Sashen
ආයුබෝවන්!
සංස්කරණයආයුබෝවන් Sashen, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 06:42, 15 සැප්තැම්බර් 2011 (යූටීසී)
{{මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මගේ ගිණුමෙන් සංස්කරණය කල හැක්කේ si.wikipedia.org හි පමණි. en.wikipedia.org හි සංසකරණය කළ නොහැක, ගෝලිය ගිණුම සැකසීමට ගිය විට,පහත අඩවියන්ගේ "Sashen" ගිණුම ඔබට අයත් බැව් ස්වයංක්‍රීයව තහවුරු කරගත නොහැක; ඔබගේ ප්‍රාථමික ගිණුමට වඩා වෙනස් මුරපදයන් ඒවායේ භාවිතා කොට ඇතුවා විය හැකියි. en.wikipedia.org, ලෙස පෙනේත මට මෙය මඟහරවා ඉංග්‍රීසි පිටුත් සංස්කරණය කළ හැකි ආකාරය කියන්න}}
හලෝ අයියෙ!
සංස්කරණයෂහ්! මං දැනං හිටියෙ නෑනෙ අයියා විකියෙ ඉන්නවා කියලා. එල එල! thanx ඉතින් Vote කළාට... --තඹරු විජේසේකර සාකච්ඡාව 03:21, 17 පෙබරවාරි 2012 (යූටීසී)
මේක -> {{පරිශීලක රාහුල විද්‍යාලය}} පරිශීලක පිටුවට දාගන්න.--තඹරු විජේසේකර සාකච්ඡාව 03:38, 17 පෙබරවාරි 2012 (යූටීසී)
Invitation
සංස්කරණයInvitation to Wikiproject Featured articles
Hello, Sashen.
You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics. |
---|