සාරනාත්
මානව ජනාවාසය
(සාරානාත් වෙතින් යළි-යොමු කරන ලදි)
සාරනාත් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගංගා සහ වරුණ ගංගා දෙමෝය අසල පිහිටි, වාරාණාසි සිට කිලෝමීටර 10ක් පමණ ඊසානදිගින් පිහිටි ඓතිහාසික නගරයකි. සාරනාත් හි මිගදායෙහි දී ගෞතම බුදුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනය සිදුකළ අතර, කොණ්ඩඤ්ඤ (සංස්කෘත: Kauṇḍinya) තවුසාගේ අරහත්භාවය ලැබීම සහ ප්‍රථම බෞද්ධ සංඝයා බිහිවීම සිදුවූයේ මෙහි ය.
සාරනාත් | |
---|---|
ඓතිහාසික නගරය | |
ධමේඛ් ස්තූපය, සාරනාත් | |
ඛණ්ඩාංක: 25°22′52″N 83°01′17″E / 25.3811°N 83.0214°Eඛණ්ඩාංක: 25°22′52″N 83°01′17″E / 25.3811°N 83.0214°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
දිස්ත්‍රික්කය | වාරාණාසි |
භාෂා | |
• නිල | හින්දි |
වේලා කලාප | IST (UTC+5:30) |
සටහන්
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- Rai Bahadur Daya Ram Sahni: Guide to the Buddhist Ruins of Sarnath with a Plan of Excavations and Five Photographic Plates. Archaeological Survey of India, Delhi 1922
- Reprint: Antiquarian Book House, Delhi/Varanasi, 1982-1983
- Satyarth Nayak: The Emperor's Riddles 2014
බාහිර සබැඳි
සංස්කරණයවිකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
සාරනාත් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- විකිචාරිකා තුළ සාරනාත් සංචාරක මාර්ගෝපදේශනය
- Entry on Isipatana in the Buddhist Dictionary of Pali Proper Names
- Description of Sarnath by the Chinese pilgrim monk Faxian (399-414 AC)
සැකිල්ල:Varanasi සැකිල්ල:Archaeological sites in India