මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
විකිපීඩියා
:
තෝරාගත් සංවත්සර/මාර්තු 7
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
විකිපීඩියා:තෝරාගත් සංවත්සර
මාර්තු 7
:
ස්ලෝවේනියා රාජ්‍යයේ
සමුද්‍ර දිනය (
1996
)
1799 -
නැපෝලියන් බොනපාට්
පලස්තීනයේ
ජොප්පා නගරය අල්ලා ගන්නා අතර ඔහුගේ හමුදා එහි සිටින
ඇල්බේනියානු
සිරකරුවන් 2,000ක් සමූලඝාතනය කරයි.
1876
-
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
(සේයාරුව)
දුරකථනය
ට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සමත් විය.
1931
-
ෆින්ලන්තයේ
පාර්ලිමේන්තු සංකීර්ණය හෙල්සින්කි අගනුවර නිල වශයෙන් විවෘත කෙරේ
1986
-
චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය
: යූ.එස්.එස්. ප්රිසර්වර් නෞකාවේ ගැලවුම්කරුවන් අභ්‍යවකාශ ෂටල් චැලෙන්ජර් ෂටලයේ මගී කුටිය සොයා ගනී.
1987
-
එල්.ටී.ටී.ඊ.
ත්රස්තවාදීන් විසින්
ශ්‍රී ලංකාවේ
වවුනියා දිස්ත්‍රික්කයේ
, අවරන්තලාව ගම්මානයේදී සිවිල් වැසියන් 6 දෙනෙකු සහ සෙබළුන් 11 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු ඝාතනය කිරීම.
2021
-
සමක ගිනියා රාජ්‍යයේ
බාටා නගරයේ සිදුවූ පිපිරීම්වලින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අතර 600 දෙනෙකු තුවාල ලබා ඇත.
තවත් සිදුවීම්:
මාර්තු 6
–
මාර්තු 7
–
මාර්තු 8
ලේඛනාගාරය
–
විද්‍යුත් තැපෑලෙන්
–
තවත් සංවත්සර...
දැන් වේලාව
2024
නොවැම්බර් 23
(
UTC
) –
මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න