හිතුවොත් හිතුවාමයි
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
හිතුවොත් හිතුවාමයි | |
---|---|
අධ්‍යක්‍ෂණය | ලෙනින් මොරායස් ඇන්ටන් ග්‍රෙගරි(සහය) |
රචනය | ඔගස්ටස් විනයාගරත්නම් |
තිර රචනය | ඔගස්ටස් විනයාගරත්නම් |
කතාවස්තුව | ඔගස්ටස් විනයාගරත්නම් |
නිශ්පාදනය | ඒ.ඒ.එන්ටර්ප්‍රයිසස් (ඇල්බට් ජේජේ, ලුවී ජේජේ) |
රංගන ශිල්පීන් | |
සංස්කරණය | එම්.පී.රූපසේන |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග මංජු, රොහාන්, චුක්කි
- මාලිනී ෆොන්සේකා අප්සරා, කන්‍යා සොයුරිය
- ශ්‍රියානි අමරසේන සුමාලි
- ඩොමී ජයවර්ධන පින්ටෝ
- ජෝ අබේවික්‍රම අල්විස්
- ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඇලෙක්ස්
- පියදාස ගුණසේකර පින්ටෝගේ ගෝලයා
- ඩී. ජයමාන්න
- රුක්මණී දේවි
- ඩී. ආර්. නානායක්කාර
- ඩඩ්ලි වානගුරු
- රූබි ද මෙල්
- රීටා රත්නායක
- ශාන්ති ලේඛා
- රෙක්ස් කොඩිප්පිලි
- බොනී රොබට්ස්
- රොනලඩ් ෆොන්සේකා
- විජය හෙට්ටිආරච්චි
- විල්සන් කරුණාරත්න
නිෂ්පාදන
සංස්කරණයඅධ්යක්ෂණය හා කැමරාව මෙහෙයවීම - ලෙනින් මොරායස් කතාව, තිර නාටකය හා දෙබස් - ඔගස්ටස් විනයාගරත්නම් සහාය අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ග්‍රෙගරි සංස්කරණය – එම්. පී. රූපසේන වේශ නිරූපණය - කේ. සුබ්බු කලා අධ්‍යක්‍ෂණය හා නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට් සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, එස්. සාරංග රාජා රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු නිෂ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම් නිෂ්පාදන කළමනාකරු - ඩබ්ලිව්. ඇම්. කේ. වෛද්‍යාරච්චි
ගීතයන්
සංස්කරණයUntitled |
---|
අංකය. | ගීතය | ගී පදවැල | ගායනය | කාලය |
---|---|---|---|---|
1. | "චුක්කී චුක්කී කියලා" | ඔගස්ටස් විනයාගරත්නම් | වික්ටර් රත්නායක,ලතා වල්පොල | |
2. | "ශ්‍රී ලංකාවේ ලස්සන" | ඔගස්ටස් ද සිල්වා | ඩෙස්මන් ද සිල්වා | |
3. | "ගුම් ගුම් නද දී" | ජෝර්ජ් ලෙස්ලි රණසිංහ | එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක | |
4. | "මා හඬනා සැනෙහි" | ඔගස්ටස් විනයාගරත්නම් | ලතා වල්පොල | |
5. | "ආදර කිතියෙන් හද" | ජෝර්ජ් ලෙස්ලි රණසිංහ | ලතා වල්පොල | |
6. | "මා එදා දෑසින්" | ඔගස්ටස් විනයාගරත්නම් | ඇන්ජලීන් ගුණතිලක |
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - සිල්වලයින් ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.