ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Thirsty, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --raju (talk) 12:32, 16 ජනවාරි 2015 (යූටීසී)Reply

ඔබට ස්තූතියි රාජු!! ඔබසෙැපයූ තොරතුරු බොහෝ ප්‍රයෝජනවත් විය. --Thirsty (talk) 10:09, 17 ජනවාරි 2015 (යූටීසී)Reply

Some bubble tea for you! සංස්කරණය

  ගොඩක් මහන්සි ඇතිනේ? තිබහයි නම් බොන්න.

(දැනට විකියේ ඉන්නා ඉතා උනන්දු පරිශීලිකාවට) raju (talk) 04:24, 18 ජනවාරි 2015 (යූටීසී)Reply


ස්තූතියි. --Thirsty (talk) 05:32, 18 ජනවාරි 2015 (යූටීසී)Reply

උදව් අවශ්‍යයි... සංස්කරණය

මගේ පැතිකඩත් ඔබේ පැතිකඩ මෙන් ලස්සන කරගන්නේ කොහොම ද? --Thirsty (talk) 04:37, 18 ජනවාරි 2015 (යූටීසී)Reply

උදව් කරන්න... --Thirsty (talk) 05:28, 18 ජනවාරි 2015 (යූටීසී)Reply

විකිපීඩියාටේ ඇති දේවල්වලට පුද්ගලික හිමිකම් නොමැති බැවින්, අදාල පිටුවේ 'ප්‍රභව කේත සංස්කරණය කරන්න' වෙත ගොස් කේත ලියා ඇති අන්දම පිරික්සා බලන්න. අවශ්‍යනම් ඔබගේ පිටුවටද කොපිකර බලන්න. දැනට මම -තෝරාගත් ඉගිය-} ඔබගේ පිටුවට කොපිකලෙමි.--raju (talk) 05:39, 18 ජනවාරි 2015 (යූටීසී)Reply

ඔබට ස්තූතියි. --Thirsty (talk) 06:08, 18 ජනවාරි 2015 (යූටීසී)Reply

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව සංස්කරණය

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:41, 19 ජනවාරි 2015 (යූටීසී)Reply

ඔබට ස්තූතියි. --Thirsty (talk) 11:02, 19 ජනවාරි 2015 (යූටීසී)Reply

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම සංස්කරණය

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම ගැන යෝජනාවක් මෙහි ඉදිරිපත් කරමි. අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමි. --- L Manju (talk) 17:47, 20 ජනවාරි 2015 (යූටීසී)Reply

Invitation සංස්කරණය

Invitation to Wikiproject Featured articles

 
Hello, Thirsty.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 15:07, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply


විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා සංස්කරණය

 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 14:44, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Thirsty&oldid=347972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි