මථුරා
මථුරා ( pronunciation (උදවු·තොරතුරු)) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි පිහිටි නගරයකි. එය දළ වශයෙන් අග්‍රාවට 55 කිලෝමීටර (34 mi) උතුරින් ද, දිල්ලියේ සිට 145 කිලෝමීටර (90 mi) ගිනිකොණ දිගින් ද; වෘන්දාවන් නගරයේ සිට 11 කිලෝමීටර (6.8 mi) සහ ගෝවර්ධන් සිට 22 කිලෝමීටර (14 mi) දුරින් ද පිහිටා ඇත. මෙය උත්තර් ප්‍රදේශ් හි මථුරා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ද වේ. පුරාතන යුගයේ දී වැදගත් කරත්ත මාර්ග සන්ධියක පිහිටි නිසා එය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. 2011 ඉන්දියාවේ සංඛ්‍යාලේඛන අනුව මථුරාවේ ජනගහනය 441,894 ලෙස ඇස්තමේන්තු කොට ඇත.
මථුරා | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
නගරය | |||||||||
ඉහළ සිට දක්ෂිණාවර්තව : මථුරා කෞතුකාගාරය, බර්සානා හි ඡත්‍රීන්, යමුනා ගංඉවුරෙහි විශ්‍රාම් ඝාට්, මථුරාවේ ඇති පුරාතන දේවාලයක්, ශ්‍රී රංගාජී දේවාලය, කෘෂ්ණ මන්දීර් සහ ජයි ගුරුදේව් දේවාලය ඉදිරිපිට වූ පැරණි වීථිය | |||||||||
අපනාමය(න්): කෘෂ්ණනගරි; කෘෂ්ණ දෙවියන්ගේ නගරය | |||||||||
ඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°Eඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°E | |||||||||
රට | ![]() | ||||||||
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් | ||||||||
District | මථුරා | ||||||||
රජය | |||||||||
• අධිකරණ වර්ගය | නාගරික ස්ංස්ථාව | ||||||||
• ඉහළම අධිකරණය | මථුරා නාගරික සංස්ථාව | ||||||||
• නගරාධිපති[3] | මුකේශ් ආර්යබන්ධු (BJP) | ||||||||
• දිස්ත්‍රික් මහේස්ත්‍රාත් සහ දිසාපති | සර්වග්ය රාම් මිශ්‍රා, IAS[1] | ||||||||
• Senior Superintendent of Police | ගෞරව් ග්‍රෝවර් IPS[2] | ||||||||
• Member of Legislative Assembly | Shrikant Sharma (BJP) | ||||||||
• පාර්ලිමේන්තු මන්ත්‍රී | හේමා මාලිනී (BJP) | ||||||||
සරිය | |||||||||
• මුළු | 28 කිමී2 (11 සතරැස් සැත) | ||||||||
ජනගහණය(2011) | |||||||||
• මුළු | 441,894 | ||||||||
• ඝණත්වය | 16,000/කිමී2 ( 41,000/වර්ග සැත) | ||||||||
භාෂාව | |||||||||
• නිල | හින්දි[4] | ||||||||
• Additional official | උර්දු[4] | ||||||||
• Regional | බ්‍රාජ් භාෂා | ||||||||
වේලා කලාප | IST (UTC+5:30) | ||||||||
PIN | 281001 | ||||||||
Telephone code | 0565 | ||||||||
වාහන ලියාපදිංචිය | UP-85 | ||||||||
වෙබ් අඩවිය | mathura.nic.in |
මේවාත් බලන්න සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ "DM PROFILE | District Mathura, Government of Uttar Pradesh | India".
- ↑ "Uttar Pradesh Police | Officials". uppolice.gov.in. සම්ප්‍රවේශය 9 January 2020.
- ↑ "Mathura-Vrindavan Mayor Election Result 2017 Live Updates: BJP candidate Mukesh Arya is new Mayor". 1 December 2017.
- ↑ 4.0 4.1 "52nd REPORT OF THE COMMISSIONER FOR LINGUISTIC MINORITIES IN INDIA" (PDF). nclm.nic.in. Ministry of Minority Affairs. 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 December 2018.
- ↑ "Mathura City" (PDF). mohua.gov.in. සම්ප්‍රවේශය 22 November 2020.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "ImpGazetteer" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "BotAI" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "census2011" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.බාහිර සබැඳි සංස්කරණය
සැකිල්ල:Hindu holy cities සැකිල්ල:Mathura district සැකිල්ල:Famous Vishnu temples