ශ්‍රී ලංකාවේ පළාත්

(පළාත වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි

පළාත
Province
மாகாணம்
Wahlkreiskarte Parlament Sri Lanka 2015 si
වර්ගයපළමු පරිපාලන කොට්ඨාසය
පිහිටීමශ්‍රී ලංකාව
නිර්මිතය1 ඔක්තෝබර් 1833
ගණන9 (1 ජනවාරි 2007 වන විට)
ජනග‍හනය1,061,315–5,851,130
විශාලත්වය3,684–10,472 ව.කි.මී.
පරිපාලනයපළාත් සභාව
අනු පරිපාලන කොට්ඨාසදිස්ත්‍රික්ක

ඉතිහාසය සංස්කරණය

අනුරාධපුර රාජධානිය සංස්කරණය

 
මායා රට, පිහිටි රට සහ රුහුණු රට

බ්‍රිතාන්‍ය ලංකාව සංස්කරණය

ශ්‍රී ලංකාව සංස්කරණය

 
තාවකාලික උතුරු නැගෙනහිර පළාත
1833 සිට පළාත් විකාශනය වීම
 
1833–1845
1833–1845 
 
1845–1873
1845–1873 
 
1873–1886
1873–1886 
 
1886–1889
1886–1889 
 
1889 – වර්තමානය
1889 – වර්තමානය 

පළාත් සංස්කරණය

පවතින සංස්කරණය

සියලුම ජනග‍හන දත්ත ආසන්නයේම පැවති 2012 ශ්‍රී ලංකා ජන සංගණනය අනුවය.

පළාත Area map පළාත්බද
අග නගරය
නිර්මිත
දිනය/වසර
භුමි ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[1]
ජලජ භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[1]
මුළු භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)[1]
ජනගහනය
(2012)[2]
ජන ඝනත්වය
ව.කි.මී. වලින්
(ව.සැත)[lower-alpha 1]
  නැගෙනහිර   ත්‍රිකුණාමලය 1 ඔක්තෝබර් 1833 9,361 (3,614) 635 (245) 9,996 (3,859) 1,555,510 166 (430)
  උතුරුමැද   අනුරාධපුරය 1873 9,741 (3,761) 731 (282) 10,472 (4,043) 1,266,663 130 (340)
  උතුරු පළාත   යාපනය 1 ඔක්තෝබර් 1833 8,290 (3,200) 594 (229) 8,884 (3,430) 1,061,315 128 (330)
  වයඹ   කුරුණෑගල 1845 7,506 (2,898) 382 (147) 7,888 (3,046) 2,380,861 317 (820)
  සබරගමුව   රත්නපුරය 1889 4,921 (1,900) 47 (18) 4,968 (1,918) 1,928,655 392 (1,020)
  දකුණු පළාත   ගාල්ල 1 ඔක්තෝබර් 1833 5,383 (2,078) 161 (62) 5,544 (2,141) 2,477,285 460 (1,200)
  ඌව   බදුල්ල 1886 8,335 (3,218) 165 (64) 8,500 (3,300) 1,266,463 152 (390)
  බස්නාහිර   කොලඹ 1 ඔක්තෝබර් 1833 3,593 (1,387) 91 (35) 3,684 (1,422) 5,851,130 1,628 (4,220)
Total 62,705 (24,211) 2,905 (1,122) 65,610 (25,330) 20,359,439 325 (840)


Notes සංස්කරණය

  1. Population density has been calculated using the land area rather than the total area.


මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 "Table 1.1: Area of Sri Lanka by province and district" (PDF). Statistical Abstract 2014. Department of Census and Statistics, Sri Lanka.
  2. "Census of Population and Housing of Sri Lanka, 2012 – Table A1: Population by district, sex and sector" (PDF). Department of Census & Statistics, Sri Lanka.


"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_පළාත්&oldid=515217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි