කලායියපී
ග්‍රීක පුරාණෝක්තිවේදයෙහි, කලායියපී යනු වීර කාව්‍යය සඳහා කලා දේවතාවිය,[1] සියුස්ගේ සහ නමාසිනීගේ දියණිය, සහ හෝමර්ගේ කලා දේවතාවිය වීමෙන්, ඔඩිසි සහ ඉලියඩ් සඳහා පෙළඹීමද වූ බව විශ්වාස කෙරෙයි.
ආශ්‍රිත
සංස්කරණය- ^ ලෙම්ප්‍රියරි, ඩී.ඩී., 1788. අ ක්ලැසිකල් ඩික්ෂනරි. ලන්ඩනය: මිල්නර් ඇන්ඩ් සවර්බී. පිටු. 132