ග්‍රීක පුරාණෝක්තිවේදයෙහි, කලායියපී යනු වීර කාව්‍යය සඳහා කලා දේවතාවිය,[1] සියුස්ගේ සහ නමාසිනීගේ දියණිය, සහ හෝමර්ගේ කලා දේවතාවිය වීමෙන්, ඔඩිසි සහ ඉලියඩ් සඳහා පෙළඹීමද වූ බව විශ්වාස කෙරෙයි.

සීමන් වොයෙට් විසින් නිර්මිත, ද මියුසර්ස් යුරේනියා ඇන්ඩ් කලායියපී චිත්‍රයෙහි විස්තරාත්මක කොටසක් වන මෙහි, ඇය ඔඩිසි කෘතියෙහි පිටපත් අතැතිව සිටින්නීය


ආශ්‍රිත සංස්කරණය

  1. ලෙම්ප්‍රියරි, ඩී.ඩී., 1788. අ ක්ලැසිකල් ඩික්ෂනරි. ලන්ඩනය: මිල්නර් ඇන්ඩ් සවර්බී. පිටු. 132
"https://si.wikipedia.org/w/index.php?title=කලායියපී&oldid=264585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි