1992 ක්‍රිකට් ලෝක කුසලානය
1992දී පැවැත්වූයේ වූයේ 5වන ක්‍රිකට් ලෝක කුසලානයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් සංවිධානය කල මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල පැවැත්වුනි. පෙබරවාරි 22 සිට මාර්තු 25දක්වා පැවති තරගාවලියේ ශූරතාවය එංගලන්තය පරදා පකිස්ථානය විසින් හිමිකරගන්නා ලදී.
1992 Benson and Hedges Cricket World Cup | |
---|---|
![]() | |
කාලය | 22 February – 25 March |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | One Day International |
තරඟාවලි ආකෘතිය | Round-robin and Knockout |
සත්කාරකත්වය | ඔස්ට්‍රේලියාව නවසීලන්තය |
ශූරයන් | ![]() |
සහභාගීත්වය | 9 |
තරඟ | 39 |
තරඟාවලියේ වීරයා | සැකිල්ල:NZL මාර්ටින් ක්රෝව් |
වැඩිම ලකුණු | සැකිල්ල:NZL මාර්ටින් ක්රෝව් (456) |
වැඩිම කඩුලු | ![]() |
ප්‍රථම වරටසංස්කරණය
වර්ණ ඇදුම් භාවිතය, සුදු පන්දුව හා කළු තිර, දිවා රාත්‍රී තරග යන ආදිය ප්‍රථම වරට මම තරගාවලියත් සමග හදුන්වාදුනි.
ආකෘතියසංස්කරණය
මීට පෙර ලෝක කුසලාන තරගාවලි වලදී සියලු රටවල් කන්ඩායම් 2කට බෙදා තරග පැවැත්වුවත් මෙවර රවුන්ඩ්-රොබින් හෙවත් එක් රටක් අනෙකුත් සියළුම රටවල් සමග මූලික වටයේදී තරග වදින ආකාරයටයි. මුලින්ම රටවල් 8ක් සදහා මූලික වටයේ තරග 28ක් තීරනය වුවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් දකුණු අප්‍රිකාව සදහා නැවත අන්තර්ජාතික තරග සදහා අවසර ලබාදීම හේතුවෙන් මූලික වටයේ තරග ගනන 36 දක්වා ඉහල නැංවුනි.
කණ්ඩායම්සංස්කරණය
එවකට අයිසීසී යේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 8 හා සිම්බාබ්වේ යන රටවල් සුදුසුකම් ලැබීය.[1]
ඕස්ට්‍රේලියාව
එංගලන්තය
ඉන්දියාව
නවසීලන්තය
පකිස්තානය
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
සිම්බාබ්වේ
පැවැත්වෙන ස්ථානසංස්කරණය
Australiaසංස්කරණය
Venue | City | Matches |
---|---|---|
Adelaide Oval | Adelaide, South Australia | 3 |
Lavington Sports Oval | Albury, New South Wales | 1 |
Eastern Oval | Ballarat, Victoria | 1 |
Berri Oval | Berri, South Australia | 1 |
The Gabba | Brisbane, Queensland | 3 |
Manuka Oval | Canberra, ACT | 1 |
Bellerive Oval | Hobart, Tasmania | 2 |
Ray Mitchell Oval | Mackay, Queensland | 1 |
Melbourne Cricket Ground | Melbourne | 5 |
WACA Ground | Perth, Western Australia | 3 |
Sydney Cricket Ground | Sydney | 4 |
New Zealandසංස්කරණය
Venue | City | Matches |
---|---|---|
Eden Park | Auckland, Auckland | 4 |
Lancaster Park | Christchurch, Canterbury | 2 |
Carisbrook | Dunedin, Otago | 1 |
Trust Bank Park | Hamilton, Waikato | 2 |
McLean Park | Napier, Hawke's Bay | 1 |
Pukekura Park | New Plymouth, Taranaki | 1 |
Basin Reserve | Wellington, Wellington | 3 |
නිළධාරීන්සංස්කරණය
විනිසුරුවන්සංස්කරණය
තරග විනිසුරුවන් 11ස් දෙනෙක් මෙම සියලු තරග විනිශ්චය සිදු කරයි. සත්කාරක රටවල් 2න් දෙදෙනෙකු බැගින් හා අනෙකුත් රටවලින් එක් අයෙකු බැගින් මීට ඇතුලත්වෙයි.
S.No. | Umpire | Country | Matches |
---|---|---|---|
1 | Steve Bucknor | බටහිර ඉන්දීය කොදෙව් | 9 |
2 | Brian Aldridge | නවසීලන්තය | 9 |
3 | David Shepherd | එංගලන්තය | 8 |
4 | Steve Randell | ඕස්ට්‍රේලියාව | 8 |
5 | Khizer Hayat | පකිස්තානය | 7 |
6 | Piloo Reporter | ඉන්දියාව | 7 |
7 | Dooland Buultjens | ශ්‍රී ලංකාව | 6 |
8 | Peter McConnell | ඕස්ට්‍රේලියාව | 6 |
9 | Steve Woodward | නවසීලන්තය | 6 |
10 | Ian Robinson | සිම්බාබ්වේ | 6 |
11 | Karl Liebenberg | දකුණු අප්‍රිකාව | 6 |
ප්‍රසාද ලකුනු පුවරුවසංස්කරණය
කණ්ඩායම | ප්‍රල | ත | ජ | ප | තිනො | සම | ල.වෙන | ල.වේ |
---|---|---|---|---|---|---|---|---|
නවසීලන්තය | 14 | 8 | 7 | 1 | 0 | 0 | 0.59 | 4.76 |
එංගලන්තය | 11 | 8 | 5 | 2 | 1 | 0 | 0.47 | 4.36 |
දකුණු අප්‍රිකාව | 10 | 8 | 5 | 3 | 0 | 0 | 0.14 | 4.36 |
පකිස්තානය | 9 | 8 | 4 | 3 | 1 | 0 | 0.17 | 4.33 |
ඕස්ට්‍රේලියාව | 8 | 8 | 4 | 4 | 0 | 0 | 0.20 | 4.22 |
බටහිර ඉන්දීය කොදෙව් | 8 | 8 | 4 | 4 | 0 | 0 | 0.07 | 4.14 |
ඉන්දියාව | 5 | 8 | 2 | 5 | 1 | 0 | 0.14 | 4.95 |
ශ්‍රී ලංකාව | 5 | 8 | 2 | 5 | 1 | 0 | −0.68 | 4.21 |
සිම්බාබ්වේ | 2 | 8 | 1 | 7 | 0 | 0 | −1.14 | 4.03 |
පිලිමළුන් පිටුදැකීමේ වටයසංස්කරණය
22 March 1992
scorecard |
එරෙහි
|
||
- Rain interrupted play before the last ball of the 43rd over. South Africa then required 22 runs off 13 balls for victory. With 2 overs lost due to rain, the target was reduced to 22 runs from only 1 ball.
අවසාන මහා තරගයසංස්කරණය
ආශ්‍රිතසංස්කරණය
- ↑ "1992 ක්‍රිකට් ලෝක කුසලානය". ක්‍රික්ඉන්ෆෝ. 6 අප්‍රේල් 2013. Retrieved 8 ජූලි 2014.