1999 ක්‍රිකට් ලෝක කුසලානය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝක කුසලාන ක්‍රික්ට් ඉතිහාසයේ පැවැත්වුණු 07 වන තරගාවලියයි.මෙම තරගාවලියේ ප්‍රධාන දායකයා වශයෙන් එංගලන්තය කටයුතු කළ අතර ඇතැම් තරග ස්කොට්ලන්තය,නෙදර්ලන්තය,වේල්ස් සහ අයර්ලන්තය යන රටවල පැවැත්විණි.මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ඕස්ට්‍රේලියාවයි.ඒ අභිමානවත් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පකිස්තාන කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කිරීමෙනි.එමෙන්ම මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයට පැමිණීමට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමත් විය.
1999 ICC Cricket World Cup | |
---|---|
![]() Logo of the 1999 ICC Cricket World Cup | |
කාලය | 14 මැයි – 20 ජුනි |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | Round robin and Knockout |
සත්කාරකත්වය | එංගලන්තය ස්කොට්ලන්තය අයර්ලන්තය නෙදර්ලන්තය වේල්ස් |
ශූරයන් | ![]() |
සහභාගීත්වය | 12 |
තරඟ | 42 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() ![]() |
කණ්ඩායම්සංස්කරණය
පූර්ණ සාමාජික රටවල් 9 ක් තරග වැදුණු මෙම තරගාවලිය සඳහා පූර්ණ සාමාජිකත්වය නොලත් රටවල් 3 ක්ද සහභාගි විණි.ඒ අතර කෙන්යාව මෙන්ම1997 icc තරගාවලිය හරහා සුදුසුකම් සැපුරූ බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායමද ඇතුලත් විය.
පූර්ණ සාමාජික රටවල් | |
---|---|
ඕස්ට්‍රේලියාව | එංගලන්තය |
ඉන්දියාව | නවසීලන්තය |
පකිස්තානය | දකුණු අප්‍රිකාව |
ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් |
සිම්බාබ්වේ | |
පූර්ණ සාමාජිකත්වය නොලත් රටවල් | |
බංග්ලාදේශය | කෙන්යාව |
ස්කොට්ලන්තය |
පැවැත්වුණු ක්රීඩාංගනසංස්කරණය
එංගලන්තයසංස්කරණය
ක්‍රීඩාංගණය | නගරය | ධාරිතාවය | තරග |
---|---|---|---|
Edgbaston Cricket Ground | Birmingham, West Midlands | 21,000 | 3 |
County Cricket Ground | Bristol | 8,000 | 2 |
St Lawrence Ground | Canterbury, Kent | 15,000 | 1 |
County Cricket Ground | Chelmsford, Essex | 6,500 | 2 |
Riverside Ground | Chester-Le-Street, County Durham | 15,000 | 2 |
County Cricket Ground | Derby, Derbyshire | 9,500 | 1 |
County Cricket Ground | Hove, Sussex | 7,000 | 1 |
Headingley | Leeds, West Yorkshire | 17,500 | 3 |
Grace Road | Leicester, Leicestershire | 12,000 | 2 |
Lord's | London | 28,000 | 3 |
The Oval | London | 23,500 | 3 |
Old Trafford | Manchester, Greater Manchester | 22,000 | 3 |
County Cricket Ground | Northampton, Northamptonshire | 6,500 | 2 |
Trent Bridge | Nottingham, Nottinghamshire | 17,500 | 3 |
County Cricket Ground | Southampton, Hampshire | 6,500 | 2 |
County Cricket Ground | Taunton, Somerset | 6,500 | 2 |
New Road | Worcester, Worcestershire | 4,500 | 2 |
එංගලන්තයෙන් පරිබාහිර තරගසංස්කරණය
ස්කොට්ලන්ත කණ්ඩායමට තරගාවලියේ B කොටසේ තරග දෙකක් තම රටේදීම ක්‍රීඩා කිරීමට හැකිවිය.වේල්සය සහ අයර්ලන්තය B කොටසේ තරග 02 කට සත්කාරකත්වය දැක්වූ අතර නෙදර්ලන්තය A කොටසේ එක් තරගයකට සත්කාරකත්වය දක්වන ලදි.
ක්‍රීඩාංගණය | නගරය | ධාරිතාවය | තරග |
---|---|---|---|
VRA Cricket Ground | Amstelveen, the Netherlands | 4,500 | 1 |
Sophia Gardens | සැකිල්ල:Country data WAL Cardiff, Wales | 15,653 | 1 |
Castle Avenue | Dublin, Ireland | 3,200 | 1 |
The Grange Club | Edinburgh, Scotland | 3,000 | 2 |