සරසවිය හොඳම චිත්‍රපටය

('සරසවිය' හොඳම චිත්‍රපටය වෙතින් යළි-යොමු කරන ලදි)

1964 සිට හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ ච්ත්‍රපට ලයිස්තුව හා නිෂ්පාදක වරුන් පහත දැක්වේ.

වසර චිත්‍රපට නිෂ්පාදක
2017 විසි අට ප්‍රසන්න ජයකොඩි
2016 මෝටර් බයිසිකල් සුරංග ජයසූරිය
2015 මහරජ ගැමුණු සිප්වින් ෆිල්ම්ස්
2008 මචං ප්‍රසන්න විතානගේ, Conchita Airoldi
2007 ආගන්තුකයා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, අනුර ජයසේකර
2006 උඩුගංයාමය සුදත් දේවප්‍රිය
2005 ඉර මැදියම ප්‍රසන්න විතානගේ
2004 මිල්ලෙ සොයා බූඩී කීර්තිසේන
2003 සක්මන් මළුව ඇන්තනි පේජ්
2002 සුදු සෙවණැලි සුනිල් ආරියරත්න
2001 පුරහඳ කළුවර ප්‍රසන්න විතානගේ
2000
1999
1998
1997 බව දුක
1996 ලොකු දුව ගීතා කුමාරසිංහ
1995 නොමියෙන මිනිසුන් බර්නාඩ් ගුණසේකර
1994 ගුරු ගෙදර එම්.එච්. පියසේන
1993 කුල ගෙය ඒ.ඒ. ජාජෙ
1992 කෙළි මඬල අනෝජා වීරසිංහ, ගාමිණී නානායක්කාර
1991 පාළම යට ගීතා කුමාරසිංහ
1990 සිරි මැදුර බන්දුල ගුණවර්ධන
1989 සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා හර්ෂ කුමාර නවරත්න
1988 විරාගය සී. මල්ලවආරච්චි
1987 මල්දෙණියෙ සිමියොන් විජය රාමනායක
1986 සුද්දිලගෙ කතාව බන්දුල ගුණවර්ධන
1985 මායා ලෙස්ටර් ජෙම්ස් පීරිස්
1984 දඩයම රබීන් චන්ද්‍රසිරි
1983 මහගෙදර චන්ද්‍රසිරි ගනේගොඩ
1982 සාගරයක් මැද ආනන්ද අබේනායක
1981 ගඟ අද්දර මිලීනා සුමතිපාල
1980 හඳයා ටයිටස් තොටවත්ත
1970 බිනරමලී මුදලිනායක සෝමරත්න
1969 ගොළු හදවත ලංකා චිත්‍රාෆාරය
1968 සත් සමුදුර ලීනස් දිසානායක
1967 සැනසුම කොතැනද සෝමසිරි පෙරේරා
1966 සාරවිට ශේෂා පලිහක්කාර
1965 ගැටවරයෝ ශේෂා පලිහක්කාර
1964 ගම්පෙරළිය ඇන්ටන් වික්‍රමසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=සරසවිය_හොඳම_චිත්‍රපටය&oldid=502452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි