රාජ්‍යතාන්ත්‍රීක පූර්වගාමීත්වය ප්‍රකාර රාජ්‍ය නායක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

ජාත්‍යන්තර නියමාවලිය විසින් පිළිගනු ලබන්නේ රාජ්‍ය නායකයෙකු විසින් අනෙකුත් නිලධාරීන් අභිබවා පූර්වගාමීත්වය ලබා ගනුයේ සහ, රාජ්‍ය නායකයන් අනුස්ථිතිය ලබනුයේ, ඔවුන් තනතුරට පත් වන දිනය අනුව බවයි. එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්‍යයන් සමස්තයෙහි සහ සාමාජික-නොවන නිරීක්ෂක මට්ටමෙහි රාජ්‍යයන්හී රාජ්‍ය නායකයන් පහත ලැයිස්තුවෙහි සඳහන් වෙති.


එක්සත් ජාතීන් විසින් පිළිගනු ලැබ ඇති රාජ්‍යයන් සංස්කරණය

වත්මන් සංස්කරණය

පදවිය නම නිලයට පත් වූයේ රට
රජ භූමිපෝල් අදූල්යදේජ් රජ 9 ජූනි 1946   තායිලන්තය
රැජින දෙවන එලිසබෙත් රැජින 6 පෙබරවාරි 1952   ඕස්ට්‍රේලියාව
රැජින   කැනඩාව
රැජින   නවසීලන්තය
රැජින   එක්සත් රාජධානිය
රැජින 6 අගෝස්තු 1962   ජැමෙයිකාව
රැජින 30 නොවැම්බර් 1966   බාබඩෝස්
සුල්තාන් කාබූස් බින් සයිද් අල් සයිද් 23 ජූලි 1970   ඕමානය
රැජින දෙවන මාර්ග්‍රීටා රැජින 14 ජනවාරි 1972   ඩෙන්මාර්කය
රැජින දෙවන එලිසබෙත් රැජින 10 ජූලි 1973   බහාමාස්
රජ කාල් දහසයවන ගුස්තාෆ් රජ 15 සැප්තැම්බර් 1973   ස්වීඩනය
රැජින දෙවන එලිසබෙත් රැජින 7 පෙබරවාරි 1974   ග්‍රෙනාඩා
රැජින 16 සැප්තැම්බර් 1975   පපුවා නව ගිනිය
රජ ජුවාන් කාර්ලෝස් 22 නොවැම්බර් 1975   ස්පාඤ්ඤය
රැජින දෙවන එලිසබෙත් රැජින 7 ජූලි 1978   සොලොමන් දිවයින්
රැජින 1 ඔක්තොම්බර් 1978   ටුවාලු
රැජින 22 පෙබරවාරි 1979   ශාන්ත ලුසියා
ජනාධිපති තියඩෝරො ඕබීයාන්ග් එන්ගේමා එම්බාසෝගෝ 3 අගෝස්තු 1979   නිරක්‍ෂීය ගිනි රාජ්‍යය
ජනාධිපති ජෝසේ එඩ්වාර්ඩො ඩොස් සාන්ටොස් 10 සැප්තැම්බර් 1979   ඇන්ගෝලාව
රැජින දෙවන එලිසබෙත් රැජින 27 ඔක්තොම්බර් 1979   ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
රැජින 21 සැප්තැම්බර් 1981   බෙලීස්
රැජින 1 නොවැම්බර් 1981   ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
ජනාධිපති පෝල් බියා 6 නොවැම්බර් 1982   කැමරූන්
රැජින දෙවන එලිසබෙත් රැජින 19 සැප්තැම්බර් 1983   ශාන්ත කිට්ස් සහ නේවිස්
සුල්තාන් හසනල් බෝල්කියා 1 ජනවාරි 1984   බෲනයි[1]
ජනාධිපති යෝවෙරි මුස්සෙවෙනි 29 ජනවාරි 1986   උගන්ඩාව
රජ තුන්වන ම්ස්වාටී රජ 25 අප්‍රේල් 1986   ස්වාසිලන්තය
ජනාධිපති බ්ලේස් කොම්පුවරේ 15 ඔක්තොම්බර් 1987   බර්කිනා ෆාසෝ
ජනාධිපති රොබට් මුගාබේ 31 දෙසසැම්බර් 1987   සිම්බාබ්වේ
අධිරාජයා අකිහිතෝ 7 ජනවාරි 1989   ජපානය
උත්තරීතර නායකයා අයතුල්ලා අලි කමිනී 4 ජූනි 1989   ඉරානය[2][3]

ආශ්‍රිත සංස්කරණය

  1. 1967 ඔක්තොම්බර් 4 දින සිට හසනල් බෝල්කියා බෲනයිහී සුල්තාන්වරයා වුවද, 1984 ජනවාරි 1 දින වන තුරු බෲනයි රාජ්‍යය බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත රාජ්‍යයක් විය.
  2. අලි කමිනි පෙරදී ඉරානයේ ජනාධිපති ලෙසින් 2 ඔක්තොම්බර් 1981 – 4 ජූනි 1989 දක්වා සේවය කළේය.
  3. ඉරානයේ ජනාධිපති සහ උත්තරීතර නායකයා රාජ්‍ය නායක බලය හවුලේ භුක්ති විඳිති.