ඩග්ලස් දේවානන්දා
කදිරවේලු නිදියානන්ද දේවානන්දා, නොහොත් ඩග්ලස් දේවානන්දා (ඉංග්‍රීසි: Douglas Devananda), යනු ශ්‍රී ලාංකික දමිළ දේශපාලඥයෙකු, කැබිනට් මන්ත්‍රීවරයෙකු සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වේ.[1] මුල් කාලයේ දෙමළ හමුදා සාමාජිකයෙකු ලෙස, ස්වාධීන දෙමළ ඊළමක් උදෙසා ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව සටන් කල ඔහු පසුව, රජයට හිතෙෙෂී පැරාමිලිටරි නායකයෙකු හා දේශපාලඥයෙකු බවට පත්විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි (දෙමළ කොටි) බෙදුම්වාදීන් කෙරේ පැවති ඔහුගේ දැඩි විරෝධතාව සහ වාග් විවේචන හේතුවෙන්, 10වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී එල්ටීටීයී ය විසින් ඔහු ඝාකනය කිරීමට අසාර්ථක ප්‍රයත්න සංඛ්‍යාවක් ක්‍රියාවට නංවන ලදී. දේවානන්දා ඉන්දියාව තුලදී, මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම, කෝලහාල ඇතිකිරීම, නීතිවිරෝධී එක්රැස්වීම් සිදුකිරීම සහ පැහැර ගැනීම් යන චෝදනා සදහා අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු සහ ප්‍රකාශයට පත්කෙරූ වරදකරුවෙකු වේ.[2][3]
ඩග්ලස් දේවානන්ද | |
---|---|
டக்ளஸ் தேவானந்தா Douglas Devananda | |
ධීවර අමාත්‍ය[a] | |
In office 22 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | පී. හැරිසන් |
නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය | |
In office 29 ඔක්තෝබර් 2018 – 15 දෙසැම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ඩී.එම්. ස්වාමිනාදන් |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය | |
In office 23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | සරත් අමුණුගම |
අනුප්‍රාප්තිකයා | රිෂාද් බදියුදීන් |
සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍ය | |
In office 23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | නිමල් සිරිපාල ද සිල්වා |
අනුප්‍රාප්තිකයා | ෆීලික්ස් පෙරේරා |
උතුරු හා උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන, පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ, කෘෂිකර්ම අලෙවි සංවර්ධන, දෙමළ හා හින්දු කටයුතු, දෙමළ භාෂා පාසල් සහ උතුර සඳහා වෘත්තීය පුහුණු අමාත්‍ය | |
In office 19 ඔක්තෝබර් 2000 – 19 නොවැම්බර් 2005 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | එම්.එච්.එම්. අෂ්රොෆ් |
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රසිරි ගජධීර |
යාපනය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 16 අගෝස්තු 1994 | |
Personal details | |
උපත | 10 නොවැම්බර් 1957 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
පදිංචිය(s) | 121 පාර්ක් පාර, කොළඹ 05, ශ්‍රී ලංකාව |
Alma mater | යාපනය මධ්‍ය විද්‍යාලය කොළඹ හින්දු විද්‍යාලය |
වෙබ් අඩවිය | www.douglasdevananda.org |
| |
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "'එල්ටීටීඊ යුසර්ප්ඩ් ලංකන් ටැමිල්' අයිඩෙන්ටිටි'". ද ස්ටේට්ස්මන්. 10 පෙබරවාරි 2007. 20 පෙබරවාරි 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite news}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "වෝන්ටඩ් මෑන් විත් ශ්‍රීල ඩෙලිගේෂන්: තමිල්නාඩු පාසස් ද බක්". ZeeNews.com. 10 ජූනි 2010.
- ^ "දේවානන්දා කේස්: මැඩ්‍රාස් හයිකෝට් සීක් රෙස්පොන්ස් ෆ්‍රොම් තමිල්නාඩු ගවර්න්මන්ට්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 15 ජූනි 2010.