කුෂාණ අධිරාජ්‍යය

දකුණු ආසියාවේ අධිරාජ්‍යය

කුෂාණ අධිරාජ්‍යය (පුරාතන ග්‍රීක: Βασιλεία Κοσσανῶν; බැක්ට්‍රියානු: Κυϸανο, Kushano; පසුකාලීන බ්‍රාහ්මී සංස්කෘත: , Ku-ṣā-ṇa, Kuṣāṇa; දේවනාගරී සංස්කෘත: कुषाण राजवंश, Kuṣāṇa Rājavaṃśa; බෞදෙස: Guṣāṇa-vaṃśa; පාර්තියානු: 𐭊𐭅𐭔𐭍 𐭇𐭔𐭕𐭓, Kušan-xšaθr; චීන: 貴霜[15]) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 1වන සියවසේ බැක්ට්‍රියානු භූමියෙහි පැවති යුඒචිවරුන් විසින් ගොඩනැගි අධිරාජ්‍යයකි. මෙය වර්තමාන ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය සහ උතුරු ඉන්දියාව[16] මෙන්ම අවම වශයෙන් සාකේත සහ වාරාණසී (බෙණාරෙස්) අසල සාරනාත් දක්වා වන භූමියෙහි පැතිර තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ එම ස්ථානවලින් හමුවන කුෂාණ අධිරාජ මහා කණිෂ්කගේ අභිලේඛන හේතුවෙනි.[17]

කුෂාණ අධිරාජ්‍යය

Κυϸανο  (බැක්ට්‍රියානු)
Βασιλεία Κοσσανῶν (ග්‍රීක)
30–375
ක්‍රි.ව. 2වන සියවසේ කණිෂ්ක රජ සමයේ කුෂාණ අධිරාජ්‍යයේ (කහ පැහැයෙන්) ව්‍යාප්තිය පෙන්වන ඉන්දියාවේ සිතියමක්. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම අධිරාජ්‍යය මධ්‍ය ගංගා තැන්න,[1] සිට වාරාණසී තෙක් ගංගා සහ යමුනා දෙගංමෝය තෙක්,[2][3] හෝ ඇතැම්විට පාටලීපුත්‍රය තෙක් නැගෙනහිරට ව්‍යාප්තව පවතින්නට ඇති බවයි.[4][5]
ක්‍රි.ව. 2වන සියවසේ කණිෂ්ක රජ සමයේ කුෂාණ අධිරාජ්‍යයේ (කහ පැහැයෙන්) ව්‍යාප්තිය පෙන්වන ඉන්දියාවේ සිතියමක්. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම අධිරාජ්‍යය මධ්‍ය ගංගා තැන්න,[1] සිට වාරාණසී තෙක් ගංගා සහ යමුනා දෙගංමෝය තෙක්,[2][3] හෝ ඇතැම්විට පාටලීපුත්‍රය තෙක් නැගෙනහිරට ව්‍යාප්තව පවතින්නට ඇති බවයි.[4][5]
තත්ත්වයසංචාරක අධිරාජ්‍යය
අගනුවරබග්‍රාම් (කපිශි)
පේෂාවර් (පුරුෂපුර)
තක්ෂිලා (තක්ෂශිලා)
මථුරා (මථුරා)
පොදු භාෂාවන්ග්‍රීක (127 පමණ තෙක් නිල භාෂාව විය)[6]
බැක්ට්‍රියානු[7] (127 සිට නිල භාෂාව විය)
සංස්කෘත[8]
ආගම
බුද්ධාගම[9]
හින්දු ආගම[10]
ශරතුස්ත්‍රවාදය[11]
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 30–80
කුජුල කැඩ්පයිසීස්
• 350–375
කිපුනාද
ඓතිහාසික යුගයසම්භාව්‍ය පුරාතනය
• කුජුල කැඩ්පයිසීස් විසින් යුඒචි ගෝත්‍ර එක්සත් කොට රාජ්‍ය සන්ධානයක් ඇතිකිරීම
30
• සැසේනියානුවන්, ගුප්තයන්, සහ හෙප්තලයිට්වරුන් විසින් යටත් කරගැනීම[12]
375
වර්ග ප්‍රමාණය
200 පමණ.[13]2,000,000 km2 (770,000 sq mi)
200 පමණ.[14]2,500,000 km2 (970,000 sq mi)
ව්‍යවහාර මුදලකුෂාණ ඩ්‍රක්මා
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ඉන්දු-ග්‍රීක රාජධානිය
ඉන්දු-පාර්තියානු රාජධානිය
ඉන්දු-සිතියානුවෝ
සැසේනියානු අධිරාජ්‍යය
ගුප්ත අධිරාජ්‍යය
පද්මාවතියෙහි නාගයෝ
කිඩරයිට්වරු

පාලකයෝ සංස්කරණය

වඩාත්ම මෑතකාලීනව පිළියෙල කරන ලද රාජාවලිය මෙසේ ය:[18]

  • හෙරාඕස් (1 ප. – 30), සිය කාසිවල තමන් "කුෂාණ" ලෙස සඳහන් වන ප්‍රථම පාලකයායි  
"මහා කුෂාණයෝ";
"කුඩා කුෂාණයෝ";

සැකිල්ල:Kushans

මේවාත් බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Romila Thapar (2004). Early India: From the Origins to AD 1300. University of California Press. p. 221. ISBN 978-0-520-24225-8.
  2. Burton Stein (2010). A History of India. John Wiley & Sons. p. 86. ISBN 978-1-4443-2351-1.
  3. Peter Robb (2011). A History of India. Macmillan International Higher Education. p. 55. ISBN 978-0-230-34549-2.[permanent dead link]
  4. Hermann Kulke; Dietmar Rothermund (2016). A History of India. Taylor & Francis. ISBN 978-1-317-24212-3.
  5. Di Castro, Angelo Andrea; Hope, Colin A. (2005). "The Barbarisation of Bactria" in Cultural Interaction in Afghanistan c 300 BCE to 300 CE. Melbourne: Monash University Press. pp. 1–18, map visible online page 2 of Hestia, a Tabula Iliaca and Poseidon's trident. ISBN 978-1876924393.
  6. The Kushans at first retained the Greek language for administrative purposes but soon began to use Bactrian. The Bactrian Rabatak inscription (discovered in 1993 and deciphered in 2000) records that the Kushan king Kanishka the Great (c. 127 AD), discarded Greek (Ionian) as the language of administration and adopted Bactrian ("Arya language"), from Falk (2001): "The yuga of Sphujiddhvaja and the era of the Kuṣâṇas." Harry Falk. Silk Road Art and Archaeology VII, p. 133.
  7. The Bactrian Rabatak inscription (discovered in 1993 and deciphered in 2000) records that the Kushan king Kanishka the Great (c. 127 AD), discarded Greek (Ionian) as the language of administration and adopted Bactrian ("Arya language"), from Falk (2001): "The yuga of Sphujiddhvaja and the era of the Kuṣâṇas." Harry Falk. Silk Road Art and Archaeology VII, p. 133.
  8. The Sanskrit word vaṃśa (dynasty) affixed to Gushana (Kushana), i.e. Gushana-vaṃśa (Kushan dynasty) appears on a dedicatory inscription at Manikiala stupa, in The Dynastic Arts of the Kushans, University of California Press, 1967, p.7 & 8
  9. Liu 2010, පිටු අංකය: 61.
  10. Bopearachchi 2007, පිටු අංකය: 45.
  11. Golden 1992, පිටු අංකය: 56.
  12. "Afghanistan: Central Asian and Sassanian Rule, ca. 150 B.C.-700 A.D." United States: Library of Congress Country Studies. 1997. සම්ප්‍රවේශය 2012-08-16.
  13. Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D (December 2006). "East-West Orientation of Historical Empires". Journal of World-Systems Research. 12 (2): 222. ISSN 1076-156X. සම්ප්‍රවේශය 12 September 2016.
  14. Taagepera, Rein (1979). "Size and Duration of Empires: Growth-Decline Curves, 600 B.C. to 600 A.D.". Social Science History. 3 (3/4): 132. doi:10.2307/1170959. JSTOR 1170959.
  15. The Dynasty Arts of the Kushans, University of California Press, 1967, p.7
  16. http://www.kushan.org/general/other/part1.htm සංරක්ෂණය කළ පිටපත 2015-07-07 at the Wayback Machine and Si-Yu-Ki, Buddhist Records of the Western World, (Tr. Samuel Beal: Travels of Fa-Hian, The Mission of Sung-Yun and Hwei-S?ng, Books 1–5), Kegan Paul, Trench, Trubner & Co. Ltd. London. 1906 and Hill (2009), pp. 29, 318–350
  17. which began about 127 CE. "Falk 2001, pp. 121–136", Falk (2001), pp. 121–136, Falk, Harry (2004), pp. 167–176 and Hill (2009), pp. 29, 33, 368–371.
  18. Cribb, Joe; Donovan, Peter (2014). Kushan, Kushano-Sasanian, and Kidarite Coins A Catalogue of Coins From the American Numismatic Society by David Jongeward and Joe Cribb with Peter Donovan (ඉංග්‍රීසි බසින්). p. 4. 
  19. 19.0 19.1 19.2 The Glorious History of Kushana Empire, Adesh Katariya, 2012, p.69

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Central Asian history සැකිල්ල:Rulers of Ancient Central Asia සැකිල්ල:Ancient South Asia and Central Asia

"https://si.wikipedia.org/w/index.php?title=කුෂාණ_අධිරාජ්‍යය&oldid=624335" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි