සුපිරි බලවතා
අධ්‍යක්‍ෂණයපද්මසිරි කොඩිකාර
රචනයපද්මසිරි කොඩිකාර
තිර රචනයපද්මසිරි කොඩිකාර
කතාවස්තුවපද්මසිරි කොඩිකාර
නිශ්පාදනයඅනුර අබේසේකර
රංගන ශිල්පීන්ජීවන් කුමාරතුංග රන්ජන් රාමනායක
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයනිශාන්ත ප්‍රදීප්
සංගීතයසෝමපාල රත්නායක
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 9, 2006 (2006-02-09)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • ජීවන් කුමාරතුංග
  • රන්ජන් රාමනායක
  • මදුනාමලි ගුණතිලක
  • ෆ්‍රෙඩී සිල්වා
  • බන්දු සමරසිංහ
  • ලයනල් දැරණියගල
  • ක්ලීටස් මෙන්ඩිස්
  • මානෙල් වානගුරු
  • කුමාරි දිසානායක
  • ලිලියන් එදිරිසිංහ
  • ආනන්ද වික්‍රමගේ
  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
  • සුනිල් හෙට්ටිආරච්චි
  • ටෙඩී විද්‍යාලංකාර
  • තිලක් රණතුංග
  • විජය හෙට්ටිආරච්චි
  • මැණික් කොඩිකාර
  • යසී අබේරත්න

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, බෙනඩික් ප්‍රනාන්දු, හේමසිරි හල්පිට

  1. ගමරාලයි මෝඩ රැලයි' - එච්.ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
  2. ඔබේ දෙනයන - [[[එච්.ආර්. ජෝතිපාල]], සුජාතා අත්තනායක
  3. රමණීය කමණීය - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  4. ජීවත් වී පලක් නෑ - ෆ්‍රෙඩී සිල්වා, එස්. කලාවතී
  5. පරම රමණී අපේ ආලේ - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්, ධනේෂ් ලංකා පීරිස්
  • අංග රචනය - ඩබ්ලිව්. සේල්වරාජා
  • කලා අධ්‍යයක්ෂණය - සාලිය ඩයස්
  • සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)
    • ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර, සිසික රුවන්, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
  • වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
  • රසායනාගාර සහාය - රොෂාන් ප්‍රියදර්ශන, අශෝක ජයරත්න, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්ද, සේසිරි ප්‍රනාන්දු
  • ගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
    • පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඊස්ටර්න් රෙකෝඩින්)
  • කැමරා උපකරණ සැපයුම - ටී. කේ. ස්ටුඩියෝ, සමරසිංහ ස්ටුඩියෝ
  • ඇඳුම් නිර්මාණය - පුෂ්පා පෙරේරා
  • නිෂ්පාදන කළමනාකරණය - සුනිල් නෝනිස්
    • නිෂ්පාදන විධායක - එම්. ඩී. හේමානන්ද
  • නිශ්චල ඡායාරූප - එඩ්වින් බටුවත්ත
"https://si.wikipedia.org/w/index.php?title=සුපිරි_බලවතා&oldid=374505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි