තැන්ක් යූ බර්ටි

(Thank You Berty වෙතින් යළි-යොමු කරන ලදි)

තෑන්ක් යු බර්ටි යනු 2010 වර්ෂයේදී තිරගත වූ සිංහල ක්‍රියාදාම-විකට චිත්‍රපටයකි. මෙහි රචනය ටෙනිසන් කුරේගේ වන අතර සිය කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි. බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස් ආදීහූ මෙහි රංගනයෙහි යෙදෙයි.[1][2] මෙම චිත්‍රපටය 2010 අගෝස්තු 7 දින ඕස්ට්‍රේලියාවේදී මංගල ප්‍රදර්ශනය ඇරඹීය.[3]

තැන්ක් යූ බර්ටි
අධ්‍යක්‍ෂණයටෙනිසන් කුරේ
තිර රචනයටෙනිසන් කුරේ
කතාවස්තුවටෙනිසන් කුරේ
නිශ්පාදනයජගත් එම් යාපා
රංගන ශිල්පීන්
සිනෙමාරූපණය
  • ලලිත් තෝමස්
  • නිමලසිරි රෝසා
සංස්කරණයප්‍රසාද් ලැබ්,චෙන්නායි
සංගීතය
නිෂ්පාදන
company
ගකුල් එන්ටර්ටෙයිට්මන්ට්
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දින
  • අගෝස්තු 7, 2010 (2010-08-07) (Australia)
  • නොවැම්බර් 25, 2011 (2011-11-25) (Sri Lanka)
තිර කාලය
මිනිත්තු 120
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

මුලාශ්‍ර

සංස්කරණය
  1. ^ staff (2009). "ටෙනී බර්ටි නිපදවයි". The Sunday Times. සම්ප්‍රවේශය 17 June 2016.
  2. ^ Sujeewa (14 August 2009). "ටෙනී සතුටු සිනා මැද "තැන්ක්‌ යු බර්ටි" අරඹයි" (Sinhalese බසින්). Divaina. 11 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 June 2016.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  3. ^ staff. "Comedy Masterpiece: Thank You Berty". thankyouberty.com. Archived from the original on January 6, 2014. සම්ප්‍රවේශය 17 June 2016.{{cite web}}: CS1 maint: unfit URL (link)

බාහිර ලිපි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=තැන්ක්_යූ_බර්ටි&oldid=684665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි