සුනිල් ආරියරත්න
සුනිල් ආරියරත්න යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙකි
සුනිල් ආරියරත්න යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙකි.
මහාචාර්ය සුනිල් ආරියරත්න | |
---|---|
උපත | ජූලි 28, 1949 නුගේගොඩ |
අධ්‍යාපනය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
වෘත්තිය | ජේෂ්ඨ මහාචාර්ය |
ආගම | ථේරවාදී බෞද්ධ |
සම්මාන | සත් පියුම් ප්‍රාසාදිනී
විද්‍යෝදය විභූෂණ කොම්බන් |
අධ්‍යක්‍ෂණයන්
සංස්කරණයවසර | චිත්‍රපට |
---|---|
1978 | අනූපමා |
1979 | පොඩි මල්ලි |
1979 | සරුංගලය |
1980 | කිඳුරු කුමාරි |
1980 | සිරිබෝ අයියා |
1981 | බඹා කෙටූ හැටි |
1981 | සතර පෙරනිමිති |
1982 | බඹර ගීතය |
1982 | කැලෑ මල් |
1983 | මුහුදු ළිහිණි |
1990 | ක්‍රිස්තු චරිතය |
2002 | සුදු සෙවනැලි |
2007 | උප්පලවණ්ණා |
2012 | කුස පබා |
2016 | පත්තිනි |
2018 | බිම්බා දේවී හෙවත් යශෝධරා |
නිෂ්පාදනයන්
සංස්කරණය- සුදු සෙවනැලි
සම්මාන
සංස්කරණය- 2003 - හොඳම අධ්‍යක්‍ෂණය - සුදු සෙවනැලි