මථුරා
මථුරා (ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි පිහිටි නගරයකි. එය දළ වශයෙන් අග්‍රාවට 55 කිලෝමීටර (34 mi) උතුරින් ද, දිල්ලියේ සිට 145 කිලෝමීටර (90 mi) ගිනිකොණ දිගින් ද; වෘන්දාවන් නගරයේ සිට 11 කිලෝමීටර (6.8 mi) සහ ගෝවර්ධන් සිට 22 කිලෝමීටර (14 mi) දුරින් ද පිහිටා ඇත. මෙය උත්තර් ප්‍රදේශ් හි මථුරා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ද වේ. පුරාතන යුගයේ දී වැදගත් කරත්ත මාර්ග සන්ධියක පිහිටි නිසා එය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් විය. 2011 ඉන්දියාවේ සංඛ්‍යාලේඛන අනුව මථුරාවේ ජනගහනය 441,894 ලෙස ඇස්තමේන්තු කොට ඇත.
) යනුවෙන් හැඳින්වෙන්නේමථුරා | |
---|---|
නගරය | |
ඉහළ සිට දක්ෂිණාවර්තව : මථුරා කෞතුකාගාරය, බර්සානා හි ඡත්‍රීන්, යමුනා ගංඉවුරෙහි විශ්‍රාම් ඝාට්, මථුරාවේ ඇති පුරාතන දේවාලයක්, ශ්‍රී රංගාජී දේවාලය, කෘෂ්ණ මන්දීර් සහ ජයි ගුරුදේව් දේවාලය ඉදිරිපිට වූ පැරණි වීථිය | |
අපනාමය(න්): කෘෂ්ණනගරි; කෘෂ්ණ දෙවියන්ගේ නගරය | |
ඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°Eඛණ්ඩාංක: 27°29′33″N 77°40′25″E / 27.49250°N 77.67361°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
District | මථුරා |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නාගරික ස්ංස්ථාව |
• ඉහළම අධිකරණය | මථුරා නාගරික සංස්ථාව |
• නගරාධිපති[3] | මුකේශ් ආර්යබන්ධු (BJP) |
• දිස්ත්‍රික් මහේස්ත්‍රාත් සහ දිසාපති | සර්වග්ය රාම් මිශ්‍රා, IAS[1] |
• Senior Superintendent of Police | ගෞරව් ග්‍රෝවර් IPS[2] |
• Member of Legislative Assembly | Shrikant Sharma (BJP) |
• පාර්ලිමේන්තු මන්ත්‍රී | හේමා මාලිනී (BJP) |
සරිය | |
• මුළු | 28 කිමී2 (11 සතරැස් සැත) |
ජනගහණය(2011) | |
• මුළු | 441,894 |
• ඝණත්වය | 16,000/කිමී2 ( 41,000/වර්ග සැත) |
භාෂාව | |
• නිල | හින්දි[4] |
• Additional official | උර්දු[4] |
• Regional | බ්‍රාජ් භාෂා |
වේලා කලාප | IST (UTC+5:30) |
PIN | 281001 |
Telephone code | 0565 |
වාහන ලියාපදිංචිය | UP-85 |
වෙබ් අඩවිය | mathura.nic.in |
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ "DM PROFILE | District Mathura, Government of Uttar Pradesh | India".
- ^ "Uttar Pradesh Police | Officials". uppolice.gov.in. සම්ප්‍රවේශය 9 January 2020.
- ^ "Mathura-Vrindavan Mayor Election Result 2017 Live Updates: BJP candidate Mukesh Arya is new Mayor". 1 December 2017.
- ^ a b "52nd REPORT OF THE COMMISSIONER FOR LINGUISTIC MINORITIES IN INDIA" (PDF). nclm.nic.in. Ministry of Minority Affairs. 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 December 2018.
- ^ "Mathura City" (PDF). mohua.gov.in. සම්ප්‍රවේශය 22 November 2020.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "ImpGazetteer" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "BotAI" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "census2011" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.බාහිර සබැඳි
සංස්කරණයසැකිල්ල:Hindu holy cities සැකිල්ල:Mathura district සැකිල්ල:Famous Vishnu temples