සුසිලා කෝට්ටගේ(1957 januwary 30 -age 67)සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි.


වසර චිත්‍රපට
1990 සහරාවේ සිහිනය
1991 සුවදෙන සුවඳක්
1995 රෝදය
1997 පෙම්මල් මාලා
1999 තීර්ථ යාත්‍රා
2001 පිස්සු පූසෝ
2001 ජැක් ඇන් ජිල්
2002 චෙරියෝ හොල්මන්
2002 පිස්සු ඩබල්
2002 සීතල ගිනි කඳු
2003 හිත හොඳ පිස්සෝ
2004 ලෙෆ්ට් රයිට් සර්
2004 ඔහොම හරිද
2007 සිකුරු හතේ
2008 වැඩ බැරි ටාර්සන්
2009 කන්‍යාවි
2010 ජය පිට ජය
2011 තැනක් යූ බර්ටි
2011 අඟර දඟර
2011 එතුමයි මෙතුමයි
2012 සක්විති දඩයම
"https://si.wikipedia.org/w/index.php?title=සුසිලා_කෝට්ටගේ&oldid=657008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි