ජාතිවාදයේ සරලම අර්ථ දැක්වීම පක්ෂපාතීත්වයයි. විවේචනයද පාදක වන්නේ ජාතිය මතයි. ජාතිවාදීන් බිහිවන්නේ, සමහර ජන කොටස් පිළිබඳව ඔවුන්ගේ ජාතිය නිසා උපදින වෛරය හෝ අකමැත්ත මතය (උදා - ආගමක් හෝ දේශපාලන දර්ශනයක් කෙරෙහි වු තම මතයක තදින් එල්බ සිටින්නන්). එසේත් නැත්නම් චාරිත්‍රානුකූල ජාතිවාදයෙහි, ඇතැම් ජාතිවාදි කණ්ඩායම්වලට ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ලාභ ප්‍රයෝජන ලබා නොදෙන අවස්ථාද ඇත. ජාතිවාදය ආරම්භ වන්නේ විවිධ ජන කණ්ඩායම්වල වර්ගීකරණ වෙනස්කම් ඇතැයි යන උපකල්පනය මත වුවත් එම සෑම විටම එක උපකල්පනයට පමණක් සීමා නොවේ. පක්ෂපාතිත්වය යන්න ජාතික හෝ ප්‍රාදේශීය ජන කොටස් විවේචනය, ආගම, රැකියාව, සමාජ තත්ත්වය හෝ වෙනත් ප්‍රභේද වලට වර්ගීකරණය කළ හැක.


එක්සත් ජාතීන්ගේ පොදු සම්මේලනයට අනුව ජාතීය වෙනස් කිරීම සහ වාර්ගික වෙනස් කිරීම යන පද දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට නොමැත.


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ජාතිවාදය&oldid=424168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි