ක්‍රිපූ 98
Lua දෝෂය: Invalid number -97.
ක්‍රිස්තු පූර්ව 98 වසර මාතෘකා අනුව | |
දේශපාලනය | |
රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
උපත් – මරණ | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
සංස්ථාපනයන් – විසංස්ථාපනයන් | |

ක්‍රිපූ 98 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ක්‍රිපූ 98 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනේ වසරකි. එකල එය හැඳින්වුනේ, නේපොස්ගේ සහ ඩිඩියස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 656 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 98 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
සිද්ධිසංස්කරණය
ස්ථානය අනුවසංස්කරණය
රෝමානු ජනරජයසංස්කරණය
- කොන්සල්වරු: කුවින්ටුස් සසිලියුස් මෙටෙලුස් නේපොස් සහ ටීටුස් ඩිඩියස්
- මිනිස් බිලිදීම තහනම් කරන විසර්ජන පණතක් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කෙරිණි.
- සර්වග්රාහී පණත් කෙටුම්පත් තහනම් කරමින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ලෙක්ස් චෙචීලියා ඩීඩියා සම්මත කෙරිණි.
උපත්සංස්කරණය
- නිජිඩියස් ෆිගුලුස්, රෝමානු දර්ශනවේදියා (වියහැකි දිනය) (ම. ක්‍රිපූ 45)
- කිකරෝගේ පළමු බිරිඳ ටෙරෙන්ෂියා (ම. ක්‍රිව 4).
මරණසංස්කරණය
- ජපානයේ කයිකා අධිරාජයා (වියහැකි දිනය)