ෆිඩෙල් ඇලෙක්සැන්ඩෝ කැස්ත්‍රෝ රුස් (අගෝස්තු 13, 1926 - නොවැම්බර් 25, 2016) යනු, 1959 සිට 1976 දක්වා කියුබාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද 1976 සිට 2008 දක්වා එහි ජනාධිපති ලෙසින්ද සේවය කල කියුබානු කොමියුනිස්ට් විප්ලවවාදියෙක් සහ දේශපාලනඥයෙකි.

ෆිඩෙල් කැස්ත්‍රෝ
Cuba.FidelCastro.02.jpg
කැස්ත්‍රෝ 2003 වසරේ කියුබානු ජාතික වීර ජෝශ් මාටි පිළිරුව ඉදිරිපිට
17 වන කියුබානු ජනාධිපති
නිලය දැරීම
දෙසැම්බර් 2, 1976 – පෙබරවාරි 24, 2008
අග්‍රාමාත්‍යවරයා තමන්ම
නියෝජ්‍ය රාවුල් කැස්ත්‍රෝ
පූර්වප්‍රාප්තිකයා Osvaldo Dorticós Torrado
අනුප්‍රාප්තිකයා රාවුල් කැස්ත්‍රෝ
පළමු ලේකම් of the Central Committee of the Communist Party of Cuba
නිලය දැරීම
ජුනි 24, 1961 – අප්‍රේල් 19, 2011
නියෝජ්‍ය රාවුල් කැස්ත්‍රෝ
පූර්වප්‍රාප්තිකයා Blas Roca Calderio
අනුප්‍රාප්තිකයා රාවුල් කැස්ත්‍රෝ
President of the Council of Ministers of Cuba
නිලය දැරීම
දෙසැම්බර් 2, 1976 – පෙබරවාරි 24, 2008
ජනාධිපති තමන්ම
පූර්වප්‍රාප්තිකයා තමන්ම (අගමැති ලෙස)
අනුප්‍රාප්තිකයා රාවුල් කැස්ත්‍රෝ
16 වන කියුබානු අගමැති
නිලය දැරීම
පෙබරවාරි 16, 1959 – දෙසැම්බර් 2, 1976
ජනාධිපති Manuel Urrutia Lleó
Osvaldo Dorticós Torrado
පූර්වප්‍රාප්තිකයා José Miró Cardona
අනුප්‍රාප්තිකයා Self (as President of Council of Ministers)
7 වන & 23 වන Secretary-General of the Non-Aligned Movement
නිලය දැරීම
සැප්තැම්බර් 16, 2006 – පෙබරවාරි 24, 2008
පූර්වප්‍රාප්තිකයා අබ්දුල්ලා අහමඩ් බඩාවි
අනුප්‍රාප්තිකයා රාවුල් කැස්ත්‍රෝ
නිලය දැරීම
සැප්තැම්බර් 10, 1979 – මාර්තු 6, 1983
පූර්වප්‍රාප්තිකයා ජුනියස් රිචඩ් ජයවර්ධන
අනුප්‍රාප්තිකයා නීලම් සන්ජීව් රෙඩී
පුද්ගලික තොරතුරු
උපත ෆිඩෙල් ඇලෙක්සැන්ඩෝ කැස්ත්‍රෝ රුස්
1926 අගෝස්තු 13
Birán, Holguin Province, කියුබාව
මරණය නොවැම්බර් 25 2016 (වයස 90)
දේශපාලන පක්ෂය Orthodox Party
(1946–1952)
26th of July Movement
(1953–1965)
Communist Party of Cuba
(1965–present)
කලත්‍රයා(යන්) Mirta Diaz-Balart (1948–55)
Dalia Soto del Valle (1980–present)
ඥාතිහූ (siblings)
Raúl Castro Ruz
Emma Castro Ruz
Agustina Castro Ruz
Ramon Castro Ruz
Angela Castro Ruz
Juana Castro Ruz
Pedro Emilio Castro Argota
Manuel Castro Argota
Lidia Castro Argota
Antonia Maria Castro Argota
Georgina Castro Argota
Martin Castro
දරුවන් Fidel Ángel Castro Diaz-Balart
Alina Fernández-Revuelta
Alexis Castro-Soto
Alejandro Castro-Soto
Antonio Castro-Soto
Angel Castro-Soto
Alex Castro-Soto
Jorge Angel Castro Laborde
Francisca Pupo
උගත් ශාස්ත්‍රාලයය University of Havana
වෘත්තිය නීතිඥ
අත්සන
*Presidential powers were transferred to Raúl Castro from July 31, 2006.
"https://si.wikipedia.org/w/index.php?title=ෆිඩෙල්_කැස්ත්‍රෝ&oldid=387484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි