කෝසම්බි
මානව ජනාවාසය
කෝසම්බි (පාලි) හෙවත් කෞශම්බි (සංස්කෘත) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ පැවති වැදගත් නගරයකි. එය සොළොස් මහාජනපදවලින් එකක් වූ වත්ස රාජධානියේ අගනුවරයි. මෙය පිහිටා ඇත්තේ යමුනා ගං ඉවුරේ ප්‍රයාගයෙහි (වර්තමාන ප්‍රයාග්රාජ්) ගංගා දෙමෝය සිට 56 කිලෝමීටර (35 mi) පමණ නිරිතදිගිනි.
කෝසම්බි | |
---|---|
කෝසම්බියෙහි තඹ කාසියක්. ක්‍රි.පූ. 1වන සියවස; මෙහි, 𑀓𑁄𑀲𑀩𑀺 කොසබි ලෙස මුදුනෙහි බ්‍රාහ්මී අක්ෂරවලින් සටහන් කොට ඇත. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය. | |
ඛණ්ඩාංක: 25°20′20″N 81°23′34″E / 25.338984°N 81.392899°Eඛණ්ඩාංක: 25°20′20″N 81°23′34″E / 25.338984°N 81.392899°E | |
රට | ඉන්දියාව |
සටහන්
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- Official website of Kaushambi district
- Early history of Kausambi, IIT Delhi archive
- Entry on Kosambi in the Buddhist Dictionary of Pali Proper Names
- Tripathi, Aruna; The Buddhist Art of Kausambi from 300 BC-AD 550, New Delhi, D.K. Printworld, 2003, ISBN 81-246-0226-3
බාහිර සබැඳි
සංස්කරණය
- Description of Kausambi by the Chinese pilgrim monk Faxian (399-414 AC)