ෂේන් කීත් වෝන් (ඉපදුනේ 1969 සැප්තැම්බර් 13) යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ර්‍රිඩකයෙකි. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක් දින ජාත්‍යන්තර (ODI) තරඟ වල නායකත්වයද දැරුවේය. ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නෙකු ලෙස සැළකෙන වෝන්,[1] 1994 විස්ඩන් සඟරාවේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් ලැයිස්තුවේ ද ඇතුලත් විය. 2003 දී තහනම් ද්‍රවයක් භාවිත කිරීමේ චෝදනා මත වෝන් හට වසරක තරඟ තහනමක් පණවනු ලැබීය. ෂේන් වෝන් 2007 ජනවාරියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද, 2013 ජුලි මස සියලුම ක්‍රිකට් ආකෘති වලින්ද විශ්‍රාම ගත්තේය.[2]

ෂේන් වෝන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමෂේන් කීත් වෝන්
උපත13 සැප්තැම්බර් 1969 (1969-09-13) (වයස 54)
අපර් ෆර්න්ට්‍රී ගලී, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
අපනාමයවෝනි
උස1.83 m (6 ft 0 in)
පිතිකරන විලාසයදකුණත්
පන්දුයැවීම් විලාසයදකුණත් පා දඟ
භූමිකාවපන්දු යවන්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1990/91–2006/07වික්ටෝරියා (squad no. 23)
2000–2007හැම්ප්ෂයර් (squad no. 23)
2008–2011රාජස්ථාන් රෝයල්ස් (squad no. 23)
2011/12–2012/13මෙල්බර්න් ස්ටාර්ස් (squad no. 23)
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් FC LA
තරග 145 194 301 311
රැස් කල ලකුණු 3,154 1,018 6,919 1,879
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 17.32 13.05 19.43 11.81
100ඒවා/50ඒවා 0/12 0/1 2/26 0/1
වැඩිම ලකුණු 99 55 107* 55
යැවුනු පන්දු 40,704 10,642 74,830 16,419
කඩුළු 708 293 1,319 473
පන්දු යැවීමේ සාමාන්‍යය 25.41 25.73 26.11 24.61
ඉනිමකදී කඩුළු පහක් 37 1 69 3
තරගයකදී කඩුළු 10 ක් 10 0 12 0
හොඳම පන්දු යැවීම 8/71 5/33 8/71 6/42
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 125/– 80/– 264/– 126/–
මූලාශ්‍රය: ESPNcricinfo, 2008 මාර්තු 29

මූලාශ්‍ර සංස්කරණය

  1. 'The finest legspinner the world has ever seen' – Cricinfo Australia, 2006 දෙසැම්බර් 20.
  2. "Warne officially retires from all cricket". Wisden India. 22 July 2013. සම්ප්‍රවේශය 31 July 2017.


"https://si.wikipedia.org/w/index.php?title=ෂේන්_වෝන්&oldid=491422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි