කෝකිලායී සමූලඝාතනය

කෝකිලායී සමූලඝාතනය 1984 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් සිදුකරනු ලැබූ තවත් එක් මිනිස් සංහාරයකි.

කෝකිලායී සමූලඝාතනය
Kokilai massacre
ස්ථානයකෝකිලායී
දිනය1984 දෙසැම්බර් 1 (UTC+5:30)
ප්‍රහාර මාදිලියවෙඩි තැබීම්
ආයුධය(න්)තුවක්කු
මරණ11
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

සිදුවීම සංස්කරණය

1984 දෙසැම්බර් 1 වන දිනදී, දෙමළ කොටි ත්‍රස්ථ සාමාජිකයින් පිරිසක් කේකිලායී ගම්මානයේදී, සිංහල සිවිල් වැසියන් 11 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. කෙන්ට් ඇන්ඩ් ඩොලර් ෆාම් සමූලඝාතනය සිදුවූ දිනට පසු දිනයේදී මෙම ඝාතනයන්ද සිදුවිය. මිය ගිය බොහෝ දෙනෙකු සිංහල ධීවරයෝ වූහ.

මේවාද බලන්න සංස්කරණය

වැඩිදුර කියවීම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කෝකිලායී_සමූලඝාතනය&oldid=359869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි