තක්ෂිලා
තක්ෂිලා ( පාලි බ්‍රාහ්මි: 𑀢𑀔𑁆𑀔𑀲𑀺𑀮𑀸, තක්ඛෂිලා වෙතින්,[2] සංස්කෘත: तक्षशिला, IAST: Takṣaśilā, උර්දු: تکششیلا අර්ථය "කැනි ගලෙන් තැනුනු නගරය" හෝ "තක්ෂ ශිලා" සංස්කෘත බසින්) යනු, පකිස්තානයෙහි, පන්ජාබයෙහි, එම නම දරන නූතන නගරයෙහි පිහිටි වැදගත් පුරා විද්‍යාත්මක අඩවියකි. ඉස්ලාමබාද් සහ රාවල්පිණ්ඩි සිට 32 km (20 mi) පමණ වයඹ දෙසට වන්නට පසිඳු ග්‍රෑන්ඩ් ට්‍රන්ක් මාර්ගයෙන් මදක් හැරී ගිය විට එය පිහිටා ඇත.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;books.google.com
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ තක්ෂිලා නගරය සඳහා නම ක්‍රිපූ 100 දී පමණ හීලියෝඩෝරස් ටැඹ ශිලාලේඛනයෙහි සඳහන් වන ආකාරය.
පිහිටුම | රාවල්පිණ්ඩි දිස්ත්‍රික්කය, පන්ජාබය පකිස්තානය |
---|---|
ඛණ්ඩාංක | 33°44′45″N 72°47′15″E / 33.74583°N 72.78750°Eඛණ්ඩාංක: 33°44′45″N 72°47′15″E / 33.74583°N 72.78750°E |
වර්ගය | ජනාවාසය |
ඉතිහාසය | |
ප්‍රාරම්භය | ක්‍රියුපෙ 1000 පමණ[1] |
අත්හැරදැමීම | 5වන සියවස |
නිල නාමය | තක්ෂිලා |
වර්ගය | සංස්කෘතික |
උපමාන | iii, vi |
නාමෝද්දිෂ්ටගත | 1980 (4වන සැසිය) |
ආශ්‍ර අංකය. | 139 |
කලාපය | දකුණු දිග ආසියාව |