රාහුල විද්‍යාලයේ ජීව විද්‍යා ආචාරිණී (විද්‍යා උපාධි ගෞරව, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, අවු.33ක සේවා පළපුරුද්ද) ජීව විද්‍යා සම්පත් පුද්ගලයෙකි. ජීව විද්‍යා විෂයට විශේෂ කැමැත්තක් දක්වමි. එය විනෝදාංශයක් ලෙස ද මගේ දිවියට සම්බන්ධව ඇත. උසස් පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂකයකු වශයෙන් වසර 31ක පළපුරුද්දක් ද ඇත.

ලාංකික දරුවන්ගේ ජීව විද්‍යා දැනුම වැඩිදියුණු කිරීම සඳහා විකිපීඩියාවට මගේ ජීව විද්‍යා දැනුම ලබාදීමට කැමැත්තෙමි.

මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි
මෙම පරිශීලකයා බෞද්ධයෙකි
මෙම පරිශීලකයා සතුව facebook ගිණුමක් ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:පද්මා_හතරසිංහ&oldid=202189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි