පරිශීලක සාකච්ඡාව:L Manju/2017

Hi, thank you for your notice on ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත wiki article . Currently I don't have time to write an article. Please delete it.:)

Also, I wrote following articles & still have some spelling mistakes. The Sad thing is nobody wants to current it & I don't have time these days too. :x

1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත

1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත

thanks— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය බුබුලා (සාකච්ඡාවදායකත්ව) විසින් 06:33, 18 පෙබරවාරි 2017‎ (UTC) හිදී එක් කර ඇත

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත යන නාමය සහිත ලිපියෙහි කිසිවක් අන්තර්ගත නොවීම නිසා ඉක්මන් මකාදැමීමේ සැකිල්ල යෙදීමෙන් පිටුව මකා දැමුම් ලැයිස්තුවට ඇතුලත් කලා.--L Manju (talk) 07:28, 18 පෙබරවාරි 2017 (යූටීසී)Reply

Wikimedia-LK සංස්කරණය

Hello!

As a member of the Wikimedia Community User Group Sri Lanka, you are invited to join the official Wikimedia-LK mailing list.

The list may be used for both official announcements, as well as community discussions by the editor community in Sri Lanka.

Thank you, Rehman 10:52, 30 අප්‍රේල් 2017 (යූටීසී)Reply

Portal images සංස්කරණය

Could you please explain me how to make a portal image visible in a article? In the sinhalese article of Huntington's disease, the template shows there is a portal. But doesn't show its portal icon. Yasasuru (talk) 10:27, 10 ජූලි 2017 (යූටීසී)Reply

මම හිතන්නේ ඔබතුමා කියන්නේ ද්වාර පටිය කියන සැකිල්ලට මේ පින්තූරය යොදන්නෙ කොහොමද කියල විය යුතුයි. මට මේ වගේ සැකිලි සම්බන්ධ දේවල් නම් තේරෙනව අඩුයි. මම තේරෙන විදිහට බැලුව සංස්කරණ කිහිපයක් කරල නමුත් හරිගියේ නම් නෑ. Module:Portal/images/m කියන මොඩියුලයෙ medicine කියන නම මේ විදිහට {{ද්වාර පටිය|medicine}} යන සැකිල්ලට යෙදුවහම අදාල පින්තූර වැටෙනවා ඒත් හැබැයි ඉංග්‍රීසි නමත් එක්ක. අපේ අනෙක් පරිශීලක මහත්වරුන්ගෙනුත් අහල බලනවද මේ ගැන. (හරිත, Shwetha, Lee, Randeerjayasekara, වගේ අය) එයාලා ඔබට උදවු කරයි. මමත් තව ටිකක් බලන්නම්. ඔබට ජය පතමි--L Manju (talk) 13:59, 10 ජූලි 2017 (යූටීසී)Reply

ඔබේ දෙබිඩි සංස්කරණ පිළිවෙත ගැන සංස්කරණය

දින කිහිපයකට පෙර මවිසින් රාජගිරියේ අරියඤාණ හිමි පිටුවට එක් කරන ලද කරුණු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් සනාත වන පරිදි දක්වා නොමැති බව දක්වමින් ඔබ විසින් ඉවත් කරන ලදී. එසේ උවත් ඔබ එක් කරන ලද කරුණු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් සනාත වන පරිදි නොදක්වා මූලාශ්‍ර ලබා ගැනීමට අන් අයගේ උපකාරය ඉල්ලන සටහනක්ද සමඟින් ඔබ එම පිටුවට එක් කරන ලදී. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන පිටුවේද ඔබ විසින් එබන්දක්ම කර ඇත. ඔබේ එම දෙබිඩි සංස්කරණ පිළිවෙත නොගැළපෙන්නකි, විහිළුවට කාරණාවකි. ඉන් ඔබේම වරද දැක්වේ. මතුවට එබඳු දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නේ නම් මැනවි. --Trekmentor (talk) 11:33, 16 ජූලි 2017 (යූටීසී)Reply

ඔබ කියනවා ඇත්තේ ඔබ විසින් භික්ෂූන් වහන්සේ නමකට අපහාස වන පරිදි දැමූ අන්තර්ගතයන් රාජගිරියේ අරියඤාණ හිමි හා මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන ලිපි වලින් ඉවත් කිරීම ගැන විය යුතුයි. විකිපීඩියාව යනු පුද්ගල අපහාසයන් වෙනුවෙන් යොදාගන්නා මාධ්‍යයක් නොවන බව අවධාරණය කර ගන්න. පුද්ගලික වෙබ්/බ්ලොග් අඩවි ඔස්සේ පළවන භික්ෂූන් වහන්සේලාට සිදුකරන අපහාස සහිත අන්තර්ගතයන් සිංහල විකිපීඩියාව මාර්ගයෙන්ද කූට ලෙස ප්‍රචාරණය කර ගැනීමට සහ වෙබ් අඩවිය පිළිබද අවධානය යොදා ගැනීමට, සමහර ආධුනික නොවන පරිශීලකයින් විසින් භාවිත කිරීම කණගාටුදායකය.--L Manju (talk) 14:46, 16 ජූලි 2017 (යූටීසී)Reply

ඔබේ දෙබිඩි සංස්කරණ පිළිවෙත ගැන තව දුරටත් සංස්කරණය

මම කියන ලද්දේ බාලයෙකු විසින් කරගෙන යනු ලබන සම්මා සම්බුද්ධ සාසනය විනාශකාරී ක්‍රියාවන් නැවැත්ම පිණිස මවිසින් විකිපීඩියාවේ රාජගිරියේ අරියඤාණ හිමි හා මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන ලිපි වලට එක් කල කරුණු ඔබ විසින් නොසැලකිල්ලෙන් ඉවත් කිරීම ගැන නොවේ. එහිදී මවිසින් එක් කරන ලද බාහිර සබැඳි වලට අදාල ලිප වල දැක්වෙන කරුණු මතබේදාත්මක යැයි ඔබ පවසා තිබුණි. එසේ පැවසීමෙන් ඔබගේ නොසැලකිල්ල ගම්‍ය වේ. ඒ කිමද යත් ඔබ එම ලිපි වල අන්තර්ගතයන් ගැන මනා සැලකීමක් නොකොට සබැඳි මාතෘකා වලට වැඩි සැලකිල්ලක් දක්වා නිගමණයකට එළැඹ ඇති බවක් ගම්‍ය වන බැවිනි. එතෙකුදු උවත් මවිසින් පෙර පවසන ලද්දේ ඔබ විසින් මා එක් කළ කරුණු ඉවත් කිරීම ගැන නොවේ.

මවිසින් පෙර පවසන ලද්දේ විකිපීඩියා ප්‍රතිපත්ති ගැන, නිර්ණායක ගැන පවසා "විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් මෙම කරුණු සනාත වන පරිදි උක්ත ලිපි කෙරේ මූලාශ්‍ර සහ භාහිර සබැදි එක්කරන ලෙස ඉල්ලා සිටිමි." යැයි ඔබ මගෙන් ඉල්ලුවද ඔබ මට පැවසූ එම ආකාරයට පටහැනිව ඔබ විසින් එම විකිපීඩියා පිටු පවත්වාගැනීමට පුනපුනා උත්සාහ දැරීම ගැනයි. එහිදී ඔබ නැවත නැවත එම පිටු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් කරුණු සනාත වන්නේ නැති පරිදි සහ මතබේදාත්මක කරුණු අඩංගුව සංස්කරණය කර ඇත. පොඩි එවුන්ට කෙලින් යන්න උපදෙස් දුන් මහ කකුළුවා හරයට ගියාක් මෙන් මෙසේ කරන්න යැයි ඔබ මට උපදෙස් දී ඔබ එම උපදෙස් වලට පටහැනි ප්‍රතිපත්තියකින් ක්‍රියා කර ඇත. මම ඔබේ වරදක් ලෙස දැක්වූයේ එයයි. මතුවට එබඳු දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නේ නම් මැනවි.

විකිපීඩියාවේ නොනැඹුරු සංස්කරණ ප්‍රතිපත්තියක් සහ නොනැඹුරු අන්තර්ගතයන් අඩංගු විය යුතු යැයි සිතමි. පිටු වල යම් සුදුසු විවේචනයන් අන්තර්ගත කළ යුතු නම් එයද විකිපීඩියා ප්‍රතිපත්ති වලට අනුකූලව නොනැඹුරු ආකාරයකට සිදුවිය යුතු යැයි සිතමි. ඔබේ ක්‍රියාවන් ඊට පටහැනි බවක් දක්වයි. එහිදී ඔබ ක්‍රියාවෙන්ද මනා පිළිවෙතකට පැමිණෙන්නේ නම් මැනවි.

පුනපුනා ඔබ අදාල පිටු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් කරුණු සනාත වන්නේ නැති පරිදි සංස්කරණය කිරීම ද, එපමණක් නොව සනාථ කිරීමට අන් අයගේ උදව් ඉල්ලා පණිවිඩයක්ද දැක්වීම ඔබ මට පවසන ලද පිළිවෙතට නොගැළපෙන ක්‍රියාවකි. එහිදී මා පිළිපැදිය යුතු ආකාරයන් මෙසේ යැයි පවසන ලද ඔබ එම ආකාරයන් නොපිළිපදින අතර ඔබේ වරද පෙන්වා දුන්නද ඔබ එම වරදේ පුනපුනා යෙදීම නිසා ඔබ දැන දැන සට කපට ක්‍රියාවක යෙදෙන්නේ දැයි යන සැකය ඇතිවේ. බාලයෙකු විසින් කරගෙන යනු ලබන විනාශකාරී ක්‍රියාවක් යහපත් දෙයක් ලෙස සිංහල විකිපීඩියාව මාර්ගයෙන් ප්‍රචාරය කර ගැනීම පවත්වා ගැනීමට ඔබ කූට ලෙස උත්සාහ කරනේදැයි යන සැකය ඇතිවේ. --Trekmentor (talk) 22:23, 16 ජූලි 2017 (යූටීසී)Reply

ඔබ විසින් එක්කරන ලද භාහිර යොමුවෙහි මතබේදාත්මක කරුණු පැවතීමත් එය විශ්වාසනීයත්වය අවම මූලාශ්‍රයක් වීම හේතුවෙන් මම එම සබැදි ඉවත් කලෙමි. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන ලිපියට මූලාශ්‍රයක් දක්වා තිබියදී එම පිටුව නැවතත් ඔබ හිස්කර ඇත. රාජගිරියේ අරියඤාණ හිමි ලිපියද හිස් කොට ඇත. පදනම් විරහිත අයුරින් පිටු හිස් කිරීම විකිපීඩියාවේ සම්මත ක්‍රියාවක් ලෙස නොසැලකේ. අත්වැරදීමකින් තනන වැරදි ලිපිහී අන්තර්ගතයන් පමණක් එය හිස්කොට දැමුමෙන් එම ලිපිය මකා දැමුමට එහි කතෘට ඉල්ලීමක් ඉදිරිපත් කල හැකියි. එවැනි ආකාරයක් පවතිද්දී ඔබ විසින් රාජගිරියේ අරියඤාණ හිමි හා මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන ලිපි ද්විත්වයම හිස් කොට දමයි. එහි අර්ථය කුමක්ද? ඔබට විකිපීඩියාව හා එහි පළව ඇති ලිපි සම්බන්ධ ඇති අවබෝධය කුමක්ද? ලිපි හිස් කිරීම වෙනුවට එම ලිපිහී වැරැද්දක් තිබේනම් ඒවා මකා දැමුමට නම් කිරීමයි නිවැරදි ක්‍රමය. එසේ නොමැතිනම් හිතුවක්කාරී ලෙස ලිපි හිස්කිරීමවත් අනෙකුත් පරිශීකයින්ට දොස් පැවරීමවත් සිදුනොකල යුතුය. ඔබ විසින් මෙසේද පවසා ඇත, විකිපීඩියාවේ නොනැඹුරු සංස්කරණ ප්‍රතිපත්තියක් සහ නොනැඹුරු අන්තර්ගතයන් අඩංගු විය යුතු යැයි සිතමි. පිටු වල යම් සුදුසු විවේචනයන් අන්තර්ගත කළ යුතු නම් එයද විකිපීඩියා ප්‍රතිපත්ති වලට අනුකූලව නොනැඹුරු ආකාරයකට සිදුවිය යුතු යැයි සිතමි. ඔබේ ක්‍රියාවන් ඊට පටහැනි බවක් දක්වයි. එහිදී ඔබ ක්‍රියාවෙන්ද මනා පිළිවෙතකට පැමිණෙන්නේ නම් මැනවි. මෙසේ මට පවසා තිබුනත් ඔබ විසින් රාජගිරියේ අරියඤාණ හිමි ලිපියට අන්තර්ගත කොට තිබූ මෙම සංස්කරණය ඔබේ නොනැඹුරු සංස්කරණ ප්‍රතිපත්තිය සහ නොනැඹුරු අන්තර්ගතය එක්කිරීම ගැන මොනවට සාධක සපයයි. එසේම ලිපි තුලට එහි අන්තර්ගතය සනාථ කිරීමට අන් අයගේ උදව් ඉල්ලා පණිවිඩ දැක්වීම විකිපීඩියාවේ භාවිත වන සම්මත ක්‍රියාවකි. ඔබ විසින් චෝදනා කොට ඇති පරිදි පිළිවෙතට නොගැළපෙන ක්‍රියාවක් නොවන බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි.--L Manju (talk) 01:36, 17 ජූලි 2017 (යූටීසී)Reply

ආයුබෝවන් සංස්කරණය

හෙලෝ, ඔබ මේ මට උදව් කළ හැක: ටෙයිඩ්.--87.223.142.48 12:32, 7 අගෝස්තු 2017 (යූටීසී)Reply

The articles Isiwara Wedaduru and The king's doctor සංස්කරණය

I would be grateful to you if you could merge the two articles under the name The King's doctor. But the name Baek Kwang-hyun is not suitable for article name.----Yasasuru (talk) 06:58, 1 සැප්තැම්බර් 2017 (යූටීසී) Yasasuru (talk) 06:58, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply

ඉසිවර වෙදැදුරු ලිපි නාමය සංස්කරණය

ද කිං'ස් ඩොක්ටර් නැමැති ලිපිය ඉසිවර වෙදැදුරු ලෙසින් යෙදීම නුසුදුසු බැව් ඔබ පවසයි. නමුත් වෙනත් විකිපීඩියාවන්හි ඇති බොහෝ ලිපි අදාළ කතමාලාව එරට විකාශය වූ නාමයෙන් තබා ඇත. බලන්න:

es:Saras & Kumud

ta:சிவம் (தொலைக்காட்சித் தொடர்) id:Mahadewa (serial TV)

මෙම නාමයන් අදාළ කතාමාලා එරට හඬකවා විකාශය වූ නම් අනුසාරයෙන් දක්වා ඇත. මෙවැනි ලිපි ගණනාවක් හමු වේ. චිත්‍රපට සඳහා නම් ඔබගේ තර්කය අතිශයින් වලංගු බව මම අවිවාදිතව පිළිගනිමි----Yasasuru (talk) 07:11, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply



Yasasuru (talk) 07:11, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply
ඔබ විසින් ගෙනහැර දක්වන තර්කය ඉතා පැහැදිලියි. සමහර භාෂා සබැදි වල දක්වා ඇත්තේ එම රටෙහි/භාෂාවෙහි විකාශය වූ මාතෘකාවයි. නමුත් මේ වන විට සිංහල විකිපීඩියාවෙහි කථාංග සම්බන්ධව තනා ඇති ලිපි බොහොමයක් පාහේ නම්කොට ඇත්තේ දේශීය රූපවාහිනී නාලිකාවේ විකාශ නාමයෙන් නොව එහි මුල් නාමය පදනම් කොට ගනිමින්ය. එක්වරම විශාල වෙනස්කමක් සිදුකිරීමට පෙර මේ කරුණ කෝපිකඩේ වැනි තැනක සාකච්ඡා කලහොත් මේ සම්බන්ධව පොදු සම්මුතියකට එළැඹිය හැකි වේවි. ඔබේ තර්කය නිවැරදියි. ලිපි මාතෘකා සංශෝධනය විය යුතු බවට මමද විශ්වාස කරමි. ස්තූතියි ඔබට මේ සම්බන්ධව කරුණු දැක්වීම ගැන. නමුත් චිත්‍රපට සඳහා එම තර්කය කෙසේ යෙදෙන්නේදැයි මටත් ඉතා අපැහැදිලියි. ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?--L Manju (talk) 08:50, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply
චිත්‍රපට සම්බන්ධව නම් මෙයයි: අපි සීක්‍රට් ඔෆ් ද වින්ග්ස් චිත්‍රපටය සලකමු. එය හිරු ටීවී නළිකාවෙන් "සිනිඳු පියාපත්" ලෙස ද, ස්වාධීන රූපවාහිනියෙන් "සොහොයුරියෝ" ලෙසද හඬකවා විකාශය වූවා. නමුත් රූපවාහිනී කතාමාලා බහුතරයක් හඬකවා විකාශය වන්නේ එක් නාළිකාවක පමණයි. මේ නිසා චිත්‍රපට නම් කිරීමේ දී එහි මුල් නාමය භාවිතා කිරීම ඉතා සුදුසු නොවේ ද?---- Yasasuru (talk) 11:23, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply

Invitation from WAM 2017 සංස්කරණය

Hi WAM organizers!

Hope you receive your postcard successfully! Now it's a great time to sign up at the 2017 WAM, which will still take place in November. Here are some updates and improvements we will make for upcoming WAM. If you have any suggestions or thoughts, feel free to discuss on the meta talk page.

  1. We want to host many onsite Edit-a-thons all over the world this year. If you would like to host one in your city, please take a look and sign up at this page.
  2. We will have many special prize provided by Wikimedia Affiliates and others. Take a look at here. Let me know if your organization also would like to offer a similar thing.
  3. Please encourage other organizers and participants to sign-up in this page to receive updates and news on Wikipedia Asian Month.

If you no longer want to receive the WAM organizer message, you can remove your username at this page.

Reach out the WAM team here at the meta talk page if you have any questions.

Best Wishes,
Sailesh Patnaik

විකිපීඩියා ආසියානු මාසය 2017 සංස්කරණය

ඔබතුමන් පසුගිය වර්ෂයේදී කළාක් මෙන් මෙවර ද විකිපීඩියා ආසියානු මාසය සඳහා සංවිධායකවරයකු ලෙස මෙයට සංවිධානයෙන් උපකාරී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මා මෙහි ව්‍යාපෘති පිටුව සැකසුවා. ඉතිරි අංග සඳහා ඔබේ සහාය අවශ්‍යයි.----Yasasuru (talk) 09:27, 25 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply

හිතවත් Yasasuru මහතාණෙනි, විකිපීඩියා ආසියානු මාසය සම්බන්ධයෙන් ඔබ සිදුකල කාරුණික ඉල්ලීමට ස්තූතියි. නමුත් ඉදිරි මාස කිහිපය තුල සම්පූර්ණ කලයුතු කාර්යයන් කීපයක් යෙදී තිබෙන නිසා මේ දිනවල මා තරමක් කාර්යබහුලයි. කාලය ඉතිරි කර ගැනීමටත් අවැසි නිසා තරමක් අපහසුයි මෙයට දායක වීමට. කෙසේ වූවත් මූලික ව්‍යාපෘතියෙහි පියවර උපදෙස් අනුගමනය කිරීම මගින් ඔබතුමන්ට මෙම ව්‍යාපෘතිය පහසුවෙන් සිදුකිරීමට හැකියි. ඔබට මේ සදහා ජය පතමි. --L Manju (talk) 04:33, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය 2017 සංස්කරණය

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:07, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply

WAM Reminder සංස්කරණය

Hi WAM organizers!

Thanks again for organizing Wikipedia Asian Month. There are only 4 days before it starts. If you haven't yet signed your language in WAM 2017, You can sign-up here. Below we have provided some notices and guidelines for organizing.

Page Setup
  • Our Sample page is ready to be translated. There are only a few adjustments if you had this page for 2016 already.
    • Article Requirement is 4
    • Article criteria are 3k bytes and 300 words. NO 2k bytes for smaller Wikipedia.
    • According to the tool's limit, IP users can not participate. Please encourage them to register an account.
Localization
  • Please localize this template and used on sign up page. I will update the template once the tool is ready to be used.
  • You may localize this page, but you can also just put a link towards the meta page. m:Wikipedia Asian Month/QA
Strategy
  • You may have to invite some of your Wikipedia friends or active Wikipedians from your home WIKI to help you organize.
  • You may have to send some invitation to last year participants, active Wikipedians, and Wikipedians who has a special interest.
  • Central Notice will be used. You may use the Site Notice if you don't see the CN is deployed.
Reward
  • We will keep sending postcards (new design) this year, and as an organizer, you will receive an additional postcard as well.
  • We will have many special prizes provided by Wikimedia Affiliates and others. Take a look at here. Let me know if your organization also would like to offer a similar thing.
  • We will send the Ambassador a regular paper copy of the certificate through the basic mail.
Question

Please feel free to contact me or the WAM team meta talk page, send me an email by Email this User or chat with me on facebook.

If you no longer want to receive the WAM organizer message, you can remove your username at this page.

Best Wishes,
Sailesh Patnaik using MediaWiki message delivery (talk) 13:38, 27 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි! සංස්කරණය

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

ස්තූතියි!----Yasasuru (talk) 12:30, 1 නොවැම්බර් 2017 (යූටීසී)Reply

Wikipedia Asian Month 2017: engage with audience සංස්කරණය

Dear WAM organizer,

I’m Erick, the coordinator of WAM 2017. Thanks for your effort and help at m:Wikipedia Asian Month 2017! Here are some more information about organizational matter of the event at a national level.

You are receiving this message because you have signed up as a organizer or in the list.

Timeline

The event has started and will end in the November 30th 23:59 (UTC). However, we are late for some matter. So we need your help:

  • Invite previous participants and your community members to join. We have a template you can use.
  • Translate Central Notice for your community (more instruction below) as well as sending a notice in village pump. Go public!
  • Become the jury member in a campaign on Fountain which is an amazing tool for you to supervise participants’ articles. If you don’t have the campaign set up, please contact us! And put a link to your community’s campaign page for participants’ navigation.
  • Organize a off-site editathon event. A coffee bar, internet and laptops. Though it’s optional. If you want to do that, please contact me.

In the following days, you should answer the questions from your community and supervise the submissions. Hope you have fun!

Prepare Central Notice

Central Notice shows a banner on the top of pages in your wiki project along the event timeframe. We will use this to engage with audience. Steps:

Please see this comment ---- Shwetha (talk) 19:14, 5 නොවැම්බර් 2017 (යූටීසී)Reply
  1. Translate, change logo and link to event page. Find your project's Central Notice here. For example, we can change the banner for Chinese Wikipedia here.
  2. When you mark the 4 items (translation) as done. I'll enable the central notice in your language for this month.
Interesting articles

Have some interesting articles in your mind or from community? Drop us a line so that we can post that here to exchange the information to other communities.

Special Prize

You can find some special prizes in Event Partner page. They can be claimed by:

  • Write an article about Indigenous people in Taiwan at Wikipedia Asian Month (supported by Wikimedia Taiwan).
  • Write articles on monuments of Bhubaneswar (supported by Bhubaneswar Heritage Edit-a-thon).

The participants who joins for the special prize need to also report their conribution in the speical page. The link is shown in the Event Partner page.

Looking for help

At all times, please reply me back or send me an email at erick@asianmonth.wiki.--Fantasticfears (talk) 12:13, 5 නොවැම්බර් 2017 (යූටීසී)Reply

What's Next (WAM) සංස්කරණය

Congratulations! The Wikipedia Asian Month is has ended and you've done amazing work of organizing. What we've got and what's next?

Here are some number I would like to share with you
Total submitted: 7429 articles; 694 users
Here are what will come after the end of WAM
  • Make sure you judge all articles before December 12th, and participants who can improve their contribution (not submit) before December 10th.
  • Once you finish the judging, please update this page after December 12th
  • There will be three round of address collection scheduled: December 15th, December 20th, and December 25th.
  • Please report the local Wikipedia Asian Ambassador (who has most accepted articles) on this page, if the 2nd participants have more than 30 accepted articles, you will have two ambassadors.
  • There will be a progress page for the postcards.

If you no longer want to receive the WAM organizer message, you can remove your username at this page.

Best Wishes,
Sailesh Patnaik using MediaWiki message delivery (talk) 17:37, 5 දෙසැම්බර් 2017 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:L_Manju/2017&oldid=415393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to the user page of "L Manju/2017".