ජාවෙඩ් අක්තාර් (1940 නොවැම්බර් 21 – 2016 ජූලි 8) යනු 1962 දී එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] පිට දඟපන්දු යවන්නෙකු වූ ඔහු පළමු පෙළ මට්ටමින් සාර්ථක වූ අතර සාමාන්‍ය 18.17ක කඩුලු ලබා ගත් නමුත් ඔහුගේ එකම ටෙස්ට් තරගයේදී කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් විය.

පසුව ඔහු 1980 සිට 1999 දක්වා ටෙස්ට් තරඟ 18කට සහ එක්දින තරඟ 40කට විනිසුරුවරයෙකු බවට පත් විය.[2]

යොමු කිරීම් සංස්කරණය

  1. "Former Pakistan Test player and umpire Javed Akhtar dies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 July 2016.
  2. "Wisden Obituaries, 2016". Cricinfo. 20 February 2018.
"https://si.wikipedia.org/w/index.php?title=ජාවෙඩ්_අක්තාර්&oldid=545212" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි