විරාගය (චිත්‍රපටිය)
විරාගය | |
---|---|
අධ්‍යක්‍ෂණය | තිස්ස අබේසේකර |
රචනය | තිස්ස අබේසේකර |
තිර රචනය | තිස්ස අබේසේකර |
කතාවස්තුව | මාර්ටින් වික්‍රමසිංහ |
නිශ්පාදනය | චන්ද්‍රා මල්ලවආරච්චි(දිලිනි චිත්‍රපට) |
සිනෙමාරූපණය | ලාල් වික්‍රමආරච්චි |
සංස්කරණය | ලාල් පියසේන |
සංගීතය | සරත් ප්‍රනාන්දු |
නිෂ්පාදන company | රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- සනත් ගුණතිලක
- ශි්රයානි අමරසේන
- ඩග්ලස් රණසිංහ
- සබීතා පෙරේරා
- සෝමලතා සුබසිංහ
- සුනේත්‍රා සරච්චන්ද්‍ර
- අශෝක පීරිස්
- දයා අල්විස්
- ක්ලීටස් මෙන්ඩිස්
- නිහාල් ප්‍රනාන්දු
- බන්දුල විතානගේ
- මියුරි සමරසිංහ
- රත්නා සුමනපාල
- සුදත් දේවපි‍්‍රය
- ජෝ අබේවික්‍රම
- සුනිල් හෙට්ටිආරච්චි
- මැණිකේ අත්තනායක
- ජී. ආර්. පෙරේරා
- කේ. පී. ඩී. ඒ. විජේසිංහ
- ඉනෝකා අමරසේන
- රිචඩ් ද සොයිසා
- රාධා ද මෙල්
ළමා
සංස්කරණය- තරංග ගුණසේකර
- චන්දන පාලිත
- ඉරෝෂා ගුණසේකර
- සරෝජිනී නයනතාරා
- රුචිර ප්‍රනාන්දු
- අකිල ප්‍රනාන්දු
ගීතයන්
සංස්කරණය- මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා
- ගීත ගායනය – විශාරද නන්දා මාලිනී, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ඊලියන්ද සොයිසා
- පැතුම් පතන්නේ නෑ - නන්දා මාලිනී
- සඳකැන් රැයේ මල් පිබිදෙන වෙලාවක
- සිරිඟන ශාක්‍ය සිංහ - සනත් නන්දසිරි
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්‍ෂණය - සෝමදාස මල්දෙණිය
- කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන, මෝබට් රත්නසිරි, යූ. පී. ගුණතිලක
- සංස්කරණ සහාය – අරවින්ද පි‍්‍රමාල් වික්‍රමසිංහ, සුදත් රෝහණ, ධම්මික කන්දගේ
- අංග රචනය - ශේෂා පලිහක්කාර
- අංග රචනා සහාය – වසන්ත විට්ටච්චි, රංජිත් වික්‍රමසිංහ, සුනිල් ද කොස්තා
- කලා අධ්‍යක්‍ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
- ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
- ශබ්ද සහාය – උපාලි අරම්පොල, එම්. ඒ. ඒ. අල්විස්, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ල්ව්. ජී. පොඩිරත්න
- රසායනාගාරය නිෂ්පාදන කළමනාකරණය – නන්ද මුණසිංහ
- නිෂ්පාදන කෘත්‍යාධිකාරි – අසංකා මොනරවිල, පියසේන ගුණතිලක
- නිශ්චල ඡායාරූප – ප්‍රසන්න පරණවිදාන
- ජවනිකා සම්බන්ධීකරණය - සුදත් රෝහණ
- පසුතල සැලැස්ම - වෙලේගෙදර රණසිංහ, ලැම්බට් ප්‍රේමතිලක
- පසුතල පාලනය - සරත් විජේසේකර, කාර්මන් පුෂ්පලතා
- ගීත පටිගත කිරීම – හර්ෂ මාකලන්ද
- ඇඳුම් නිර්මාණය – චූලා නානායක්කාර
- කොණ්ඩා සැකසුම් - සෑම් පෙරේරා
- ඇඳුම් පැලඳුම් – නිල්මිණි කන්නංගර
- හඬ හා දළසේයාපට ශෝධනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
- දළසේයාපට මුද්‍රණය - හොංකොං කලර් මූවි ලැබ්
- කාර්මික සේවා - එල්. ජේ. පී. චිත්‍රපට, දිසානායක චිත්‍රපට, සේන සමරසිංහ චිත්‍රපට, සම්පත් ෆිල්ම්ස් සර්විසස්, ෆිල්ම් ලොකේෂන් සර්විසස්
- නිෂ්පාදන සම්බන්ධීකරණය හා ප්‍රදර්ශන සැලැස්ම – ධම්මික කන්දගේ