පුරාතන ග්‍රීක
දළ වශයෙන් ක්‍රි.පූ. 9වන සියවසේ සිට ක්‍රි.ව. 6වන සියවස තෙක් භාවිතා වූ ග්‍රීක භාෂා ප්‍රභේදය
(පුරාතන ග්‍රීක භාෂාව වෙතින් යළි-යොමු කරන ලදි)
පුරාකන ග්‍රීක යනු, පුරාතන ග්‍රීසියෙහි සහ පුරාතන ලෝකයේ, ක්‍රිපූ 9වන – 6වන සියවස පමණ (පෞරාණික ලෙසින් හැඳින්වුනු), ක්‍රිපූ 5වන – 4වන සියවස පමණ (සම්භාව්‍ය) සහ, ක්‍රිපූ 3වන සියවස – ක්‍රිව 6වන සියවස (හෙලනිස්තික) යන කාල සීමා තුලදී භාවිතාවූ ග්‍රීක භාෂා ස්වරූපයක් වෙයි.