යසපාලිත නානායක්කාර
යසපාලිත නානායක්කාර යනු ශ්රී ලාංකීය අධ්යක්ෂකවරයෙකි.
අධ්යක්ෂණයන්
සංස්කරණයසිංහල චිත්රපට
සංස්කරණයවසර | චිත්රපටිය | නිෂ්පාදනය |
---|---|---|
1973 | තුෂාරා | |
1974 | සහායට ඩැනී | |
1976 | ප්රදීපේ මා වේවා | |
1977 | ඇගේ ආදර කතාව | |
1979 | ගැහැනියක් | |
1979 | මොනරතැන්න | |
1980 | ටක් ටික් ටුක් | |
1980 | මුවන්පැලැස්ස 2 | |
1981 | ගීතිකා | |
1981 | අංජානා | |
1982 | නැවත හමුවෙමු | |
1984 | ජය සිකුරුයි | |
1985 | රෝසි | |
1987 | යුක්තියද ශක්තියද | |
1988 | රස රහසක් | |
1990 | දේදුන්නෙන් සමනලියක් | |
1991 | සිහින අහසේ වසන්තේ | |
1992 | ජය ශ්රී වේ කුමරිය | |
1992 | සුරනිමල | |
1992 | කදිරා | |
1993 | ප්රතිඥා | |
1995 | ඡායා මායා | |
1999 | රතු අළුයම |
දමිළ චිත්රපට
සංස්කරණය- නාඩු පෝට්ර වාල්ග
- අනුරාගම්
- අවල් ඔරු පෙන්