මථුරා

ඉන්දියාවේ නගරය
(මථුරා, උත්තර් ප්‍රදේශ් වෙතින් යළි-යොමු කරන ලදි)

මථුරා (මෙම ශබ්දය පිළිබඳ pronunciation ) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි පිහිටි නගරයකි. එය දළ වශයෙන් අග්‍රාවට 55 කිලෝමීටර (34 mi) උතුරින් ද, දිල්ලියේ සිට 145 කිලෝමීටර (90 mi) ගිනිකොණ දිගින් ද; වෘන්දාවන් නගරයේ සිට 11 කිලෝමීටර (6.8 mi) සහ ගෝවර්ධන් සිට 22 කිලෝමීටර (14 mi) දුරින් ද පිහිටා ඇත. මෙය උත්තර් ප්‍රදේශ් හි මථුරා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ද වේ. පුරාතන යුගයේ දී වැදගත් කරත්ත මාර්ග සන්ධියක පිහිටි නිසා එය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. 2011 ඉන්දියාවේ සංඛ්‍යාලේඛන අනුව මථුරාවේ ජනගහනය 441,894 ලෙස ඇස්තමේන්තු කොට ඇත.

මථුරා
නගරය
ඉහළ සිට දක්ෂිණාවර්තව : මථුරා කෞතුකාගාරය, බර්සානා හි ඡත්‍රීන්, යමුනා ගංඉවුරෙහි විශ්‍රාම් ඝාට්, මථුරාවේ ඇති පුරාතන දේවාලයක්, ශ්‍රී රංගාජී දේවාලය, කෘෂ්ණ මන්දීර් සහ ජයි ගුරුදේව් දේවාලය ඉදිරිපිට වූ පැරණි වීථිය
අපනාමය(න්): කෘෂ්ණනගරි; කෘෂ්ණ දෙවියන්ගේ නගරය
මථුරා
මථුරා
මථුරා
මථුරා
මථුරා
මථුරා
ඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°E / 27.49250; 77.67361ඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°E / 27.49250; 77.67361
රට ඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
Districtමථුරා
රජය
 • අධිකරණ වර්ගයනාගරික ස්ංස්ථාව
 • ඉහළම අධිකරණයමථුරා නාගරික සංස්ථාව
 • නගරාධිපති[3]මුකේශ් ආර්යබන්ධු (BJP)
 • දිස්ත්‍රික් මහේස්ත්‍රාත් සහ දිසාපතිසර්වග්‍ය රාම් මිශ්‍රා, IAS[1]
 • Senior Superintendent of Policeගෞරව් ග්‍රෝවර් IPS[2]
 • Member of Legislative AssemblyShrikant Sharma (BJP)
 • පාර්ලිමේන්තු මන්ත්‍රීහේමා මාලිනී (BJP)
සරිය
 • මුළු28 කිමී2 (11 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු441,894
 • ඝණත්වයBad rounding here16,000/කිමී2 (Bad rounding here41,000/වර්ග සැත)
භාෂාව
 • නිලහින්දි[4]
 • Additional officialඋර්දු[4]
 • Regionalබ්‍රාජ් භාෂා
වේලා කලාපIST (UTC+5:30)
PIN281001
Telephone code0565
වාහන ලියාපදිංචියUP-85
වෙබ් අඩවියmathura.nic.in

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "DM PROFILE | District Mathura, Government of Uttar Pradesh | India".
  2. "Uttar Pradesh Police | Officials". uppolice.gov.in. සම්ප්‍රවේශය 9 January 2020.
  3. "Mathura-Vrindavan Mayor Election Result 2017 Live Updates: BJP candidate Mukesh Arya is new Mayor". 1 December 2017.
  4. 4.0 4.1 "52nd REPORT OF THE COMMISSIONER FOR LINGUISTIC MINORITIES IN INDIA" (PDF). nclm.nic.in. Ministry of Minority Affairs. 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 December 2018.
  5. "Mathura City" (PDF). mohua.gov.in. සම්ප්‍රවේශය 22 November 2020.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "ImpGazetteer" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "BotAI" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "census2011" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Hindu holy cities සැකිල්ල:Mathura district සැකිල්ල:Famous Vishnu temples

"https://si.wikipedia.org/w/index.php?title=මථුරා&oldid=467374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි