කදිරවේලු නිදියානන්ද දේවානන්දා, නොහොත් ඩග්ලස් දේවානන්දා (ඉංග්‍රීසි: Douglas Devananda), යනු ශ්‍රී ලාංකික දමිළ දේශපාලඥයෙකු, කැබිනට් මන්ත්‍රීවරයෙකු සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වේ.[1] මුල් කාලයේ දෙමළ හමුදා සාමාජිකයෙකු ලෙස, ස්වාධීන දෙමළ ඊළමක් උදෙසා ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව සටන් කල ඔහු පසුව, රජයට හිතෙෙෂී පැරාමිලිටරි නායකයෙකු හා දේශපාලඥයෙකු බවට පත්විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි (දෙමළ කොටි) බෙදුම්වාදීන් කෙරේ පැවති ඔහුගේ දැඩි විරෝධතාව සහ වාග් විවේචන හේතුවෙන්, 10වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී එල්ටීටීයී ය විසින් ඔහු ඝාකනය කිරීමට අසාර්ථක ප්‍රයත්න සංඛ්‍යාවක් ක්‍රියාවට නංවන ලදී. දේවානන්දා ඉන්දියාව තුලදී, මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම, කෝලහාල ඇතිකිරීම, නීතිවිරෝධී එක්රැස්වීම් සිදුකිරීම සහ පැහැර ගැනීම් යන චෝදනා සදහා අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු සහ ප්‍රකාශයට පත්කෙරූ වරදකරුවෙකු වේ.[2][3]

ඩග්ලස් දේවානන්ද
டக்ளஸ் தேவானந்தா
Douglas Devananda
දේවානන්ද 2014දී
ධීවර අමාත්‍ය[lower-alpha 1]
තනතුර දරමින්
22 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාපී. හැරිසන්
නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
29 ඔක්තෝබර් 2018 – 15 දෙසැම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඩී.එම්. ස්වාමිනාදන්
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාසරත් අමුණුගම
අනුප්‍රාප්තිකයාරිෂාද් බදියුදීන්
සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍ය
තනතුර දරමින්
23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාෆීලික්ස් පෙරේරා
උතුරු හා උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන, පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ, කෘෂිකර්ම අලෙවි සංවර්ධන, දෙමළ හා හින්දු කටයුතු, දෙමළ භාෂා පාසල් සහ උතුර සඳහා වෘත්තීය පුහුණු අමාත්‍ය
තනතුර දරමින්
19 ඔක්තෝබර් 2000 – 19 නොවැම්බර් 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඑම්.එච්.එම්. අෂ්රොෆ්
අනුප්‍රාප්තිකයාචන්ද්‍රසිරි ගජධීර
යාපනය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
16 අගෝස්තු 1994
පුද්ගලික තොරතුරු
උපත10 නොවැම්බර් 1957 (1957-11-10) (වයස 66)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
වාසස්ථාන(ය)121 පාර්ක් පාර, කොළඹ 05, ශ්‍රී ලංකාව
උගත් ශාස්ත්‍රාලයයාපනය මධ්‍ය විද්‍යාලය
කොළඹ හින්දු විද්‍යාලය
වෙබ් අඩවියwww.douglasdevananda.org
  1. 2019 නොවැම්බර් 22 සිට 2020 අගෝස්තු 12 දක්වා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "'එල්ටීටීඊ යුසර්ප්ඩ් ලංකන් ටැමිල්' අයිඩෙන්ටිටි'". ද ස්ටේට්ස්මන්. 10 පෙබරවාරි 2007. 20 පෙබරවාරි 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. "වෝන්ටඩ් මෑන් විත් ශ්‍රීල ඩෙලිගේෂන්: තමිල්නාඩු පාසස් ද බක්". ZeeNews.com. 10 ජූනි 2010.
  3. "දේවානන්දා කේස්: මැඩ්‍රාස් හයිකෝට් සීක් රෙස්පොන්ස් ෆ්‍රොම් තමිල්නාඩු ගවර්න්මන්ට්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 15 ජූනි 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ඩග්ලස්_දේවානන්දා&oldid=515029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි