ක්‍රිස්තු පූර්ව පළමුවන සහස්‍රවර්ෂය
(ක්‍රිපූ 1 වන සහස්‍රවර්ෂය වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍රිස්තු පූර්ව පළමුවන සහස්‍රවර්ෂය යනු, ක්‍රිස්තු පූර්ව 1000 සිට ක්‍රිස්තු පූර්ව 1 අතර කාලයයි.

ඉහළ වම සිට දක්ෂිණාවර්තව: ග්‍රීසියේ ඇතන්ස් නුවර පිහිටි සිද්ධස්ථානයක් වන පාතිනන් දෙව් මැදුර; ග්‍රීක දාර්ශනික, ඇරිස්ටෝටල්; බුදු දහමේ නිර්මාතෘ වන, බුදු රජාණන් වහන්සේ; මහා ඇලෙක්සැන්ඩර්ගේ යුද්ධ last from 336 BC to 323 BC; ග්‍රීක හෝඩියේ අකුරු; යකඩ යුගයේ වැඩෙහි නියුතු පිරිසක්; ක්‍රිස්තු පූර්ව 44 දී රෝම සෙනෙට් සභාවේ සාමාජිකයන් විසින් රෝමයේ ආඥාදායක, ජුලියස් සීසර් ඝාතනය කරුණු ලැබීම. (පසුබිම: ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේ විසිරුවා හැරුණු ඇසිරියානු අධිරාජ්‍යයේ බිතු සිතුවමක්)
කාල රේඛාවසංස්කරණය
- ක්‍රිස්තු පූර්ව 10 වන සියවස
- මෑත පෙරදිග: නියෝ-ඇසිරියන් අධිරාජ්‍යය
- ක්‍රිස්තු පූර්ව 9 වන සියවස
- ඊජිප්තුව: ක්‍රිස්තු පූර්ව 836: ඊජිප්තුවේ සිවිල් යුද්ධය
නව නිපැයුම්, සොයා ගැනීම්, හඳුන්වාදීම්සංස්කරණය

Scythian gold plaque with panther (late 7th century BC)
- ක්‍රිස්තු පූර්ව 8 වන සියවස
- ග්‍රීක හෝඩිය, ස්වර අක්ෂර සහිත ප්‍රථම හෝඩිය.
- ක්‍රිස්තු පූර්ව 6 වන සියවස
මූලාශ්‍රසංස්කරණය
ක්‍රිස්තු පූර්ව පළමුවන සහස්‍රවර්ෂය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ↑ "Who Built it First". Ancient Discoveries. A&E Television Networks. 2008. Archived from the original on 2009-04-29. සම්ප්‍රවේශය 2009-07-24.