උකුවෙල
උකුවෙල යනු (ඉංග්‍රීසි: Ukuwela) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි . මාතලේ සිට මහනුවර දක්වා වත්තේගම හරහා දිවෙන මාර්ගය ආශ්‍රිතව ( B462 ) උකුවෙල නගරය පිහිටා ඇත. උකුවෙල ප්‍රාදේශිය සභාව මගින් පාලනය කරනු ලබයි. නගරයේ දුම්රිය ස්ථානයක්ද පිහිටා ඇත. නගරයේ සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 1,043 ක් විය.
උකුවෙල | |
---|---|
නගරය | |
ඛණ්ඩාංක: 7°25′16.4″N 80°38′1.0″E / 7.421222°N 80.633611°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මාතලේ දිස්ත්‍රික්කය |
ජනගහණය(2010) | |
• මුළු | 1,043 |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ආශ්‍රිත ලිපි
සංස්කරණය- ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක
- ශ්‍රී ලංකාවේ පළාත්
- ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල
- ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව