විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 3

ජනවාරි 3:

  • 1977 - ඇපල් පරිගණකය සංස්ථාපිත කරන ලදී.
  • 1957 - ලොව පළමු විදුලි ඔරලෝසුව, හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම.
  • 1888 - ලික් පර්යේෂණාගාරයේ පැවති වර්තක දුරදක්නය මගින් පළමු වරට සෙ.මී. 91 ක විශ්කම්භයක් මනින ලදී. එය එකල පැවති විශාලතම දුරදක්නයයි.
  • 1996 - පළමු මෝටරෝලා ස්ටාර්ටැක් දුරකථනය නිපදවන ලදී.
  • 1999 - ඇමරිකාව අඟහරු ග්‍රහයා තරණයට පිටත් වීම.

තවත් සිදුවීම්: ජනවාරි 2 ජනවාරි 3 ජනවාරි 4