විරාගය (චිත්‍රපටිය)

විරාගය
අධ්‍යක්‍ෂණයතිස්ස අබේසේකර
රචනයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
කතාවස්තුවමාර්ටින් වික්‍රමසිංහ
නිශ්පාදනයචන්ද්‍රා මල්ලවආරච්චි(දිලිනි චිත්‍රපට)
සිනෙමාරූපණයලාල් වික්‍රමආරච්චි
සංස්කරණයලාල් පියසේන
සංගීතයසරත් ප්‍රනාන්දු
Production
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 6, 1987 (1987-11-06)
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ළමා සංස්කරණය

  • තරංග ගුණසේකර
  • චන්දන පාලිත
  • ඉරෝෂා ගුණසේකර
  • සරෝජිනී නයනතාරා
  • රුචිර ප්‍රනාන්දු
  • අකිල ප්‍රනාන්දු

ගීතයන් සංස්කරණය

  • මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා
  • ගීත ගායනය – විශාරද නන්දා මාලිනී, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ඊලියන්ද සොයිසා
  1. පැතුම් පතන්නේ නෑ - නන්දා මාලිනී
  2. සඳකැන් රැයේ මල් පිබිදෙන වෙලාවක
  3. සිරිඟන ශාක්‍ය සිංහ - සනත් නන්දසිරි

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්‍ෂණය - සෝමදාස මල්දෙණිය
  • කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන, මෝබට් රත්නසිරි, යූ. පී. ගුණතිලක
  • සංස්කරණ සහාය – අරවින්ද පි‍්‍රමාල් වික්‍රමසිංහ, සුදත් රෝහණ, ධම්මික කන්දගේ
  • අංග රචනය - ශේෂා පලිහක්කාර
  • අංග රචනා සහාය – වසන්ත විට්ටච්චි, රංජිත් වික්‍රමසිංහ, සුනිල් ද කොස්තා
  • කලා අධ්‍යක්‍ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
  • ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
  • ශබ්ද සහාය – උපාලි අරම්පොල, එම්. ඒ. ඒ. අල්විස්, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ල්ව්. ජී. පොඩිරත්න
  • රසායනාගාරය නිෂ්පාදන කළමනාකරණය – නන්ද මුණසිංහ
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරි – අසංකා මොනරවිල, පියසේන ගුණතිලක
  • නිශ්චල ඡායාරූප – ප්‍රසන්න පරණවිදාන
  • ජවනිකා සම්බන්ධීකරණය - සුදත් රෝහණ
  • පසුතල සැලැස්ම - වෙලේගෙදර රණසිංහ, ලැම්බට් ප්‍රේමතිලක
  • පසුතල පාලනය - සරත් විජේසේකර, කාර්මන් පුෂ්පලතා
  • ගීත පටිගත කිරීම – හර්ෂ මාකලන්ද
  • ඇඳුම් නිර්මාණය – චූලා නානායක්කාර
  • කොණ්ඩා සැකසුම් - සෑම් පෙරේරා
  • ඇඳුම් පැලඳුම් – නිල්මිණි කන්නංගර
  • හඬ හා දළසේයාපට ශෝධනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
  • දළසේයාපට මුද්‍රණය - හොංකොං කලර් මූවි ලැබ්
  • කාර්මික සේවා - එල්. ජේ. පී. චිත්‍රපට, දිසානායක චිත්‍රපට, සේන සමරසිංහ චිත්‍රපට, සම්පත් ෆිල්ම්ස් සර්විසස්, ෆිල්ම් ලොකේෂන් සර්විසස්
  • නිෂ්පාදන සම්බන්ධීකරණය හා ප්‍රදර්ශන සැලැස්ම – ධම්මික කන්දගේ
"https://si.wikipedia.org/w/index.php?title=විරාගය_(චිත්‍රපටිය)&oldid=377469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි