ජුන්ඩයි ගුන්ඩයි
අධ්‍යක්‍ෂණයසුනිල්සෝම පීරිස්
රචනයකේ.ලිංගම්
තිර රචනයසුනිල්සෝම පීරිස්
කතාවස්තුවකේ.ලිංගම්
නිශ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර් ලලිත් එම් තෝමස්
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
Production
company
ඩිල් ප්‍රොසෙස්

සුනිල් ටී. චිත්‍රපට

සරසවි චිත්‍රාගාරය
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල


රංගනය සංස්කරණය

  • බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ
  • නිලන්ති ඩයස් කරුණාරත්න
  • රෙක්ස් කොඩිප්පිලි
  • බුද්ධික රඹුක්වැල්ල
  • අර්ජුන කමලනාත්
  • සුසිලා කෝට්ටගේ
  • උපාලි කීර්තිසේන
  • මංගල ප්‍රේමරත්න
  • ඉනෝකා පෙරේරා
  • මල්මී රශ්මිකා විරක්කොඩි
  • සිසිර කුමාරතුංග
  • සරත් සමරවික්‍රම
  • නිමල් කල්දේරා
  • දොන් ලීලා
  • එස්. ඒ. රෝහණ
  • ජේ. කේ. රංජිත් කුමාර
  • කේ. ඊ. ඒ. කුමාරපේලි
  • ජස්ටින් පීරිස්
  • සුනෙත් මැල්සිරිපුර
  • බන්දුල ප්‍රතාප්
  • එච්. ඒ. ඩී. මෝබට්
  • හොරේතුඩුවේ රංජිත් ප්‍රනාන්දු
  • රෝසි ප්‍රනාන්දු
  • නිශානි ජෝතිරත්න
  • චාන්දනී මල්ලිකා
  • වසන්ති පුෂ්පකුමාරි

ගීතයන් සංස්කරණය

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

  1. අද කොල්ලන්ගේ ජීවිතේ - බාචි සුසාන්, සුදේශ් වසන්ත පීරිස්
  2. සාගර හිමිය සොයා - මොහිදීන් බෙග්, ලතා වල්පොල
  3. අපි යනවා පියාසලා - ශානිකා වනිගසේකර, සුදේශ් වසන්ත පීරිස්, භාචි සුසාන්, කුෂානි සඳරේඛා
  4. මගේ සිහිනේ සුර කුමාරි - සුදේශ් වසන්ත පීරිස්, ශානිකා වනිගසේකර
"https://si.wikipedia.org/w/index.php?title=ජුන්ඩයි_ගුන්ඩයි&oldid=374511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි