිරීම සඳහා වර්තමානයේ ඇති මෙවලම/ආකෘතිය පරිශීලක මිත්‍ර (user friendly) යැයි ඔබ සිතනවාද? නොඑසේ නම් එය කුමන අයුරින් වෙනස් කරන්නේද?
ඔබගේ සුදුසුකම ගැන තීරණයක් ගැනීමට මා හට උපකාරී වීම වස් ඉහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන මෙන් ඉල්ලමි. ----ශ්වෙත (talk) 06:29, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- තිබේ. යෝජිත පරිශීලකයාගේ ලේඛණගත හා විශ්වාසවන්ත භාවය, ලිපිය නිමකළ තැනැත්තාගේ ලේඛණගත හා විශ්වාසවන්ත භාවය පළමුව සලකමි. එහිදී ලිපිය අවැසි, අරුත්බර ශීර්ෂගත නම් එය නිමකළ පරිශීලකයාට දැනුම්දී එය සංවර්ධනය නොකරන්නේ නම් හා මකාදැමුම් යෝජනාව අභියෝගයකට ලක් නොවූයේ හෝ ලක්වී මැකිය යුතු බවට තීරණයකට එළැඹි පසු මකාදැමීම. එසේ ම වැදගත්, සාරවත් හා සම්පූර්ණ ලිපියක් නම්, මකාදැමුම් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් එවන් යෝජනාවක් කීරීමට පෙර දෙවරක් සිතන ලෙසත් යෝජනාකරුට දැනුම් දෙමි. ඒ හැර ඉංග්‍රීසි ශීර්ෂාදී සාරවත් සාධකයන්හිදී යළියොමුකිරීම් වලට භාජනය කරමි.
- දැනට පවතින උපමානයන් කාලෝචිතව සෑහීමකට පත්විය හැකියි. යම් හෙයකින් ඉන් පරිබාහිරයට යා යුතු බව හැඟුනොත්/යෝජනා වුවහොත් ඊට අවැසි අවස්ථානෝචිත ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමි.
- දැනට ඇති ආකෘති පත්‍රය නිමැවීමට සිදුවූයේ (එම ගෞරවය බිඟුවාට හිමිවිය යුතුයි.) නානාප්‍රකාරව අනිසි ගොනු උඩුගත කිරීම් වැළැකුම සඳහායි. එනමුත් ඇතැම් පරිශීලකයන් Junk Data ඇතුළු කරමින් උඩුගතකිරීම් සිදුරකන බව දුටිමි. එවන් අවස්ථාවලදී පූර්වදැනුම්දීමකින් පසු මකා දැමීම කළ හැකියි. පරිශීලක මිත්‍රත්වයට වඩා මේ තුළ වඩාත් සැලකිලිමත් වී ඇත්තේ කතුහිමිකම් සුරැකීමට යි. මේ දිනවල ක්‍රියාත්මක වන SOPA නිසා බෙහෙවින් ඒ පිළිබඳ සැලැකීමට සිදුවේ. මෙහි jQuery හෝ වෙනත් නව තාක්ෂණික ආකෘතියක් සැකැසුණු වහා එය සිංහල විකිපීඩියාවට එක් කරමි.
--තඹරු විජේසේකර සාකච්ඡාව 07:55, 7 පෙබරවාරි 2012 (යූටීසී) පිළිතුරු සැපයීම ගැන ස්තුතියි.[reply]
- ඔබ පවසන පරිදී කරන්නේ නම් මැනවි.
- මෙහිදී මා සිතුවේ සාමාන්‍ය මකා දැමුමට කරන යෝජනා ගැනයි. මෙය ඉංග්‍රීසි විකියෙහි භාවිතා වෙයි. ඉක්මන් මකා දැමුමට වඩා පරිශීලක අදහස් විමසා තීරණ ගැනීමේ හැකියාව මෙහි පවතියි. මේ ගැන අවධානය යොමු කරන්න.
- මෙම ආකෘති පත්‍රය සැදුවේ කතුහිමිකම් සුරැකීමට බව දනිමි. ඒ වුවද තවමත් එසේ සුරැකීමට නොහැකි බවක් ඇති බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි. ආකෘති පත්‍රය සංකීර්ණ වුවද බලාපොරොත්තුව ඉටු නොවන්නේ නම් කුමක්ද කළ යුත්තේ? කෙසේවෙතත් ගෞරවය බිඟුවාට හිමිවිය යුතුයි යන්නට එකඟ වෙමි. මේ ගැනද අවධානය යොමු කරන්න.
අනෙක් පරිශීලකයන් අදහස් මතු කල පසු අනෙක් පැණ ඉදිරිපත් කරමි. ජය! --- ශ්වෙත (talk) 09:16, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- මේ ගැන ඒ තරම් අවධානයක් නැහැ වගෙයි. යෝජකයාගේ සහායයි, මගේ ප්‍රශ්න ටිකයි, තවත් පරිශීලක: සෝරෝ නමැත්තෙකුගේ සහායයි විතරයි දැනට. තව ටිකක් බලලා මගේ ඉතිරි ප්‍රශ්න අහන්නම්. මේ පරිශීලක: සෝරෝ අමුතු කෙනෙක් වගෙයි. කරලා තියෙන්නේ සංස්කරණ ටිකයි. හැබැයි එයාගේ පිටුවේ තියෙන්නේ 25 ට වැඩිය සංස්කරණය කළා කියලා. ටිකක් අමුතුයි නේද? --- ශ්වෙත (talk) 15:46, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- "ICTAහි විකිපීඩියා ව්‍යාපෘතියේ" යැයි ඔබ ඉහත දැක්වූයේ ICTA විසින් මුදල් ගෙවා පහත් තත්ත්වයේ ලිපි තැනීමට දෙන රුකුලද? විකියේ විකි ව්‍යාපෘති තැන ඇති රචනා කියවුවහොත් ඒවා කිසියම් ආකාරයකට සැලසුම් කොට ලියා පදිංචි කොට අවසර ලබා ක්රියාක්මක කල යුතු බවට ඔබට වැටහෙනවා ඇත. පරිපාලකයෙකු වීමට උත්සාහ දරන්නෙකු වශයෙන් මෙවැනි අනවශ්‍ය සඳහන් කිරීමෙන් නොවැදගත් දෙයට වැදගත් බවක් ආරූඨ කෙරෙන් බව සිතමි. වැදගත් මහත්මයෙකු ලෙසින් මෙම සඳහන ඉල්ලා අස් කර ගන්නේද? මෙම ප්රශ්නය පිළිබඳ ඔබගේ ස්ථාවරයෙහි වෙනසක් සිදුවී ඇත්ද?---ශ්වෙත (talk) 02:00, 18 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- ඔබ එය වරදවා වටහාගත්තැයි සිතමි. ඔවුන්ගේ ව්‍යාපෘතියෙහි යම් යම් අඩුපාඩු තිබේ. මන්ද එම ව්‍යාපෘතිභාර නිලධාරිණිය මා හට පැවසූ පරිදි විකිය පිළිබඳ පුළුල් අවබෝධයකින් යුතු නොවීමයි. පෙනීයන පරිදි ෆෙලිඩේ ආයතනය ඔවුන් නොමග යවා තිබේ. ඉදින් මා ඉදිරිපත්වූයේ ඔවුන්ගේ ව්‍යාපෘතියෙන් සඵලත් දායකත්වයක් ලබාගැනීමටයි. එම පහත් තත්වයේ ලිපි බිහිවීමට ප්‍රධානම හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ඒවා review කිරීමට කාර්යමණ්ඩලයේ ඇති ලුහුඬු භාවයයි. ඔවුන්ගේ ප්‍රධාන ම ගැටළුව එය නම්, එය නිරාකරණය කරලීම සඳහා කිසියම් සහයෝගයක් ලබාදී එමගින් විකිපීඩියාවේ අභිවෘඬිය කරායාම මගේ අරමුණයි. යම් ලෙසකින් එය මෙතැනට අදාල නොවන්නේයැ යි ඔබ තවදුරටත් පවසාලනුයේ නම්, සැණෙකින් කරලමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:42, 19 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- ICTA නම් රුපුන් හා ඔබ කුමන සම්බන්ධකම් පැවැත්වුවත් මට කම් නැත. එය ඔබගේ පුද්ගලිකත්වයයි. මම විරුද්ධ ඔවුන්ගේ එම අපකාර්යය විකිපීඩියා ව්‍යාපෘතියක් යැයි ඔබ විසින් හැඳින්වීමයි. ඇයි මෙය ඔබ වටහා නොගත්තේ? මෙම හැඳින්වීමයි ඔබ ඉල්ලා අස්කර ගත යුත්තේ.--- ශ්වෙත (talk) 06:14, 19 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- ඔබ එය වරදවා වටහාගත්තැයි සිතමි. ඔවුන්ගේ ව්‍යාපෘතියෙහි යම් යම් අඩුපාඩු තිබේ. මන්ද එම ව්‍යාපෘතිභාර නිලධාරිණිය මා හට පැවසූ පරිදි විකිය පිළිබඳ පුළුල් අවබෝධයකින් යුතු නොවීමයි. පෙනීයන පරිදි ෆෙලිඩේ ආයතනය ඔවුන් නොමග යවා තිබේ. ඉදින් මා ඉදිරිපත්වූයේ ඔවුන්ගේ ව්‍යාපෘතියෙන් සඵලත් දායකත්වයක් ලබාගැනීමටයි. එම පහත් තත්වයේ ලිපි බිහිවීමට ප්‍රධානම හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ඒවා review කිරීමට කාර්යමණ්ඩලයේ ඇති ලුහුඬු භාවයයි. ඔවුන්ගේ ප්‍රධාන ම ගැටළුව එය නම්, එය නිරාකරණය කරලීම සඳහා කිසියම් සහයෝගයක් ලබාදී එමගින් විකිපීඩියාවේ අභිවෘඬිය කරායාම මගේ අරමුණයි. යම් ලෙසකින් එය මෙතැනට අදාල නොවන්නේයැ යි ඔබ තවදුරටත් පවසාලනුයේ නම්, සැණෙකින් කරලමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:42, 19 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- "ICTAහි විකිපීඩියා ව්‍යාපෘතියේ" යැයි ඔබ ඉහත දැක්වූයේ ICTA විසින් මුදල් ගෙවා පහත් තත්ත්වයේ ලිපි තැනීමට දෙන රුකුලද? විකියේ විකි ව්‍යාපෘති තැන ඇති රචනා කියවුවහොත් ඒවා කිසියම් ආකාරයකට සැලසුම් කොට ලියා පදිංචි කොට අවසර ලබා ක්රියාක්මක කල යුතු බවට ඔබට වැටහෙනවා ඇත. පරිපාලකයෙකු වීමට උත්සාහ දරන්නෙකු වශයෙන් මෙවැනි අනවශ්‍ය සඳහන් කිරීමෙන් නොවැදගත් දෙයට වැදගත් බවක් ආරූඨ කෙරෙන් බව සිතමි. වැදගත් මහත්මයෙකු ලෙසින් මෙම සඳහන ඉල්ලා අස් කර ගන්නේද? මෙම ප්රශ්නය පිළිබඳ ඔබගේ ස්ථාවරයෙහි වෙනසක් සිදුවී ඇත්ද?---ශ්වෙත (talk) 02:00, 18 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- මේ ගැන ඒ තරම් අවධානයක් නැහැ වගෙයි. යෝජකයාගේ සහායයි, මගේ ප්‍රශ්න ටිකයි, තවත් පරිශීලක: සෝරෝ නමැත්තෙකුගේ සහායයි විතරයි දැනට. තව ටිකක් බලලා මගේ ඉතිරි ප්‍රශ්න අහන්නම්. මේ පරිශීලක: සෝරෝ අමුතු කෙනෙක් වගෙයි. කරලා තියෙන්නේ සංස්කරණ ටිකයි. හැබැයි එයාගේ පිටුවේ තියෙන්නේ 25 ට වැඩිය සංස්කරණය කළා කියලා. ටිකක් අමුතුයි නේද? --- ශ්වෙත (talk) 15:46, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මෙම ප්රශ්නය තඹරු වෙතම යොමුවන ප්‍රශ්නයක් නොවේ. අපට "ක්‍රියාකාරී" පරිශීලකයන් 4 දෙනෙක් ඉන්නවා ලු.(පහත වගුව). මට පේන විදිහට, අපේ ක්‍රියාකාරී පරිශීලකයින් ඉන්නෙත් 4-5 වගේ. ඉතින් ඒවගේ තැනකට තවත් පරිපාලකයෙක් මොකටද? අනික තඹරු ගෙ සිංහල හොදයි නෙ. ඉතින් එයාට පුලුවන් නෙ ස්ංස්කරන ගොඩක් කරලා ලිපි එකතු කරලා හෙල්ප් එකක් දෙන්න. අනික පරිපාලකයින් ගේ "ක්‍රියාකාරී"ත්වය මනින්නෙ කොහොමද? මේ යන විදිහට විකියට මොනවා හරි කරන හැමෝටම පරිපාලක තනතුරක් දෙන එක හොදයි වගේ :):):) . අන්ංගයා, අස්ලාන්, ශ්වේත, උපුල් , මීමා..එයලත් ශෝක් නේ.----සමන් (talk) 05:41, 20 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
පරිශීලක නාමය | පත් වූ දිනය | පරිපාලක ලෙස ක්‍රියාකළ කාලය න | තත්වය | බාබෙල්/වෙනත් තොරතුරු |
---|---|---|---|---|
Lee | 2006 ජූලි 1 | වසර 18කුත් මාස 4කුත් දින 21 | ක්‍රියාකාරී | si-N, en-3 |
Asiri wiki | 2009 ජූලි 30 | වසර 15කුත් මාස 3කුත් දින 23 | ක්‍රියාකාරී | si-N, en-3 |
බිඟුවා | 2010 ජූලි 10 | වසර 14කුත් මාස 4කුත් දින 12 | ක්‍රියාකාරී | si-N, en-3 |
Singhalawap | 2011 ඔක්තෝම්බර් 03 | වසර 13කුත් එක් මාසය කුත් දින 19 | ක්‍රියාකාරී | si-N, en-3 |
ප. ලි : තඹරු පරිපාලකයෙක් ලෙස පත්වීමට ඇති සුදුසුකම් ගැන මම තාමත් කල්පනා නොකලෙමි. එම නිසා ඔහුට විරුද්ධව අදහස් දැක්වීමක් නොවේ.----සමන් (talk) 06:01, 20 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- මම දන්න විදිහට ලී මහතා සිංහල විකිය මුලින්ම වගේ පරිපාලක වෙලා. අනෙක් අය ඡන්දෙන් තේරුණු අය. මේ හැමෝම පරිපාලක වෙන්න කලින් මේ ගැන කැපවෙනවා කියලා පොරොන්දු වෙලා තියෙන බව පේනවා. අඩු වශයෙන් සිංහල වැප් ගෙන් මම ඒ ප්රශ්නය ඇහුවා. මට මතක හැටියට එතුමා උත්තර දුන්නේ කාලය තියෙනවා කියලා. ඒ වුනාට දැන් ඉන්න පරිපාලකයෝ 4 දෙනාටම කාලය මදිලු. ඒ ගැන ඒ ගොල්ල කියන්නේ පරිශීලකයෝ වගේම ඒ අය විකියට කරන්නේ ගරු සේවයක් පුළුවන් වේලාවට කියලා. සමන් කියන විදිහට හැම සක්‍රීය පරිශීලකයෙකුටම පරිපාලක තනතුරක් දෙන්න වෙයි. මම හිතන්නේ ප්රශ්නය මකන්න තියෙන ලිපි නම් ඒක ගැන කටයුතු කරන්න ඕන පරිපාලකවරු පත් කරලා නොවෙයි. මුලින්ම දැන් ගැටළු තියෙන ලිපි වල ප්‍රශ්න විසඳන්න ඕන. ඒ අතරම අලුතින් ගැටළුකාරි ලිපි තැනෙන එක වලක්වා ගන්න ඕන. මේක අධ්‍යාපනයෙන් හා/හෝ නීති වලින් කළ යුතුයි. සක්‍රීය පරිශීලක ගණන වැඩි කර ගන්න සිංහල විකිය ආකර්ෂණීය කළ යුතුයි. සිංහල අයට ඒක ආකර්ෂණීය වන්න නම් අපි සිංහල භාවිතය වැඩි කරලා ඉංග්‍රීසි භෘවිතය අඩු කළ යුතුයි. ලිපි, සැකිලි, ප්‍රවර්ග, ද්වාර, මෙවලම්, රචනා ආදිය සිංහලට හැරවිය යුතුයි. මේක නොකර කරන දේ පය බරවට --- හත් පත්තු බඳිනවා වගේ වෙයි. --- ශ්වෙත (talk) 06:47, 20 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- @ශ්වෙත- හොඳයි, මම එය සංශෝධනය කළා. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 07:39, 20 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
සාමාන්‍යය විස්තර සටහන
- තඹරු විජේසේකර සඳහා සබැඳුම්: තඹරු විජේසේකර (talk · contribs · deleted · count [quick] · logs · block log · lu · rfar · rfc · rfcu · ssp · spi · search an, ani, cn, an3)
- තඹරු විජේසේකර සඳහා සංස්කරණ සාරාංශය : මෙතනින් බලන්න.
මෙම සංවාදය ප්‍රයෝජනවත් හා ආචාර සම්පන්නව තබන්න. ඔබට මෙම පරිශීලකයා නුහුරුයි නම් ඔහුගේ දායකත්වය බලා සංවාදයට එක් වන්න.
සාකච්ඡාව
- Edit counters
- Articles created
- Automated edits
- Wikis with this username present
- Edit summaries
- Other
සහාය දෙනවා
- Support -- බිඟුවා සාකච්ඡාව 02:38, 12 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Support සෝරෝ (talk) 10:27, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Other than few edits in his user & talk page (basically to give a link to his blog), this user has done only 2 contributions. After one year he has suddenly become active to give a vote. Ethical & moral validity of this vote is a factor to concider if we want to protect social norms in sinhala wikipedia. Singhalawap (talk) 13:45, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Support Sashen (talk) පරිශීලක:තඹරු විජේසේකර
මගේ හොඳ යාළුවෙක් මිනිහා ඉස්කෝලෙත් වෙබ් ටීම් එකේ ලොක්කා නොවැ. ඉස්කෝලෙ හැම රෙද්දෙම වැඩ කරන්නෙ ඌ තමයි. වෙබ් සයිට් එකේ වැඩ, වෙබ් ටීවී එකේ වැඩ. ඉස්කෝලෙත් මිනිහට හොඳ පිළිගැනීමක් තියනවා. මේ වගේ වැඩ විතරක් නෙවෙයි මගේ පෞද්ගලික ප්‍රශ්න වලටත් ගොඩක් උදව් කරලා තියනවා. වගකීම් භාරගෙන කරගෙන යන්න පුළුවන් විකියෙත් ලොකු දායකත්වයක් දී තිබෙන බව පෙනෙනවා ඉතින් මම කැමතියි මෙතෙන්දිත් එයාට සප් එකක් දෙන්න 07:50, 16 පෙබරවාරි 2012 (යූටීසී)
- I am having following concerns on this voter
- This user has voted on the same day that creating his/her user page.
- I could not find any contribution to si wikipedia done by this user.
- Allmost all the reasons given by this user in the voting are personal qualities of a person including the reason that candidate has helped the voter in his personal problems.
- The word "දායකත්වයක්" is used in the voting. If my memmory is correct the only user පරිශීලක:තඹරු විජේසේකර and myself is using the combined letter letter "ත්ව" (instead of seperate letters ත්ව) in sinhala wikipedia so far. Singhalawap (talk) 01:39, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Answers
- - May be.
- - As I remember he helped building the maths side of the ආකලනය article.
- - It's up to you.
- - Using combination isn't equals to my on anytime. Because Sashen bro is also well in sinhala; as well as typing. If you got a chance to read the status by him on FB, you won't talk like this. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:38, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Support --Budhajeewa (talk) 15:20, 17 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
පරිශීලක:තඹරු විජේසේකර සම්බන්ධව මා විසින් මුලින්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ ඔහු හා මා එකම විද්‍යාලයේ ඉගනුම ලැබූවද අපගේ හැඳිනීම ඇතිවූයේ සිංහල විකිපිඩියාව හරහා වීමයි. දැනට වසර කිහිපයකට පෙර අපගේ විද්‍යාලයීය සිංහල විකිපිටුවහි සංස්කරණ ඉතිහාසය පිරික්සමින් ඉන්නා අතරතුරය පළමුවම මොහුව මට හමුවුනේ. එවකට විද්‍යාලයීය වෙබ් කණ්ඩායමට සාමාජිකයන් සොයමින් සිටි මා, සිංහල විකියෙහි මතු නොව අන්තර්ජාලයේ අත්දැකීම් ඇති බුද්ධිමත් පුද්ගලයෙකු වන තඹරු වෙබ් කණ්ඩායටම බදවා ගත්තේ කිසිදු පැකිලීමකින් තොරවය. එකී තීරණය ගැන මා අද අතිශයින් තෘප්තිමත් වන්නේ මා පාසල හැරයාමෙන් පසුද තඹරු විසින් සිය වගකීම් නොපිරිහෙලා ඉටුකරමින් සිටින බැවිනි.
ඔහු සමග එකට වැඩ කර ඇති අයෙකු වශයෙන්ද, වෙබ් කණ්ඩායමේදී ඔහුගේ ජ්‍යේෂ්ඨයෙකු වශයෙන්ද අත්දැකීම් ඇති මා ඔහුව සිංහල විකියෙහි පරිපාලක තනතුරට නිර්දේශ කරන්නේ, ඔහුගේ සහභාගීත්වයෙන් සිංහල විකියට මහඟු දායකත්වයක්ද මෙමගින් ලබන අත්දැකීමෙන් ඔහුට මහත් ප්‍රයෝජනයක්ද අත්වන නිසාය.
ලබන වසරෙහි උසස්පෙළ විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වන තඹරු ස්වකීය අධ්‍යාපන කටයුතුද මැනවින් පවත්වාගනිමින් විවිධාකාර භාහිර ක්‍රියාකාරකම් සඳහා දායක වන අයුරු ප්‍රශංසනීයය.
5. Support--උපුල් (talk) 19:27, 18 පෙබරවාරි 2012 (යූටීසී) පරිශීලක:තඹරු විජේසේකර ගේ කැපවීම සහ උනන්දුව හේතුවෙන්. ප්‍රජාවෙහි තීරණ වලට එකඟව විකිය සඳහා සේවය කරන්න.[reply]
- Support | අනංගයා | සංවාදය | 12:33, 19 පෙබරවාරි 2012 (යූටීසී)ලොකු උනන් දුවක් තියෙන නිසා අවස්ථාවක් දෙමු. අසතුටුදායක නම් ඉවත් කරමු. නමුත් මෙයාත් එක්ක කළ වැඩ කටයුතු අනුව මෙයා ප්‍රජාව කියන දේ අහන කෙනෙක් හැටියටයි මම දකින්නේ.[reply]
7. Support --පද්මා හතරසිංහ (talk) 06:16, 21 පෙබරවාරි 2012 (යූටීසී) මොහු අපේ පාසලේ මා උගන්වනු ලබන උසස්පෙළ පන්තියක ජීව විද්‍යා විෂය හදාරන ශිෂ්‍යයෙකි. විද්‍යාලයේ අන්තර්ජාල කණ්ඩායමේ මෙන් ම විභව ප්‍රශ්ණපත්‍ර බැංකුවේ තාක්ෂණික සැපයුම් ලබාදෙන නායකයා ලෙස මොහු කටයුතු කරනු ලැබේ. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධව උපන්හපන් ඇති මොහුගේ අනාගතය සාර්ථක වේවායි ඉතසිතින් පතමි.[reply]
- අද දිනයේ පැය 6:05 ට ලියා පදිංචි වී පැය 06:16 ට ඡන්දය දීමෙන් ගම්‍ය වන්නේ ගිණුම තනා ඇත්තේ අපේක්ෂකයාගේ බලපෑම මත ඡන්දය නිසාම බවකි. මෙම ඡන්දය නොසලකා හැරිය යුතු වෙයි. ---ශ්වෙත (talk) 07:28, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Yes ශ්වෙත is correct, This account seems to be created for the voting. The candidate seems to be taken his own teacher to a ride. This type of unethical activities are morally wrong & unethical. Singhalawap (talk) 13:39, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- අද දිනයේ පැය 6:05 ට ලියා පදිංචි වී පැය 06:16 ට ඡන්දය දීමෙන් ගම්‍ය වන්නේ ගිණුම තනා ඇත්තේ අපේක්ෂකයාගේ බලපෑම මත ඡන්දය නිසාම බවකි. මෙම ඡන්දය නොසලකා හැරිය යුතු වෙයි. ---ශ්වෙත (talk) 07:28, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- @ ශ්වෙත සහ Singhalawap: කරුණාකර මෙම සිදුවීම වරදවා වටහා නොගන්න. මා එම ගුරුතුමිය ඡන්දය ප්‍රකාශ කොට ඇතිබව දුටුවේද මීට සුළුමොහොතකට පෙර එතුමිය විසින් එවූ ෆේස්බුක් පණිවිඩය නිසා පැමිණි ඊමේලය හරහායි. ඒ බව ඉහත වේලාවෙන් ම ගම්‍ය වනු ඇත. මා කිසිදු ලෙසකින්වත් මාහට සහාය පළ කරන ලෙස ඉහත කිසිදු පරිශීලකයකුටවත් කිසිමාකාරයකින්වත් නොකීමි. මා Google+ හා Facebook හරහා මෙම ඡන්දය පිළිබඳ දැනුම්දුන් බව සැබැවි. එහෙයින් කිසිදු ලෙසකින්වත් ඔවුන් මෙසේ අපහසුතාවකට ලක් නොකරන ලෙස ඉල්ලා සිටිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:03, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- User පද්මා හතරසිංහ has been created on the same day hence there is no possibility that account holder has any idea of the activites of the user acccount User talk:තඹරු විජේසේකර. The reasons given by the voter are not relevent to to wikipedia. The perfect way of using wiki-markup language by the user පද්මා හතරසිංහ suggest that an experienced wikipedia user has done this. Singhalawap (talk) 01:17, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- No. It isn't. Wiki-markup language and a full introduction of Wikipedia and other related projects were teached on our last ICT Day organized by 2012 A/L students. Now most students and teachers in our area has a idea about this. Also the issued leaflet has the full guide to Wiki-markup language. So pls don't think like that. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:28, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
විරුද්ධ වෙනවා
- Oppose -----සමන් (talk) 09:09, 21 පෙබරවාරි 2012 (යූටීසී) නව පරිපාලකවරයකු ගේ අවශ්‍යතාවයක් ඇතිබව ඒත්තු නොයන හෙයින්ද, ජන්ද ව්‍යාපාරයේ විනිවිදභාවය හ පාරිශුද්ධත්වය පිලිබදව ඇති නොපැහැදිලිකම හෙයින්ද..මෙම පත්වීමට විරුද්ධත්වය ප්‍රකශ කරමි.[reply]
- විරුද්ධත්වය පළ කරමි -- නව පරිපාලකයෙකු පත් කර ගැනීමට පෙර නොහැකි බවක් ඇති වත්මන් පරිපාලකයන් ඉල්ලා අස් විය යුතුයි. මෙම අපේක්ෂකයාට මනාපය පළ කර ඇති පරිශීලකයන් 3 හෝ 4 දෙනෙකු එසේ කර ඇත්තේ මොහු විකියට සේවය කර ඇති/සේවය කළ හැකි නිසා නොව විද්‍යාල දැන හැඳුනුම නිසාය. ජ්‍යෙෂ්ඨ පරිශීලකයන් මෙහිදී අදහස් පළ නොකිරීම/ඡන්දය නොදීම පුදුමයට කරුණකි. පරිපාලකයෙකු විසින් මෙම නම යෝජනා කර තිබියදී අනෙකුත් පරිපාලකයන් කිසිදු ආකාරයකට මෙයට සහභාගී නොවීම අතුරින් ගම්‍ය වන දෙයද සලකා බලමින් මම විරුද්ධත්වය ප්‍රකාශ කරමි. -- ශ්වෙත (talk) 11:16, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Oppose Singhalawap (talk) 13:22, 21 පෙබරවාරි 2012 (යූටීසී) (Multiple reasons)[reply]
- විරුද්ධත්වය පළ කරමිTailung81 (talk) 14:20, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- අද දිනයේ 14:12 ට ලියාපදිංචිව ඇති මෙම පරිශීලකයාගේ ඡන්දය නොසලකා හැරිය යුත්තේ අපේක්ෂකයාගේ විකි දිවිය ගැන විනිශ්චයක් ගැනීමට තරම් මොහුට අවකාශ නොලැබී ඇති බැවිණි. -- ශ්වෙත (talk) 14:36, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- I could not find the day this account is created. Anyhow 1st edit has been done on same day. Therefore I agree with ශ්වෙත. Singhalawap (talk) 01:09, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- Oppose --Cwijayakoon (talk) 15:03, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- විරුද්ධත්වය පළ කරමි 3 පන්තිෙයදි තඹරු විජේසේකර මට ගැහුව නිසා. සරත් (talk) 15:33, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- කවුරුන් හෝ විසින් මෙම මත විමසුම හාස්‍යයට ලක් කිරීමට උත්සාහ කිරීමෙන් වන්නේ ඉහළ දිශාව බලමින් කෙල ගැසීමක් පමණි. මෙම පරිහීලකයාගේ ඡන්දයද නොසැලකිය යුතුව ඇත. අපේක්ෂක මහතා යෝජනා කළ පරිපාලක මහතා විසින් මත විමසුම අවසන් කොට තීරණයක් ගන්නේ නම් මේ විකාර සිදුවීම් වලකා ගත හැකි බව සිතමි. ---ශ්වෙත (talk) 15:42, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
- This account too seems to be an account created for the perpose of voting. Ethical validity of this vote is quesionable. Singhalawap (talk) 01:43, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මධ්‍යස්ථ
- The above adminship discussion is preserved as an archive of the discussion. Please do not modify it. Subsequent comments should be made on the appropriate discussion page (such as the talk page of either this nomination or the nominated user). No further edits should be made to this page.