ක්‍රිපූ 99
Lua දෝෂය: Invalid number -98.
ක්‍රිස්තු පූර්ව 99 වසර මාතෘකා අනුව | |
දේශපාලනය | |
රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
උපත් – මරණ | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
සංස්ථාපනයන් – විසංස්ථාපනයන් | |

ක්‍රිපූ 99 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ක්‍රිපූ 99 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි වසරකි. එකල එය හැඳින්වුනේ, අන්ටෝනියුස්ගේ සහ අල්බිනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 655 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 99 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
සිද්ධිසංස්කරණය
ස්ථානය අනුවසංස්කරණය
රෝමානු ජනරජයසංස්කරණය
උපත්සංස්කරණය
- ලුක්රිටියුස්, ලතින් දර්ශනවේදියා සහ කවියා (d. c.ක්‍රිපූ 55 )
මරණසංස්කරණය
- ගායියුස් මේමියුස් රෝමානු දේශපාලනඥයා සතුරකු විසින් මරා දැමිණි.
- ගායියුස් සර්විලියුස් ග්ලෝසියා, ගායියුස් මේමියුස්ගේ ඝාතකයා (සිය දිවි නසා ගැනුම)